Watch Trailer

Let’s Fight Ghost [2016 – E09 & E10] with Sinhala Subtitles | එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

9කොටස මෙන්න දැන් හන් ජි යි බොන්ග් පල් දෙන්නා ආදරවන්තයො වෙලා. ඒක ටිකක් අමුතු දෙයක් වුනත් හන් ජිත් කැමතියි අනිත් ආදරවන්තයො කරන හැමදේම කරන්න. ඉතින් බොන්ග් පල් තමන්ගෙ ආදරවන්ති කැමති හැමදේම ඇගේ ආසාවෙ හැටියටම කරල දෙනවා. මේ අතර රහස්පරීක්ෂකතුමා නො හයින් ජූ ගෙ මරණෙට මහාචාර්යතුමාව සැක කරන එක නවත්තන්නෙත් නැහැ…

Let's-Fight-Ghost 9කොටස මෙන්න දැන් හන් ජි යි බොන්ග් පල් දෙන්නා ආදරවන්තයො වෙලා. ඒක ටිකක් අමුතු දෙයක් වුනත් හන් ජිත් කැමතියි අනිත් ආදරවන්තයො කරන හැමදේම කරන්න. ඉතින් බොන්ග් පල් තමන්ගෙ ආදරවන්ති කැමති හැමදේම ඇගේ ආසාවෙ හැටියටම කරල දෙනවා. මේ අතර රහස්පරීක්ෂකතුමා නො හයින් ජූ ගෙ මරණෙට මහාචාර්යතුමාව සැක කරන එක නවත්තන්නෙත් නැහැ. මේ වතාවෙ නම් එයාට ප්‍රබල සාක්ශියක් හමුවුනත් මහාචාර්යතුමා දක්ෂ විදිහට එතනින් බේරිලා යනවා. මහාචාර්යතුමා බොන්ග් පල්ව තමන්ගෙ ලඟටම ගන්න වගෙයි අදහස. ඔහු ආරාධනාවක් කරනවා බොන්ග් පල්ට තමන්ගෙ වැඩකටයුතු වලට උදව්වට එන්න කියලා. මේ අතර මහාචාර්යතුමා ගැන මෙන්න තවත් කෙනෙක්ට සැකයක් ඇතිවෙලා…   10කොටස අද නම් මම ඔයාලට කතාව ගැන වැඩිය මුකුත් කියන්නේ නැහැ. මොකද දන්නවද ඔයාලා බලාපොරොත්තුවෙන් හිටපු ගොඩක් ප්‍රශ්ණ වලට අද උත්තර ලැබෙනවා. ආහ්.. හරිම දුක හිතෙන දෙයක් වෙනවා. මොකක්ද දන්නවද තමන් දැකපු  සුරදූතිට ආදරේ කරන ඉන් රන්ග් තමන්ගෙ ආදරේ ගැන හන් ජිට ලියුමක් ලියනවා. ඒත් හන් ජි ආදරේ වෙන කෙනෙක්ට කියල දැනගත්තම ඒක දරාගන්න නම් ඉන් රන්ග්ට ලේසියෙන් පුලුවන් වෙන්නේ නැහැ. දැන් පොලීසියෙන් වගේම පූජකතුමත් මහාචාර්යතුමාගෙ පස්සෙන් යන්න පටන් අරගෙන. මේ දෙන්නගෙන් කාට හරි ඉක්මනින්ම ඔහුව අහුවෙයි වගේ…

මෙම කතාංග දෙකේම උපසිරසි පහත ගොනුව තුළ ඇතුලත් වේ.

Bring It On, Ghost (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bring.it.on.Ghost.E09[360p;450p;720p;1080p]-NEXT

Bring.it.on.Ghost.E10[360p;450p;720p1080p]-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

1,143 downloadsDownload Bring.it_.on_.Ghost_.E09.E10.Baiscopelk.com_.rar36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episodes                         All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,143 downloadsDownload Subtitles36 KB

20 comments

  1. Ishan Madusha

    උපසිරැසි දෙනකම් බලන් හිටියෙ.බොහෝම ස්තුතියි

  2. wailinghost

    akke oya sub eka denakan onna kathawa baluwe na :D
    thank you akke me wage lassana kathawakata sinhala sub dena ekata

  3. hasitha weerasinghe

    Ammeeeeeeeeee thanks a lot akke.........koywelawe mekata sub eka denne kyl blaaaagena hitiye.ai meda paaara late ?
    Anyway godak godak sthuthi akke..,

  4. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. nadun

    thanks a lot sis..... but මේ සයිට් ඒකට දෑන් මොනවා කරලාද දන්නේ නෑ...

  6. sumith madushanka

    thanks akke

  7. kavinda

    නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා

  8. seo spider

    හම්මේ ආවා ආවා.
    පිංසිදු වේවා.

  9. Chami.S

    Thanks..
    Good Luk..

  10. රයන් ද සිල්වා

    සබ් එකට තුති අක්කේ ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  11. කවීන් ලහිරු

    ස්තූතියි කනිශ්කා අක්කේ
    එපි 11 න් හමු වෙමු

  12. amila

    නියමයි ...........ගොඩක් ස්තුතියි...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. උදාර දිල්ශාන්

    ස්තූතියි අක්කේ සිංහල උපසිරැසියට :) ජය :)

  15. මිතුල් ලක්ශිත

    නියමයි අක්කේ මේක දෙනකල් බලන් හිටියේ
    #ස්තූතියි.....

  16. thuaitha

    obata godak sthuti,,,,,thanks,,,,,,,,

  17. Kasun Lakshan

    අක්කේ sub එකට ගොඩක් ස්තුතියි... දිගටම මේ වගේ sub දෙන්න..

    පුළුවන් නම් Secret Garden වලට sub හදන්නකෝ .. මේක ඉවර වෙලා හැදුවත් කමක් නෑ..

  18. Pasindu Chamod Wijerathna

    download kara ganna link ekakuth dennako

  19. Milindu

    Ok

  20. Buddhika laKMal

    ස්තූතියි සිස් මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට