Watch Trailer

Roswell (1999) [S01 : E13] |with Sinhala Subtitles |නගරයට ආ අමුත්තා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම. ඔන්න අදත් මං අරන් ආවා රොස්වෙල් පළමු කතාවේ 13 වන කොටසේ සිංහල උපසිරැසියත් අරගෙන. ඔයාලට මතක ඇතිනේ ලිස්ගේ ක්‍රෑෂ් ඩවුන් අවන්හල ඉස්සරහ තියෙන UFO මධ්‍යස්ථානය. ඒ කිව්වේ හදුනා නොගත් පියාසර වස්තූන් ගැන තියෙන මධ්‍යස්ථානය. ඉතින් ඒකේ ප්‍රදර්ශනයක් තියෙනවා පිටසක්වල ජීවින් ගැන. මේක දවස් ගාණක් තිස…

Roswell TV1

කොහොමද කට්ටියටම. ඔන්න අදත් මං අරන් ආවා රොස්වෙල් පළමු කතාවේ 13 වන කොටසේ සිංහල උපසිරැසියත් අරගෙන. ඔයාලට මතක ඇතිනේ ලිස්ගේ ක්‍රෑෂ් ඩවුන් අවන්හල ඉස්සරහ තියෙන UFO මධ්‍යස්ථානය. ඒ කිව්වේ හදුනා නොගත් පියාසර වස්තූන් ගැන තියෙන මධ්‍යස්ථානය. ඉතින් ඒකේ ප්‍රදර්ශනයක් තියෙනවා පිටසක්වල ජීවින් ගැන. මේක දවස් ගාණක් තිස්සේ තියෙනවා. ඉතින් මේක නරඹන්න සාමාන්‍ය මිනිස්සු වගේම මේ පිටසක්වල ජීවින් ගැන පර්යේෂණ කළ ප්‍රවීණයන් පවා එනවා.

මේ අතර මේක නරඹන්න තවත් කෙනෙක් එනවා. ඒ මේ රොස්වෙල්වල ජීවත් උන කෙනෙක්. ඒත් හදිසියේම අතුරුදහන් උන කෙනෙක්ව. ඉතින් මොහුගේ පැමිණීමෙන් ගොඩක් කලබල වෙන්නේ ෂෙරිෆ් වැලන්ටිව. ඒ ෂෙරිෆ් වැලන්ටිගේ තාත්තා එක්ක ගැටලුවක් ඇති කරගත්ත නිසා. ඉතින් මේ ගැටලුව විසදගන්න මේ අමුත්තත් එක්ක ෂෙරිෆ් වැලන්ටි පැටලෙනවා. මේකට මැක්ස්වත් හවුල් වෙනවා. ඉතින් මේක විසදගන්නේ කොහොමද කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.

ජය වේවා…!!!!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

436 downloadsDownload Roswell-1x13.Baiscopelk.com_.rar24 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.

<<Previous  Episode                      All Episodes                       Next Episode >>        

Subtitles by

ලහිරු චානක

Subtitles

436 downloadsDownload Subtitles24 KB

6 comments

  1. Kasun Eranda

    මෙක අරන් වැඩ්ක් නැහැ. movie එක නැහැනෙ.

  2. Anujaya

    supri digatama demu

  3. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. උදාර දිල්ශාන්

    සබ් එකට තුති ලහිරු සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  6. රයන් ද සිල්වා

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට නැවත හමු වෙමු…..