ඉතින් ඔන්න අදත් මම වෙනද වගේම රොස්වෙල් කතා මාලාව අරන් ආවා. අද අරන් ආවේ පළමු කතා මාලාවේ අටවෙනි කොටස. ඉතින් මේ රොස්වෙල් වලට තවත් දවසක්. මැක්ස්වයි ලිස්වයි දෙන්නා පොඩ්ඩක් ඇවිදින්න යනවා මැක්ස්ගේ ජිප් එකෙන්. ඒත් ඔහොම යද්දි එයාලාට පොඩි අනතුරක් වෙනවා. මේ අනතුරෙන් ලිස්ට වඩා අමාරු වෙන්නේ මැක්ස්ට. ඉතින් කොහොම…
ඉතින් ඔන්න අදත් මම වෙනද වගේම රොස්වෙල් කතා මාලාව අරන් ආවා. අද අරන් ආවේ පළමු කතා මාලාවේ අටවෙනි කොටස. ඉතින් මේ රොස්වෙල් වලට තවත් දවසක්. මැක්ස්වයි ලිස්වයි දෙන්නා පොඩ්ඩක් ඇවිදින්න යනවා මැක්ස්ගේ ජිප් එකෙන්. ඒත් ඔහොම යද්දි එයාලාට පොඩි අනතුරක් වෙනවා. මේ අනතුරෙන් ලිස්ට වඩා අමාරු වෙන්නේ මැක්ස්ට. ඉතින් කොහොම හරි මෙයාව ඉස්පිරිතාලෙට අරන් යනවා. ඊට පස්සේ දොස්තරලා මැක්ස්ගෙන් ලේ ගන්නවා. ඒත් මේ ලේ පිටසක්වල ජීවියෙක්ගේ කියලා දොස්තරලා දැනගනයි කියලා වෙන කෙනෙක්ගේ ලේ වලට මාරු කරනවා මැක්ස්ගේ යාළුවෝ ටික තීරණය කරනවා.
ඉතින් කොහොම හරි මැක්ස්ට සනීප වෙනවා. මැක්ස්ගේ ලේ වලට මාරුකරන්න පිරිමි කෙනෙක් ඕන නිසා ලිස් කතා කරන්නෙත් එයාගේ යාළුවෙක්ටම. ඉතින් එයාට දැන ගන්න ඕන වෙනවා මේ ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. කොහොම හරි මැක්ස්ලා ගැන ඇහැ ගහගෙන ඉන්න මිස් ටොපෝල්ස්කිත් මේක දැනගන්නවා. ඊට පස්සේ හිතාගන්න බැරි දේවල් ගොඩක් මේ කොටසින් වෙනවා. අර ලිස්ගේ යාළුවා කවුද කියලත් මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් නැවත ඊළග කොටසින් හමුවෙමු. ජය වේවා…!!!
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
517 downloadsDownload Roswell-1x08.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
7 comments
Anujaya Max
yeshu
tnx
kavinda
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
dharshana...
Thanks..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Eranda
නියමයි. ලස්සනට කරල තියනවා. මම තවත් ඉදිරියට යන්න සුබ පතනවා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Balagena hitiye sub eka danakan. Jaya we!