ප්‍රමාදයට බොහෝමත්ම සමාවෙන්න ඕනේ. උපසිරැසිය ආපු දවසේ දවල් 1ට විතර ඉවරයක් කරන්න ලැබුණත් අඩවියේ අලුත්වැඩියා කටයුතු නිසා පොඩි පොඩි බාධාවන් ඇතිවුනා උපසිරැසිය ලබාදීම සම්බන්ධයෙන්. පසුගිය සතියට කලින් සතියේ අපිට දැනගන්න ලැබුණා පැන්ග් මොනවද මේ සැලසුම් කරන්නේ කියලා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා ටකහායා ඇමරිකාවේ…
ප්‍රමාදයට බොහෝමත්ම සමාවෙන්න ඕනේ. උපසිරැසිය ආපු දවසේ දවල් 1ට විතර ඉවරයක් කරන්න ලැබුණත් අඩවියේ අලුත්වැඩියා කටයුතු නිසා පොඩි පොඩි බාධාවන් ඇතිවුනා උපසිරැසිය ලබාදීම සම්බන්ධයෙන්.
පසුගිය සතියට කලින් සතියේ අපිට දැනගන්න ලැබුණා පැන්ග් මොනවද මේ සැලසුම් කරන්නේ කියලා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා ටකහායා ඇමරිකාවේ නාවික හමුදාවට වෛර කරන්න හේතුව. මේ එක්කම ටකහායා දැන් නේතන් ජේම්ස් එකේ ඉඳන් නේවි එකට උදව් කරනවා පෙන්ග් ගෙන් පලිගන්න. මොකද කිව්වොත් තමුන් වගේම තමුන්ගේ බිරිඳත් ඇතුලුව ජපානයේ හැම කෙනෙක්ම මරණයට පත්වුනේ පැන්ග් විසින් පතුරුවපු රසායනික අවිය නිසා. මේ රසායනික අවියෙන් පෙනෙන විදියට හානියක් නොවුනත්, මේ රසායනික අවියේ රසායනික සංයුතිය මගින් වෛරසය වටා ආරක්ශක ආවරණයක් ගොඩනගනවා. මේ ආරක්ශක ආවරණය නිසා ප්‍රතිකාරයට වෛරසයත් එක්ක සටන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ප්‍රතිකාරය කොතරම් ලබා දුන්නත් වෛරසය වැලඳුනු කෙනා සනීප වෙන්නේ නෑ.
ඉතිං පසුගිය සති වල කතාවන් වලින් අපිට දැනගන්න ලැබුණා පැන්ග් මොනාහරි ලොකු දෙයක් සැලසුම් කරන්න යන බව. ඒ වගේම තමයි අරෙහෙන් මෙහෙන් ඉඟි දුන්නත් අපිට පසුගිය කතාව වෙනකං හරියාකාරව දැනන් හිටියේ නෑ පැන්ග් අඩව් අල්ලන්නේ මොකකටද කියන එක. නමුත් පසුගිය සතියේ පැහැදිලිවම අපිට දැනගන්න ලැබුණා, මේ රසායනික අවිය ලෝකය පුරාවටම දියත් කරලා දැනට එන්නත් කරනයට ලක්වුනේ නැති අයව වෛරස මගින් මැරෙන එක අනිවාර්ය කරන්න පුළුවන් බව. ඉතිං කැප්ටන් නම් අවසානයේදී කිව්වේ ජන සංහාරයක් කියලා.
කතාව මුල ඉඳන්ම ධවල මන්දිරයේ හිටපු අයට තිබුණු ප්‍රශ්ණයක් තමයි, වීඩියෝ ඇමතුම් ගැනීමේ නොහැකියාව. මොකක් හෝ හේතුවක් නිසා ධවල මන්දිරයෙන් පිටවෙන සහ ලැබෙන සිග්නල් වලට මොකක්දෝ බාධාවක් ඇති වෙනවා. මේ ගැන අද කේරා ජනාධිපති‘ගේ අණ යටතේ හොයලා බලනවා. මේ ගැන වැඩි දුරටත් හාරා අවුස්සද්දී ලොකු කුමන්ත්‍රණයක් හෙලිදරව් කරගන්න හැකියාවක් ලැබෙනවා.
අදට මම වැඩි දෙයක් කියන්නෙත් නෑ ඔන්න. පුළුවන් ඉක්මනින්ම අද උපසිරැසිය ගෙනාවා. හැබැයි කට්ටියට සතුටුදායක ආරංචියක් දෙන්න පූළුවන්. ලබන සතියේ ඉඳන් ආපහු ටෙක්ස් කතාවට බහින්න පුළුවන්. එක්කෝ නැතිනං ඊලඟ සතියේ ඉඳන්. ලිපිය ලියන මේ මොහොතේදී නම් තාම ලබන සතියේ කොටසේ ප්‍රෝමෝ බලලා නෙමෙයි ඉන්නේ.
කතාවේ ගතිය නම් උපරිමෙන්ම වැඩි මට්ටමකින් තියෙනවා කියලා කියන්න පුළුවන්. පසුගිය සීසන් දෙකටම වඩා කතාව හොඳට ගලාගෙන යනවා. එහෙනං මම අදට සමුගන්නම්. ලබන සතියේදීත් මේ විදියටම හමුවෙම බලාපොරොත්තුවෙන්.
No captain.
It’s a cut the head off the dragon operation.
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
10,142 downloadsDownload The.Last_.Ship_.S03E09.baiscopelk-2.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
52 comments
Mahesh
Isuru Dilshan
Thankz bro...
Namal
thanks thanks bro
udaya
thanks a lotttt
Chamod Dilhara
Thanks machoo
harsha
නිතර නිතර ඇවිත් බැලුවා සබ් එක ඇවිත්ද කියලා එච්චරම මේ කතා මාලාවට අපි වහවැටිලා. අද නිවාඩු දවස නොවැ ඉතින් සබ ගත්ත ගමන්ම බලන්න පුලුවන්. එහෙනං අපි ගියා. කතාව බලලා එන්නම් හරිය. ස්තූතියි.ජයවේවා
Sâchîth Lákshâñ
සබ් එකට තුති සහෝ
ජය වේවාGihan
Thank you bro...Jaya wew...
Sanath Indika
අම්මෝ මේක ඒන් කන් තමා බලන් ඉදියේ . කැක්ස් සහෝ
Harsha Chaminda Samaranayake
thanks Bro
kaveendra
machan link eka dannako.tks
Sham
අම්මෝ මේක ඒන් කන් තමා බලන් ඉදියේ . ස්තූතියි සහෝ
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
හම්මේ කතාවනම් ඊයෙම බැලුවා..
හිතුවෙවත් නැති පැත්තකට කතාව යොමු වුනා කිව්වොත් හරි..
ඉස්සරහට හොද හටන් ටිකක් එහෙම තියෙයි වගේ..
උපසිරසියට ස්තුතියි..tharindu
thankz sahoo
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.............
කවීන් ලහිරු
සබ් එකට තුති ප්‍රනීත් සහෝ
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
අම්මෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
ස්තූතියි සහෝ ඊලග කොටසෙන් හමු වෙමුN.BROSSSS
thanks bros ilaga epiyath ikmanata demu............
pushpa sameera weerasooriya
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
Chathura Hemal
Maga balan hitiye thanksss
Malith Prasanna Rathnasena
thanks ban
shehan
ko bn 8
Hemal
Tikak parakku una neda :D
Thx broRuwan
Thanks macn........
Thusitha Hettiarahchi
sub ekata thnx.....
yumal
thankzzzz bro!!
Dilanda Rukshan
Thank You...Bro.....
Dimal
ස්තූතියි සහෝ. ජයවේවා...!!
yash
Scared since you late... Thanks
Madushan Prasanga
මට තියන ප්‍රශ්නේ, 8 වෙනි කතාව දෙන්නේ නැතිව ඇයි 9 වෙනි එක දුන්නේ කියන එක.
ලහිරු ප්‍රසාද්
8 දීලා කොයි කාලෙද බං
janitha
brother next episode eka denne kawadada puluwan ikmnatama denna ada unath kamak naa , labenakan iwasillak nathuwa inne , thanx...
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
kaveendra
kauru hari link eka dannako tks
Ishan
Tks a lot macho...
sara
tnks a lot brother
trishan
ane plz kauru hari link eka dannako.
Dushantha
tnx bro. ilanga ewath okkoma ikmanta denna
Dasith Sahanaka
Thanks saho...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ni
Thank you very much
ලන්කන් අන්දරේ
එලම සහෝ එලම
kaveendra
meke download link eka nadda..
chamin
S03E08 ඒකේ සබ් එක නැ නේ සහෝ..... S03E08 කියලා ටයිප් කරාම එන්නේ "S02 E08" එකේ සබ් නේ.....
Eranda madusanka
Se3 ep 12/13 sub nanee broo
Isuru
meke 8 weni epi eka season 2 eke 8 weni epiyarane set wela thiyenne????season 3 wala 8 sub dennako plzzzz
Isuru
hariii....browser eke address bar eke hariyata type karoth enawa (http://www.baiscopelk.com/the-last-ship-s03-e08-with-sinhal…!!!!!!!!!!
lahiru
tanxxxx broo
Ishan Madusha
බොහොම ස්තූතියි
vishwanathmadhushanka
Elaa
Anonymous
thankyou
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Ship [S03 : E09] with Sinhala Subtitles |පාරාදීසයේ පෙරලිය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/The-Last-Ship-SE3P1.jpg)

Sub ekata thanx aaaaaaaaaaaaa