Watch Trailer

Roswell (1999) [S01 : E20] |with Sinhala Subtitles | මැක්ස්ලා දෙන්නෙක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියම, ඉතින් ඔයාලා බලන් හිටිය රොස්වෙල් පළමු කතා මාලාවේ 20 වෙනි කොටසත් අරගෙන ආවා. දැන් ඔයාලා දන්නවනේ හතරවෙනි පිටසක්වල ජිවියා කවුද කියලා. ටෙස් තමයි ඒ හතරවෙනියා. ඉතින් මේ හතර දෙනා මේ ලෝකෙට ආව විදිහ පහුගිය කොටසින් පෙන්නුවා. ඒ වගේම පසුගිය කොටසෙදි ටෙස් කයිල් එක්ක පුස්තකාලයට ගිහින් විශේෂ පොතක් හො…

Roswell TV1

කොහොමද කස්ටියම, ඉතින් ඔයාලා බලන් හිටිය රොස්වෙල් පළමු කතා මාලාවේ 20 වෙනි කොටසත් අරගෙන ආවා. දැන් ඔයාලා දන්නවනේ හතරවෙනි පිටසක්වල ජිවියා කවුද කියලා. ටෙස් තමයි ඒ හතරවෙනියා. ඉතින් මේ හතර දෙනා මේ ලෝකෙට ආව විදිහ පහුගිය කොටසින් පෙන්නුවා. ඒ වගේම පසුගිය කොටසෙදි ටෙස් කයිල් එක්ක පුස්තකාලයට ගිහින් විශේෂ පොතක් හොයාගන්නවා. ඒ පොතේ මැක්ස් ඇතුළු පිටසක්වල ජීවින් ගැන සටහන් කරලා තියෙනවා.

මේ අතර ඔවුන් බීජ වලින් එළියට ආව තැනට යනවා. ඊට පස්සේ මැක්ස්, මයිකල්, ඉසබෙල් තුන්දෙනාට ඒක දැක්ක ගමන් එක එක දේවල් මතක් වෙනවා. ඔය අතර රොස්වෙල්වල ෂෙරිෆ්ගේ ස්ථානයට අලුතෙන් කෙනෙක් එනවා. ඒ ෂෙරිෆ්ගේ ඉල්ලීමකට අනුව. ඒ වගේම තමයි නසේඩෝව හොයාගෙන අර විශේෂ කණ්ඩායමත් පස්සෙන් එනවා. නසේඩා්ත් ඔවුන් වෙනුවෙන් එක එක දේවල් කරනවා. ඉතින් එහෙනම් මේ දේවල් සියල්ලම අද බලාගන්න පුළුවන්. පළමු කතා මාලාවේ අවසානයටත් ටික ටික එනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙනම් හෙට ඊළග කොටසින් හමුවෙමු.

ජය වේවා…!!!!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

292 downloadsDownload Roswell-1x20-Max-To-The-Max.zip21 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LahiruChanaka1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.

<<Previous  Episode                      All Episodes                       Next Episode >>        

Subtitles by

ලහිරු චානක

Subtitles

292 downloadsDownload Subtitles21 KB

3 comments

  1. Prabuddha Kulatunga

    thankx bro.. anik tikat digena digena yan ohoma wegen :D

  2. Chami.S

    Thanks..

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P