කොහොමද කට්ටියටම. වෙනද වගේම අදත් ආවා ඔයාලා බලන් ඉන්න රොස්වෙල් පළමු කතා මාලාවේ 21 වෙනි කොටසත් අරගෙන. පහුගිය කොටසෙදි මතකනේ මැක්ස්ලා දෙන්නෙක් හිටියා. මැක්ස් විදිහට වෙස් වලාගෙන හිටියේ නසේඩෝ. ඕනම කෙනෙක් වෙස් ගන්න පුළුවන් කෙනා. ඉතින් එයා මේ දේවල් කළේ FBI එකේ පියර්ස්ව ගෙන්න ගන්නනේ. කොහොම හරි ලිස්ව හොයාගෙන…

කොහොමද කට්ටියටම. වෙනද වගේම අදත් ආවා ඔයාලා බලන් ඉන්න රොස්වෙල් පළමු කතා මාලාවේ 21 වෙනි කොටසත් අරගෙන. පහුගිය කොටසෙදි මතකනේ මැක්ස්ලා දෙන්නෙක් හිටියා. මැක්ස් විදිහට වෙස් වලාගෙන හිටියේ නසේඩෝ. ඕනම කෙනෙක් වෙස් ගන්න පුළුවන් කෙනා. ඉතින් එයා මේ දේවල් කළේ FBI එකේ පියර්ස්ව ගෙන්න ගන්නනේ. කොහොම හරි ලිස්ව හොයාගෙන ඇත්ත මැක්ස් ගිය සැණකෙලියෙදි ඔහුව පියර්ස් අල්ලගන්නවා. පියර්ස් විදිහට වෙස් වලාගෙන හිටියේ කවුද කියලා පහුගිය කොටෙසදි දැක්කනේ. ඒ ෂෙරිෆ් ළගට අලුතින් ආව කෙනා..
ඉතින් මැක්ස් ඔහුව අල්ලගත්ත නිසා ඔහුව බේරගන්න මයිකල් ඇතුළු කට්ටිය සැලසුමක් හදනවා. ඒත් ඔහු ඉන්න තැන ගැන දන්නේ නැතුව මොනා කරත් වැඩක් නෑනේ. මේ නිසා මෙයාල ළග තියෙන එක එක බලයන් ක්‍රියාත්මක කරන්න හදනවා. පසුව කොහොම හරි මොවුන් හොයාගන්නවා මැක්ස් අරන් ගියේ කොහෙටද කියලා. ඊට පස්සේ කට්ටියම මැක්ස්ව බේරගන්න යනවා. ඒ ගියාට පස්සෙත් හිතාගන්නවත් බැරි දේවල් ගොඩක් වෙනවා. ඒ මොනාද, මැක්ස්ව බේරගනියිද කියල මේ කොටසින් දැනගන්න පුළුවන්. ඉතින් හෙට පළමු කතා මාලාවේ අවසන් කොටසින් හමුවෙමු.
ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
391 downloadsDownload Roswell-1x21-The-White-Room.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LahiruChanaka1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
6 comments
Prabuddha Kulatunga
hasitha weerasinghe
Thanks sahoooooo sub ekata.....
dharshana...
Thanks...
Chami.S
Thanks...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sarath
lahiru eelaga kotastikath ikmanin denna. thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ammatahudu yakage wegekin ne yako mekata sub denne :D Elama.thank u very much.. digatama digena digena yaman machan :D :D :D