ඉතින් කොහොමද කට්ටියටම. අදත් මං රොස්වෙල් කතා මාලාවේ 18 වෙනි කොටසත් අරන් ආවා. පහුගිය කොටසෙදි මතකනේ. ටොපෝල්ස්කිව මානසික රෝහලකින් පැනලා ඇවිත් කියලා ඇයව ආයෙත් අරන් ගියා. ඔය අතරෙදි මැක්ස් ලිස් හොයාගත්ත අර බිත්තරෙත් ෂෙරිෆ් අරන් යනවා. ඉතින් ඒ ටොපෝල්ස්කි ප්‍රතිකාර ලබාගන්න රෝහලේ හදිසි ගින්නක් ඇති වෙනවා. මේ ග…

ඉතින් කොහොමද කට්ටියටම. අදත් මං රොස්වෙල් කතා මාලාවේ 18 වෙනි කොටසත් අරන් ආවා. පහුගිය කොටසෙදි මතකනේ. ටොපෝල්ස්කිව මානසික රෝහලකින් පැනලා ඇවිත් කියලා ඇයව ආයෙත් අරන් ගියා. ඔය අතරෙදි මැක්ස් ලිස් හොයාගත්ත අර බිත්තරෙත් ෂෙරිෆ් අරන් යනවා. ඉතින් ඒ ටොපෝල්ස්කි ප්‍රතිකාර ලබාගන්න රෝහලේ හදිසි ගින්නක් ඇති වෙනවා. මේ ගැන ෂෙරිෆ් වැලන්ටිට සැක හිතෙනවා. ඒ මේක සැලසුම් කරපු වැඩක්ද කියලා..
ඔය අතර ඔයාලට මතක ඇති ටෙස් කියලා කෙල්ලෙක් අලුතෙන් පාසලට ආවා. ඉතින් මේ ටෙස් ගැන මැක්ස් මයිකල් දෙන්නා හොයනවා. ඇයව සැක කරන්නේ ඔවුන් හොයන්න ආව FBI එකෙන් කියලා. මේ අතරෙදි මැක්ස්ගේ කණ්ඩායමට උදව් කරන්න නොහිතපු කෙනෙක් එනවා. ඒ ඔක්කොම මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් 19 වෙනි කොටසින් හමුවෙමු. ජය වේවා..!!!.
ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
340 downloadsDownload Roswell-1x18-Tess-Lies-And-Videotape.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LahiruChanaka1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
6 comments
thusitha
kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .
Soori
මේ අලුත් ඇඩ්වර්ටයිසින් කෙරුවාව මට නම් බයිස්කෝප් සයිට් එක එපා කරවනවා.....!!!
Tharindu
Thankz Machoo..., Good work...!
dharshana...
Thanks macho..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ko ane 17