අද මම ඔයාලට ගෙනාවේ Roswell season 2 එකේ 3 වෙනි episode එක. මතකයිද කලින් episode එකේදී කට්ටියම එකතු වෙලා එයාලගේ හතුරා ස්කින්ස්ලාව හෙව්වා? අන්තිමට හොයාගන්න බැරි වුනානේ.මේ episode එකත් බලන්නකෝ.මේකේ අවසානයට ඔයාලට දැනගන්න පුළුවන් වෙයි ස්කින්ස් කියන්නේ කවුද කියලත්, නෙසේඩොව මැරුවේ කවුද කියලත්.. අදට මම ගිහ…

අද මම ඔයාලට ගෙනාවේ Roswell season 2 එකේ 3 වෙනි episode එක. මතකයිද කලින් episode එකේදී කට්ටියම එකතු වෙලා එයාලගේ හතුරා ස්කින්ස්ලාව හෙව්වා? අන්තිමට හොයාගන්න බැරි වුනානේ.මේ episode එකත් බලන්නකෝ.මේකේ අවසානයට ඔයාලට දැනගන්න පුළුවන් වෙයි ස්කින්ස් කියන්නේ කවුද කියලත්, නෙසේඩොව මැරුවේ කවුද කියලත්..
අදට මම ගිහින් එන්නම්.ඉක්මනටම ඊළග Episode එකත් අරගෙන එනවා.එතකන් ඔයාල හැමෝටම සුබ දවසක් !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
287 downloadsDownload Roswell-2x03-Surprise.en_.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුෂානි දිසානායක
Subtitles
9 comments
ashan
harith fernando
Thanks bro...
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
කවීන් ලහිරු
නියමයි සහෝ සබ් එකට තෑන්ක්ස්
04 වෙනි කොටසත් ආපු ගමන් දාමු
#ජයරයන් ද සිල්වා
සබ් එකට තෑන්ක්ස් සිස්
ඊලග කොටසෙන් හමු වෙමුNetflix
ThanQ Akke sub ekata...
Digatama su denna akke...
Umma ❤yeshu
tnx
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx sub ekata