ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න එහෙනම් ඔයාලා ඉවසුම් නැතුව බලන් හිටිය රොස්වෙල් පළමු කතා මාලාවේ අවසාන කොටසටයි මේ ඇවිත් තියෙන්නේ. පසුගිය කොටසෙදි මතකනේ මැක්ස්ව හිරකරලා තිබුණ තැනින් මයිකල් සහ නසේඩෝ බේරගන්නවා. අවසානෙදි ලිස්ගේ පිහිටෙන් ෂෙරිෆ් වැලන්ටිවත් ඇවිත් මැක්ස්ට උදව් කරනවා. ඒත් නසේඩෝට ෆිෂර්ගේ කට්ටිය වෙඩි…

ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න එහෙනම් ඔයාලා ඉවසුම් නැතුව බලන් හිටිය රොස්වෙල් පළමු කතා මාලාවේ අවසාන කොටසටයි මේ ඇවිත් තියෙන්නේ. පසුගිය කොටසෙදි මතකනේ මැක්ස්ව හිරකරලා තිබුණ තැනින් මයිකල් සහ නසේඩෝ බේරගන්නවා. අවසානෙදි ලිස්ගේ පිහිටෙන් ෂෙරිෆ් වැලන්ටිවත් ඇවිත් මැක්ස්ට උදව් කරනවා. ඒත් නසේඩෝට ෆිෂර්ගේ කට්ටිය වෙඩි තියෙනවා. ඔහු ඒක ඇතුලේ හිරවෙනවා. ඉතින් ඔය අතර මැක්ස්ලා බේරිලා යනකොට ෆිෂර්ගේ කට්ටිය පස්සෙන් එලවනවා. මේ කට්ටිය යන්නේ බෙදිලා. මැක්ස් යන්නේ ලිස් එක්ක. මයිකල්, මරීයා, ඉසබෙල් කට්ටිය යන්නේ වෙනම…
ඉතින් ෂෙරිෆ් මේ කට්ටියට හැංගිලා ඉන්න තැනක් කියනවා. ඒත් මැක්ස් ලිස් දෙන්නා එන්නේ නෑ. ඒ නිසා මොවුන් කලබල වෙනවා. පස්සේ ෂෙරිෆ් වැලන්ටිත් එක්ක හොයනවා. මොවුන්ව හම්බවෙන්නෙත් ෆිෂර්ගේ කට්ටිය පස්සෙන් එළවමින් ඉද්දි. කොහොම හරි ඔවුන්ව නවත්තනවා. පස්සේ මොවුන් එකතු වෙලා නසේඩෝව හොයාගන්න හදනවා. ඒත් ඒ ගැන දන්නේ නැති නිසා කෙනෙක්ව අල්ලගන්නවා. ඒත් ඔහු නොකියන නිසා ඉසබෙල් තමන්ගේ බලය යොදලා මොහුගේ මනසට ඇතුළු වෙලා කොහොම හරි ඔහුව හොයාගන්නවා. ඊට පස්සේ ඔවුන් අර බීජ තියෙන කුටියට ගිහින් නසේඩෝව ගෙන්න ගන්නවා.
මේ වෙලාවෙදි මැක්ස් ඇතුළු කට්ටියට නසේඩෝගෙන් තවත් දේවල් දැනගන්න අවශ්‍ය වෙනවා. ඉතින් කොහොම හරි නොසිතු දේවල් ගොඩක් මේ වෙලාවෙදි වෙනවා. නසේඩෝ බේරගන්නේ කොහොමද, මොනාද වෙන්නේ කියලා මේ අවසන් කොටසින් දැනගන්න පුළුවන්. ඉතින් හැම කතාවෙම වගේ ප්‍රශ්න ගොඩක් ඉතිරි කරමින් මේ කතා මාලාව අවසන් වෙනවා. ඉතින් පළමු කතා මාලාව සම්පූර්ණයෙන්ම සිංහල උපසිරැසි එක්ක ගේන්න මට පුළුවන් උනා. දෙවැනි කතා මාලාව සහෝදරියක් ගේනවා. ඉතින් දෙවැනි කතා මාලාවත් ඉක්මනින් ඔයාලට බලන්න පුළුවන්. දිගටම බයිස්කෝප් සිංහලෙන් එක්ක රැදී ඉන්න.
ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
480 downloadsDownload Roswell-1x22-Destiny.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LahiruChanaka1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes 2nd Season >>
Subtitles by
ලහිරු චානක
Subtitles
23 comments
hasitha Weerasinghe
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
crysis
Bohoma pin sahadaraya!!!!
Obata sadhaa jaya
_____________________________dharshana...
Thanks macho...
Chami.S
Thanks.
Good Luck...රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu
Thank you very much.....!!!! Good Job.
danu
බොහොම ස්තූතී... පුලුවන්නම් ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න
ජනිත්
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉතුරු සීසන් ටිකත් කරගන යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !මිතුල් ලක්ශිත
සබ් එකට තුති සහෝ
ඊලග කතාමාලාවෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
ස්තූතියි 2 වනි සීසන් එකත් මේ වගේම ඕනා...
#ජය...කවීන් ලහිරු
ස්තූතියි සිංහල උපසිරැසියට
ඊලග කතාමාලාවටත් ඉක්මනටම සබ් ඕනාkavinda
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න.
Kalindu Kalhara Premarathna
banna site ekak kiyapanko
ලහිරු
පට්ට අයියේ
Laxman
anithseason akath ikmanata dendoo
Aushi
Thankz dr episodes walata sub dunnata..
Prabuddha Kulatunga
thanks machan sub walata.. :D :D season 2 ekat ikmanta enakan balan innawa :D
yeshu
වෙන වෙනම ස්තූති කරන්න බැරි උනත් මේකට සබ් දුන්නට බොහොම ස්තූතියි. අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්න.
Laxman
ilaga season aka kawadada denne
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Hiru
මට ඇයි මේක බලන්න බැරි අනේ පොඩ්ඩක් කියනවද මං මෙ ටිකේම පිස්සුවෙන් වගේ හොයන්නෙ මේක
Hashini Avunugalla
ko macho ituru tika
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks sahoooo.....godaaaaak sthuthi.....season 1 ekata ikmanata sub dunnata....
jaya weewa !!!