Watch Trailer

Dark Matter [S02 : E06] with Sinhala Subtitles | අනාගතයට පෙර දැක්මක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමෙයි කස්ටියටම.ඔන්න හයවන කොටහත් අරන් ආවා.අදනම් යාන්තම් සබ ආව දවසෙම ඉවරයක් කොලා ඔන්න.දැන් වෙලාව රාත්‍රී 10.20යි. එහෙමනම් මම වැඩියේ විකාර නැතුව කතාව පොඩ්ඩක් කෙටියෙන්ම වගේ කියලා දාන්නම්කො. අද කතාව නික්ස්ට සම්බන්ධයි.මෙයා රාසා යානයේ සැට් එකට බොරු කියලා යානයකට යනවා තමන්ගේ සහෝදරයව බේරගන්න.හැබැයි ඒ යානය…

කොහොමෙයි කස්ටියටම.ඔන්න හයවන කොටහත් අරන් ආවා.අදනම් යාන්තම් සබ ආව දවසෙම ඉවරයක් කොලා ඔන්න.දැන් වෙලාව රාත්‍රී 10.20යි. එහෙමනම් මම වැඩියේ විකාර නැතුව කතාව පොඩ්ඩක් කෙටියෙන්ම වගේ කියලා දාන්නම්කො.

අද කතාව නික්ස්ට සම්බන්ධයි.මෙයා රාසා යානයේ සැට් එකට බොරු කියලා යානයකට යනවා තමන්ගේ සහෝදරයව බේරගන්න.හැබැයි ඒ යානය ඊටපස්සේ රාසා යන යන තැනට පස්සෙන් එනවා. සාමාන්‍යයෙන් එහෙම හොයාගන්න බැරි වුනත් මේ යානයේ ඒ හැකියාව තියෙනවා. ඒ කොහොමද කියලා බලලම දැනගන්න. කොහොමෙන්හරි අනාගතයේ කුමක් නමුත් විශාල දෙයක් සිදුවෙන බවත් රාසා යානය එහි ප්‍රධාන කොටස්කරුවකු බවත් දැනගන්න ලැබෙනවා. ඉස්සරහට කතාව තවත් හොදවෙයි වගේ.

එසේනම් ලබන සතියේ ZOO කතාමාලාව තුළින් හමුවෙන තෙක් ඔබට සුබ සති අන්තයක්.

 

Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Dark.Matter.S02E06.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,004 downloadsDownload Dark.Matter.S02E06.2016.Baiscopelk.com_.rar45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                           All Episodes                            Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,004 downloadsDownload Subtitles45 KB

13 comments

  1. Givantha Arshakulrathne

    Yes Iim the first , Thank you bro..... good luck

  2. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  3. Thilinã Nűwań Mălsăra

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරයා.. ඔබට ජය..!!

  4. Sâchîth Lákshâñ

    සබ් එකට තුති මඩුක අයියා
    ජය වේවා

  5. thusitha

    උපසිරැසියට ස්තූතියි මඩුක !!!!!!!!!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. harsha

    ස්තූතියි මධුක උපසිරසියට. ජයවේවා!

  8. Milan Ranishka

    සබට තැන්කූ.....

  9. udaya

    thank you

  10. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Haritha Dayanga

    subta thnk

  12. Udara Damith B/K

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  13. chinthaka.max4

    thankx machan