Watch Trailer

Roswell (1999) [S01 : E07] |with Sinhala Subtitles | රිවර් ඩෝග් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? ඔන්න එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ හත්වන උපසිරැසියත් අරන් ආවා. පසුගිය කොටසෙදි මතකනේ මයිකල් හදුනා නොගත් පියාසර වස්තූන් තියෙන මධ්‍යස්ථානයේ ඇකුළට පැනලා තොරතුරු වගයක් හොයාගත්තා. ඒ වගේම මැක්ස්ට ලැබුණු පොතේ සදහන් වෙලා තිබුණ ඒ පින්තූරෙත් මයිකල් අර යතුර අල්ලන කොට දැක්කදේත් සමාන…

Roswell TV2

කොහොමද? ඔන්න එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ හත්වන උපසිරැසියත් අරන් ආවා. පසුගිය කොටසෙදි මතකනේ මයිකල් හදුනා නොගත් පියාසර වස්තූන් තියෙන මධ්‍යස්ථානයේ ඇකුළට පැනලා තොරතුරු වගයක් හොයාගත්තා. ඒ වගේම මැක්ස්ට ලැබුණු පොතේ සදහන් වෙලා තිබුණ ඒ පින්තූරෙත් මයිකල් අර යතුර අල්ලන කොට දැක්කදේත් සමාන වෙනවා. ඊට පස්සේ ඔවුන් තීරණය කරනවා ඒක හොයාගෙන යන්න. ඒක තියෙන්නේ මැරතන් ටෙක්සස් වලනේ. ඉතින් මයිකල් මැක්ස් ඉසබෙල් වගේම ලිස්වත් මෙයාලත් එක්ක එකතු වෙලා මේක හොයාගෙන යනවා. මෙයාලා ගැන සැක කරන ෂෙරිෆ්වත් යනවා. ඒ එක්කම මෙයාලට හොරෙන් පාසලට අලුතෙන් ආව මිස් ටොපෝල්ස්කිත් යනවා.

ඉතින් මේ කොටසෙදි කොහොමින් කොහොම හරි මෙයාලා අහුවෙන්නේ නැතුව පැන ගන්නවා. ඉතින් එයාලා මේ ගිය තැනින් එක එක දේවල් ගොඩක් හොයාගන්නවා. ඉසබෙල් හොයාගන්නවා මාලයක්. ඒ මාලයේ තියෙන සලකුණ ගැන ඇය මතක් වෙනවා. ඒ ගැන මැක්සටත් මතක් කරනවා. ඊට පස්සේ මේ මාලයේ තොරතුරු හොයන් යන්න කට්ටිය තීරණය කරනවා. ඉතින් මේ කොටසින් මොනාද ඒ හොයාගන්න තොරතුරු කියලා බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.!!!

ප.ලි. – පහල කමෙන්ට් බොක්ස් එකේ දීල තියෙන ටොරන්ට් එකේ සියලූම කොටස් තියෙනවා. අවශ්‍ය කොටස් බාගන්න පුළුවන්.

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

564 downloadsDownload Roswell-1x07.rar21 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.

<<Previous  Episode                     All Episodes                              Next Episode >>

Subtitles by

ලහිරු චානක

Subtitles

564 downloadsDownload Subtitles21 KB

9 comments

  1. yeshu

    tnx

  2. Chami.S

    Thanks.
    Good Luk...

  3. Anujaya

    digatama denawa neda ? thankx sub ekata

  4. sajith wick

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  5. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  6. Haritha Dayanga

    ස්තූති සබට
    දිගටම සබ් දෙමු
    ජයෙන් ජය

  7. suneth

    ela machan elama. ikmanata ona macha...... patta film eka mcaha. elama

  8. dharshana...

    Thanks...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P