ඉතින් කොහොමද? ඔන්න එහෙනම් අදත් වෙනද වගේම රොස්වෙල් කතා මාලාවේ 14 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඉතින් මේ කොටසෙදි වෙන්නේ රොස්වෙල් වල රේඩියෝ චැනල් එකකින් කරන තරගයක් පැවැත්වෙනවා. මේකෙදි කරන්නේ එකිනෙකාට දන්නේ නැති කොල්ලෙකුයි කෙල්ලෙකුයි හමුවීමකට සූදානම් කරනවා. ඉතින් මේකට විකාර කරන මරීයා ලිස්ගේ නම…

ඉතින් කොහොමද? ඔන්න එහෙනම් අදත් වෙනද වගේම රොස්වෙල් කතා මාලාවේ 14 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඉතින් මේ කොටසෙදි වෙන්නේ රොස්වෙල් වල රේඩියෝ චැනල් එකකින් කරන තරගයක් පැවැත්වෙනවා. මේකෙදි කරන්නේ එකිනෙකාට දන්නේ නැති කොල්ලෙකුයි කෙල්ලෙකුයි හමුවීමකට සූදානම් කරනවා. ඉතින් මේකට විකාර කරන මරීයා ලිස්ගේ නමත් යෝජනා කරනවා. කොහොම හරි අවසානෙදි ලිස් මේ තරගෙන් ජයග්‍රහණය කරනවා. ඉතින් ඊට පස්සේ ලිස් පිරිමි කෙනෙක් එකක් හමුවීමකට යනවා. මැක්ස්ටත් මේ දේ දැනගන්න ලැබෙනවා. ඉතින් මැක්ස් මේ ගැන දුක් වෙද්දි ඔවුන් ළගින් හිටිය කෙනෙකේ මැක්ස්ගේ හොද යාළුවෙක් වෙනවා.
මේ අතර මයිකල් සහ ඉසබෙල් අර රිවර් ඩෝග් එක්කරගෙන ගිය ගුහාවේ තිබුණු සලකුණු ගැන හොයන්න පටන් ගන්නවා. ඉසබෙල් අකමැත්තෙන් උනත් මයිකල් එක්ක හොයන්න යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ, ලිස්ට හමු උන කොල්ලා කවුද? මැක්සට හමු උන හොද යාළුවා කවුද කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමු වෙමු.
ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
427 downloadsDownload Roswell-1x14-Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
7 comments
Amalka Himeshan
Anujaya
supri bn hmadama damu puluwannam
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවීන් ලහිරු
සබ් එකට තුති ලහිරු සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴මිතුල් ලක්ශිත
තෑන්ක්ස් මචෝ සුප්ප....
රයන් ද සිල්වා
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට නැවත හමු වෙමු.....
උදාර දිල්ශාන්
ගෝඩාක් ස්තූතියි සහෝ මේ කතාමාලාව ඉක්මනට ඉවර කරමු
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට