Watch Trailer

Roswell (2000) [S02 : E01] |with Sinhala Subtitles | අතීතයෙන් ගැලවිය නොහැක [සිංහල උපසිරැසි සමඟ]

ඔයාල හැමෝම හොඳින් ඉන්නවා කියල හිතනවා.මම බයිස්කෝප් එක්ක සිංහල උපසිරැසි කලේ චිත්‍රපටි 2 කට විතරයි.ඒ නිසා ඔයාලට මාව වැඩිය මතක නැතුව ඇති.පහුගිය කාලේ ඉගෙනීමේ කටයුතු තිබුන නිසා වෙන දෙයක් කරන්න කාලේ තිබුනේ නැහැ. දැන් ටිකක් වෙලාව ලැබුන නිසා වෙනසකටත් එක්ක TV Series එකක් දෙන්න හිතුනා. අද ඉඳන් මම ඔයාලට ගේන්න…

Roswell S2-2

ඔයාල හැමෝම හොඳින් ඉන්නවා කියල හිතනවා.මම බයිස්කෝප් එක්ක සිංහල උපසිරැසි කලේ චිත්‍රපටි 2 කට විතරයි.ඒ නිසා ඔයාලට මාව වැඩිය මතක නැතුව ඇති.පහුගිය කාලේ ඉගෙනීමේ කටයුතු තිබුන නිසා වෙන දෙයක් කරන්න කාලේ තිබුනේ නැහැ. දැන් ටිකක් වෙලාව ලැබුන නිසා වෙනසකටත් එක්ක TV Series එකක් දෙන්න හිතුනා. අද ඉඳන් මම ඔයාලට ගේන්න හදන්නේ Roswell TV Series එකේ Season 2. ඒකේ 1 වන Episode එක වන Skin and Bones තමයි අද දෙන්නේ.Season 1 වලට දැනටමත් සිංහල උපසිරැසි දීලා තියෙනවනේ.බලපු නැති අය ඒකත් අරන් බලන්න. Season 2 වලත් Season 1 එකේ වෙච්ච දේවල් කෙටියෙන් පෙන්වනවා..

මේකේ කතාව යන්නේ මෙහෙමයි. Season 1 එකේ මයිකල් FBI ඒජන්ට් පියර්ස්ව මැරුවා මතකයිනේ.මැක්ස් ඒ වෙනුවට ශරීර මාරු කරන්නෙක් වන නෙසේඩොව FBI ඒජන්ට් පියර්ස් විදියට යොදවලයි තියෙන්නේ.ඒත් ඒ සෙල්ලම වැඩිකල් කරන්න හම්බ වෙන්නේ නැහැ.මේ Episode එක ආරම්භයේදීම ග්‍රාන්ට් සොරෙන්සන් නැමැති භූවිද්‍යා ගවේෂණයකයෙක්ට කැණීම් කරද්දී ඇත්ත ඒජන්ට් පියර්ස්ගේ මළසිරුරේ අස්ථි හම්බ වෙනවා.එයා ඒවා අරගෙන ගිහින් පළාතේ ෂෙරිෆ්වරයා වන වැලන්ටිට බාර දෙනවා.මේක පිටසක්වළ ජීවින් ගැන ඉතාමත් සැලකිල්ලෙන් හොයන කමිටු සාමාජිකා වැනිසා විටේකර්ත් දැන ගන්නවා.එතනින් තමයි ඔක්කොම කරදර පටන් ගන්නේ.මයිකල්ව මේ කරදරෙන් බේරගන්න නෙසේඩොත් මැක්ස්ට උදව් කරන්න එනවා.මැක්ස්ගේ පෙම්වතිය වන ලිස්ටත් කමිටු සාමාජිකා විටෙකර්ගේ කාර්යාලයේ රැකියාවක් ලැබීම නිසා එයත් මැක්ස්ට උදව් කරනවා.මේ ඔක්කොම එකතු වෙලා මයිකල්ව මේ කරදරෙන් බේරගන්නේ කොහොමද? මේක අවසානයේදි කට්ටියට අලුත් හතුරෙක් හදුන්වා දෙමින් තමයි අවසන් වෙන්නේ. ඒ කවුද කියල මේ Episode එක බලලම දැනගන්න.. 

අදට මම ගිහින් එන්නම්.ඉක්මනටම ඊළග Episode එකත් අරගෙන එනවා.එතකන් ඔයාල හැමෝටම සුබ දවසක් !

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

390 downloadsDownload Roswell-2x01-Skin-and-Bones.zip24 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 1st  Season                      All Episodes                      Next Episode >>        

Subtitles by

රුෂානි දිසානායක

Subtitles

390 downloadsDownload Subtitles24 KB

18 comments

    1. Gathsara Umesh Kumara

      සබට බොහෝම තූතියි sසහෝ.ඉලග එපිය නක්ම් බලගෙන ඉන්.න්වා.ඉක්මනට දෙන්නෝඔ...

    2. Amalka Himeshan

      oya HDTV cpoy da ?

    3. Anujaya

      thanks

    4. Dumith susantha

      Saho... eke 12weni kotase idana mata balanna bari una... eke link ekath dennako....

    5. Dumith susantha

      Ow halo.. ane puluwannam link ekak dennako.... s1×e12 weni kotase idan man baluwe na.....

  1. camara

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

  2. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  3. රයන් ද සිල්වා

    සබ් එකට තෑන්ක්ස් සිස්...
    02 වෙනි කොටසෙන් හමු වෙමු

  4. harith fernando

    Haffaaa.. menna meka awith. Mama hithuwa meka iwarai thamai kiyala. Thanks bro

  5. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට මේක දෙනකන් මග බලන් හිටියෙ
    පුලුවන් විදිහට ඉතුරු කොටස් ටිකත් දෙන්න

  6. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

  7. geeth

    tnx sub kalata. season 2 sub denakal balan hitiye. eturu tikath ekmanatama denna.

  8. demel

    denakan balagena hithiye bohoma sthuthi..........jaya wewa..........

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ලහිරු චානක

    නියමයි සහෝදරී.... ඔහොම දිගටම යමු... ජය වේවා...!!

  11. yeshu

    tnx

  12. Anonymous

    thank you