ග්‍රිමඩ්ව හොයාගන්න බැරිව ගියා කියලා පහුගිය කොටසින් දකින්න ඇතිනේ. හැබැයි එයාගෙයි එයාගේ අම්මගෙයි අතීත කතාව නම් දැනගත්තා. ඈන් රැජිණ ස්පාඥ්ඥ කෙනෙක් කියලා දන්නවනේ. එයාගේ සහොයුරා ඉන්නෙත් ස්පාඥ්ඥයේ. ඈන් හදන්නේ දෙගොල්ලෝ අතරේ සාමය ඇති කරන්න. මොකද ඈන් ව නම් කරනවා කියලා ලුව් කිව්වනේ. එතකොට මුකුත් ප්‍රශ්න තිබ්…

ග්‍රිමඩ්ව හොයාගන්න බැරිව ගියා කියලා පහුගිය කොටසින් දකින්න ඇතිනේ. හැබැයි එයාගෙයි එයාගේ අම්මගෙයි අතීත කතාව නම් දැනගත්තා. ඈන් රැජිණ ස්පාඥ්ඥ කෙනෙක් කියලා දන්නවනේ. එයාගේ සහොයුරා ඉන්නෙත් ස්පාඥ්ඥයේ. ඈන් හදන්නේ දෙගොල්ලෝ අතරේ සාමය ඇති කරන්න. මොකද ඈන් ව නම් කරනවා කියලා ලුව් කිව්වනේ. එතකොට මුකුත් ප්‍රශ්න තිබ්බේ නැත්තම් සහයෝගේ ලේසියෙන් ඕනෙම වෙලාවක අරගන්න පුළුවන්නෙ. මේක ගැන කතා කරන්න ඇරමිස්ව තමයි යවන්නේ තානාපති කෙනෙක්ව හමුවෙන්න කියලා. නමුත් ඒක උගුලක් කියලා දැනගන්නේ ඇරමිස් එතනට ගියාම. එතන ඉන්නේ ග්‍රිමඩ් ගා එයාගේ කට්ටිය. මිට කලින් මස්කිටියර්ලා ස්පාඥ්ඥ මිනීමරුවෝ වගයක් අල්ලගෙන ඇවිත් රතු ආරක්ෂක බටයන්ට බාර දෙනවා. දවස් දෙකකින් එල්ලලා මරන්න. ඇරමිස්ව ඕනේ නම් අර ස්පාඥ්ඥ මිනිස්සු ටික ඕනෙයි කියලා ගණුදෙනුවක් කරන්නයි සුදානම. බලලම ඉන්නකෝ.
මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!
Due to copyright issues, we do not provide any torrent link.
The.Musketeers.S03E08.WEB-DL.x264-RARBG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
874 downloadsDownload The-Musketeers-03x08.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
12 comments
N.BROSSSS
Prabuddha Kulatunga
elama bro.. ituru tikat ikmanta demu :D :D
Sajeevi
Thanks
Pradeep M Gamlath
ෆට්ට තැන්ක්ස් බ්‍රෝ......*****!!!
කවීන් ලහිරු
සබ් එකට තුති චාමර සහෝ
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴උදාර දිල්ශාන්
තෑන්ක්ස් බ්‍රෝ නියමයි....
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru
tnx ilaga kotas dekath ikmanata demu
shan
thanx bro...........!
Mahesh
thanx machan sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro