එකපාරටම පැවත්වුණු අභිරහස් සාදයේදී හෙයිලි මයර්ස්වත් මිනීමරුවට ගොදුරුවෙනවා. හැබැයි එතන මොකක්හරි තවත් හැංගුන කතාවක් තිබුනා වගේ. කොහොමවුනත්, අන්තිමේදී එමායි ඕඩ්‍රියි පයිපර්ගේ මිනිය එහේ තිබිලා හොයාගන්නවා. මේ කොටස ගැන කිව්වොත්, මේ කතාව බලන අය දන්නවනේ මේකේ හැම කොටසකම වගේ මිනීමරුවා කෙනෙක්ව ඝාතනය කරනවා කියල…

එකපාරටම පැවත්වුණු අභිරහස් සාදයේදී හෙයිලි මයර්ස්වත් මිනීමරුවට ගොදුරුවෙනවා. හැබැයි එතන මොකක්හරි තවත් හැංගුන කතාවක් තිබුනා වගේ. කොහොමවුනත්, අන්තිමේදී එමායි ඕඩ්‍රියි පයිපර්ගේ මිනිය එහේ තිබිලා හොයාගන්නවා. මේ කොටස ගැන කිව්වොත්, මේ කතාව බලන අය දන්නවනේ මේකේ හැම කොටසකම වගේ මිනීමරුවා කෙනෙක්ව ඝාතනය කරනවා කියලා.ඉතින් අද කොටසෙත් සුපුරුදු විදියට කතාවේ හිටපු තවත් චරිතයක් මිනීමරුවාට ගොදුරුවෙනවා. ඉතින් කුතුහලය ගොඩක් පිරුණු කොටසක් නිසා වැඩි විස්තර කියන්නේ නෑ.කට්ටිය එහෙනම් බලලම දැනගන්නකෝ.
ඒවගේම කියන්න ඕනේ මෙවර කතාමාලාවේ දැනට තියෙන විදියට කොටස් 12ක් නිකුත්වීමට නියමිතයි. ඒ කියන්නේ තවත් කොටස් 2ක් එන්න තියෙනවා. එහෙනම් සුපුරුදු විදියට ඒ කොටස් 2ත් අරගෙන එන්නම්!
හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent link.
Scream.The.TV.Series.S02E10.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
370 downloadsDownload Scream.S02E10.Baiscopelk.com_.rar20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
9 comments
praneeth madu
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
kushani sanjula
Thnx Kollaaaaaaaaaaa
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
GIHAN
thanx mcn ikmanatama sub 1 genawata. dan hodama kotas tika yana hinda sub 1 enakam iwasillak nathuwa inne.
yumal
thanKZZZZZZZZZZ bro!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මිලාන් රනිෂ්ක
සබට තෑන්ක්ස් බෙුා්.......
දිගටම දෙමු........Dushan Tharuka
niyamai...Thanks...Jaya wewa !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
tnx mco