කොහොමද? ඔන්න එහෙනම් අදත් මම අරන් ආවා රොස්වෙල් පළමු කතා මාලවේ 15 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරගෙන. ඉතින් කොටසෙදි මැක්ස් ඉසබෙල්ගේ හොදම යාළුවා වන මයිකල් ගැන තමයි කතාව යන්නේ. මයිකල්ව හදාගන්න තාත්තා පිස්සු නටන කෙනෙක් කියලා ඔයාලා දන්නවනේ. හැම නිතරම බීලා වද කරන කෙනෙක්. ඉතින් මයිකල් දවසක් මොහුගෙන් ගුටිකා…

කොහොමද? ඔන්න එහෙනම් අදත් මම අරන් ආවා රොස්වෙල් පළමු කතා මාලවේ 15 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරගෙන. ඉතින් කොටසෙදි මැක්ස් ඉසබෙල්ගේ හොදම යාළුවා වන මයිකල් ගැන තමයි කතාව යන්නේ. මයිකල්ව හදාගන්න තාත්තා පිස්සු නටන කෙනෙක් කියලා ඔයාලා දන්නවනේ. හැම නිතරම බීලා වද කරන කෙනෙක්. ඉතින් මයිකල් දවසක් මොහුගෙන් ගුටිකාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ ගැන මැක්ස් ඉසබෙල් දැන ගන්නවා. ඉසබෙල් ගොඩක් ළගින් ආශ්‍රය කරන කෙනෙක්නේ මයිකල් කියන්නේ. ඉතින් මයිකල්ව ඉසබෙල් එයාලගේ ගෙදර එක්කරගෙන යනවා.
ඊට පස්සේ මයිකල්ගේ හැසිරෙන විදිහ නිසා මයිකල්ටම ඒක එපා වෙනවා. ඊට පස්සේ මයිකල් ආයෙත් ගෙදර ගියාම හදාගන්න තාත්තගේ අඩත්තේට්ටම් වලට ගොදුරු වෙනවා. මේක ඉවසන්නම බැරි නිසා මයිකල්ගේ බලයන් යොදාගන්නවා. ඊට පස්සේ ඔහුට එපා වෙලා රොස්වෙල් වලින් ඈතට යන්න මයිකල් තීරණය කරනවා. ඉතින් මයිකල් ඇත්තටම රොස්වෙල් වලින් යයිද? ඔහු මැක්ස් ඉසබෙල්ව දාලා යයිද? මේ කොටසින් ඒක බලාගන්න පුළුවන්. තව දෙයක් පහුගිය කොටසේ අවසානෙදි අසාමාන්‍ය පුද්ගලයෙක් පෙන්නවනේ. ඉතින් මේ කොටසෙදිත් ඒ වගේ දෙයක් වෙනවා. එහෙනම් උපසිරැසිය බාගෙන බලන්න. ඊළග කොටසින් හමුවෙමු.
ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
358 downloadsDownload Roswell-1x15.Baiscopelk.com_.rar21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LahiruChanaka1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
8 comments
dharshana...
අතිගරු ජෑම්පාන් දෙකේ දෙක
bඔහොම ස්තුති . ටොරෙන්ට් ෆයිල් එක හොයාගන්න තැනක් තම නැත්තේ :/ . ඔන්ලයින් බලන්න දෙන සයිට් වල කොපියට සබ්බ් එක ගැලපෙන්නේ න :/
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
නියමයි සහෝ ස්තූතියි සිංහල උපසිරැසියට....
Chami.S
Thanks..
Haritha Dayanga
thanks
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks..