කොහොමද කට්ටියටම. අදත් මම ආවා රොස්වෙල් පලමු කතා මාලාවේ 12 වන කොටසේ සිංහල උපසිරැසියත් අරගෙන. රොස්වෙල් නගරයට ආසන්නව තියෙන ෆ්රේෂර් කියලා කැලයක්. මේ කැලේ දි ලොකු එළි වගයක් කීපදෙනෙක්ම දැකලා තියෙනවා. ඉතින් මේ ගැන මැක්ස්ලට වගේම ෂෙරිෆ් වැලන්ටිටත් ආරංචි වෙනවා. ඊට පස්සේ මේ ගැන හොයන්න යන්න මැක්ස්ලා වගේම ෂෙරිෆ්…

කොහොමද කට්ටියටම. අදත් මම ආවා රොස්වෙල් පලමු කතා මාලාවේ 12 වන කොටසේ සිංහල උපසිරැසියත් අරගෙන. රොස්වෙල් නගරයට ආසන්නව තියෙන ෆ්රේෂර් කියලා කැලයක්. මේ කැලේ දි ලොකු එළි වගයක් කීපදෙනෙක්ම දැකලා තියෙනවා. ඉතින් මේ ගැන මැක්ස්ලට වගේම ෂෙරිෆ් වැලන්ටිටත් ආරංචි වෙනවා. ඊට පස්සේ මේ ගැන හොයන්න යන්න මැක්ස්ලා වගේම ෂෙරිෆ්වත් තීරණය කරනවා. ඒත් කොහොමද?
ඔය අතරෙදි තමයි “තාත්තලගේ සතිඅන්ත කදවුරු” තියෙනවා කියලා එයාලට දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරලා මැක්ස්ලා වගේම ෂෙරිෆ්වත් කැලේට යනවා. ෂෙරිෆ් මුල ඉදලම මැක්ස් ඉසබෙල් මයිකල් ගැන සැක කරන නිසා එයාලා ගැන ඇහැ ගහගෙනම ඉන්නවා. කැලේ ඇතුලට ගියාට පස්සේ හිතාගන්නවත් බැරි සිද්දි ගොඩක් වෙනවා. වෙනදා වගේම අභිරහස් ගොඩක් ඉතිරි කරලා කතාව ඉවර වෙනවා. එහෙනම් උපසිරැසිය අරගෙනම රස විදින්න. ඊළග කොටසින් හමුවෙමු.
ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
440 downloadsDownload Roswell-1x12.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
11 comments
රයන් ද සිල්වා
Kasun Eranda
නියමයි මචො. අනිත් එවත් ඉක්මනට දිපන් හොද එකා වගේ.
Kasun Eranda
baiscopelanka1st site 1 block karala mokadha karanne
Iraj Asela
ow nw.yanna ba ekata
මීදුම් දේමින්ද
පට්ට බ්‍රෝ දිගටම සබ් දෙමු.
yeshu
tnx
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
praneeth madu
niyamai bn keep going
Anujaya
ela
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබ් එකට තුති මචෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴