ගියවර කොටසේදී මිනීමරුවා තවත් කෙනෙක්ව ඝාතනය කරනවා. ඒ පාසලේ ගුරුතුමියක් වන ලෑන්ග්ව.සෙත්වත් එතනට ගෙනත් දාලා තිබුනා දකින්න ඇති.ඒත් එවෙලෙත් ඔහුව මරලා තිබුනේ නෑ. අන්තිමේදී අර ඉඩමේ ඇතිවුන ගින්න මතක ඇතිනේ. එතනත් සෙත් හිටියා වගේම එවෙලෙත් ඔහුට පණ තිබුනා. කොහොමවුනත් දැන් කතාව එන්න එන්න උණුසුම් වෙන බවක් තමයි ප…

ගියවර කොටසේදී මිනීමරුවා තවත් කෙනෙක්ව ඝාතනය කරනවා. ඒ පාසලේ ගුරුතුමියක් වන ලෑන්ග්ව.සෙත්වත් එතනට ගෙනත් දාලා තිබුනා දකින්න ඇති.ඒත් එවෙලෙත් ඔහුව මරලා තිබුනේ නෑ. අන්තිමේදී අර ඉඩමේ ඇතිවුන ගින්න මතක ඇතිනේ. එතනත් සෙත් හිටියා වගේම එවෙලෙත් ඔහුට පණ තිබුනා. කොහොමවුනත් දැන් කතාව එන්න එන්න උණුසුම් වෙන බවක් තමයි පේන්නේ. මෙවර කොටසින්, අද කොටසේ ලේක්වුඩ් වල සැණකෙලියක් පැවැත්වෙනවා. ඒ ලේක්වුඩ් වලට වසර සියයක් පිරීම නිමිත්තෙන්.මොන ප්‍රශ්නයක් තිබුනත් මේ සැණකෙලිය පවත්වන්න නගරාධිපතිතුමා තීරණය කරනවා.හැබැයි දැඩි පොලිස් ආරක්ෂාවක් මැද්දේ තමයි සැණකෙලිය පවත්වන්නේ.ඒත් ඉතින් සුපුරුදු විදියට මේ සැණකෙලියේදීත් හොද හොද දේවල් ටිකක් වෙනවා. වැඩි දෙයක් කියන්නේ නෑ එහෙනම්.මොනාද වෙන්නේ කියලා කතාව බලලම දැනගන්න. ඊලග එපියෙන් හමුවෙමු!
හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
396 downloadsDownload Scream.The_.TV_.Series.S02E08.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
9 comments
Kulanjana Maduranga
isuru
thankz bro
sajith wick
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
yumal
thankZ bro!!!!!!!!!
gihan
ela bro thanx
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kushani sanjula
kolla sub dendoooooooooooo
devinda
sub tika okkoma down kala malli....Ty.... Gdk Pin....
Dushan Tharuka
niyamai...Thanks...Jaya wewa !!!
Advertisement
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa…