Watch Trailer

Roswell (1999) [S01 : E09] |with Sinhala Subtitles | රස්නෙට මොනව කරන්නද [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ නව වෙනි කොටසත් අරන් ආවා. ඒ දෙසැම්බර් මාසේ. රොස්වෙල් වලට උණුසුම් කාලේ. මේ කොටසෙදි රොස්වෙල් වලට ඉන්න හැමෝම ආදරයෙන් වෙලෙනවා. තරුණයි, ගුරුවරු, දෙමව්පියන් හැමෝම. ඒත් දෙන්නෙක් නැතුව. ඒ මැක්ස් සහ ලිස්. මේ අතර එකෙන් කියලා අවසානෙදි දැනගත්ත මිස් ටොපෝල්ස්කිව අ…

Roswell TV2

එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ නව වෙනි කොටසත් අරන් ආවා. ඒ දෙසැම්බර් මාසේ. රොස්වෙල් වලට උණුසුම් කාලේ. මේ කොටසෙදි රොස්වෙල් වලට ඉන්න හැමෝම ආදරයෙන් වෙලෙනවා. තරුණයි, ගුරුවරු, දෙමව්පියන් හැමෝම. ඒත් දෙන්නෙක් නැතුව. ඒ මැක්ස් සහ ලිස්. මේ අතර එකෙන් කියලා අවසානෙදි දැනගත්ත මිස් ටොපෝල්ස්කිව අතුරුදහන් වෙනවා. ඊට හේතුව හොයන්න ෂෙරිෆ් වැලන්ටි වෙනදා වගේම එකිනෙකා අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරනවා.

ඒ අතරදි තමයි රොස්වෙල් වල තරුණ අය පාටියක් ලෑස්ති කරන්නේ. ඉතින් මේ පාටිය යන අතරතුරේදි හදිසියේ පාටිය තියෙන තැන ගිණි ගන්නවා. ඉතින් ඒ වෙලාවෙදි ගිණි නිවන භටයින් වගේම ෂෙරිෆ් වැලන්ටිත් එනවා. ඊට පස්සේ කීපදෙනක්ව අත්අඩංගුවට ගන්නවා. ඒ අතර මේ කතාවේ හොද යාලුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් මේ හැමදේම මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසේ උපසිරැසිය අරන් එනකම් ඔයාලට සුබ දවසක්. ජය වේවා…!!!!!!

ප.ලි. – පහල කමෙන්ට් බොක්ස් එකේ දීල තියෙන ටොරන්ට් එකේ සියලූම කොටස් තියෙනවා. අවශ්‍ය කොටස් බාගන්න පුළුවන්.

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

564 downloadsDownload Roswell-1x09.rar21 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.

<<Previous  Episode                     All Episodes                              Next Episode >>

Subtitles by

ලහිරු චානක

Subtitles

564 downloadsDownload Subtitles21 KB

16 comments

  1. praneeth madu

    බොහෝම ස්තූතියි

  2. Isuru

    Thanks broo ithuru kotas tikath ikmanata demu jaya wewa

  3. Boby

    මේ කතාවට උපසිරැසි දුන්න එක ලොකු දෙයක්. අපේ යාළුවෙක් මැරෙන්න හදනවා මේ කතාවට. දිගටම කරගෙන යන්න සහෝදරයා.

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. amila prasanna

    Thanks sub ekata saho digatama demu

  6. ක්‍රිෂාන්

    සබ් එකට ස්තුතියි සහෝ
    Mr. robot ටීවී සීරියස් එකේ දෙවෙනි සීසන් එක ඇවිත් තියෙන්නේ ඒකට සබ් කරන්න බලන්න plzzz

  7. රයන් ද සිල්වා

    සබ් එකට තුති ලහිරු සහෝ
    ෴෴ජය වේවා෴෴

  8. කවීන් ලහිරු

    නියමයි සහෝ අපි දිගටම ඔයාත් එක්ක ඉන්නවා
    මග නවත්තන්නේ නැතුව කරමු..
    ඊලග උපසිරැසියෙන් හමු වෙමු
    #ජය වේවා

  9. suneth

    ela machan ela

  10. Anujaya

    elazzzzzzzzzzzzz

  11. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  12. yeshu

    tnx

  13. Haritha Dayanga

    සබට ස්තුති

  14. Haritha Dayanga

    10 එපියෙ සබ් ගන්න බැ නෙ

    1. සමන් ප්‍රසාද්

      හරි සහෝ, ඒක දැන් හදලා තියෙන්නෙ. :)

  15. Kasun Eranda

    නියමයි. ලස්සනට කරල තියනවා. මම තවත් ඉදිරියට යන්න සුබ පතනවා