කොහොමද කට්ටියටම, එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ හයවෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඔයාලට මතකනේ මයිකල් මැක්ස් එකක්ලා ෂෙරිෆ් වැලන්ටිගේ කාර්යාලයට පැනලා හංගලා තිබුණ යතුරක් හොයාගත්තා. ඒ එක්කම මයිකල්ට විවිධ විකාර පේන්නත් ගත්තා. ඉතින් මේක මොකක්ද කියලා හොයාගන්න එක තමයි මයිකල්ට තිබු…

කොහොමද කට්ටියටම, එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ හයවෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඔයාලට මතකනේ මයිකල් මැක්ස් එකක්ලා ෂෙරිෆ් වැලන්ටිගේ කාර්යාලයට පැනලා හංගලා තිබුණ යතුරක් හොයාගත්තා. ඒ එක්කම මයිකල්ට විවිධ විකාර පේන්නත් ගත්තා. ඉතින් මේක මොකක්ද කියලා හොයාගන්න එක තමයි මයිකල්ට තිබුණ එකම ප්‍රශ්නේ. මතකනේ ඒ දැකපු දේවල් මතක් කරන්න චිත්‍ර එහෙමත් ඇන්දා.
ඉතින් මේක හොයන්න මැක්ස් සහ ඉසබෙල් කැමති වෙන්නේ නෑ. ඒත් ඔහු වැඩේ අතහරින්නේ නෑ. ඔහු තනියම හරි මේක හොයාගන්න ඕන කියලා හිතනවා. අර යතුර අැල්ලුවම මයිකල්ට පෙනුන දේවල් මැක්ස් රැකියාව කරන තැනින් දුන්න පොතක තිබිල හමු උනානේ. ඉතින් මේ ගැන වැඩි විස්තර හොයන්න මයිකල් මැක්ස් වැඩ කරන තැනටත් හොරෙන් පනිනවා. ඒ වගේම තමයි අහුවෙනවා. ඊට පස්සේ ඉතින් මැක්ස් මෙයාව බේරගන්නවා. පස්සේ අර දේ හොයාගෙන නොහිතන කෙනෙක් එක්ක යනවා. ෂෙරිෆ් වැලන්ටිත් අලුතෙන් පාසලට ආව මිස් ටොපෝල්ස්කිත් මෙයාලා ගැන සැක කරනවා.ඉතින් මේ කොටසින් මේ කතාවට මුළ පුරන තැනක් වෙනවා. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ජය වේවා…!!!
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
625 downloadsDownload Roswell-1x06.rar21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
13 comments
Haritha Dayanga
Chami.S
Thanks.
Good Luck...kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
Anujaya
elaz methanin ehata kathwa maruuuu
කසුන් චාමර
Ela ban
umba deyiyekEmil Shamen
සිංහල උපසිරැසට බොහොම ස්තූතියි සහෝ....!!
_______ ෴ ඔබට ජය ෴ _______රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ ඊලග එපියෙන් ඉක්මනටම හමු වෙමු
෴ජය වේවා෴todayddl.xyz
Thanks For Sub Bro
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Anujaya Max
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suneth
machan ko 4,5 ???? hoyaganna bane macha. ade mokak hari karala diyako ...
suneth
4,5 nathiwa 6 enne kohomada macha. me 6 neda 4 wenna oney. patalawanna epa mcha.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබට ස්තුතී :)