Watch Trailer

Scorpion [S03 : E04] with Sinhala Subtitles | නැති උන පොඩ්ඩා සොයා. [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් දවසක විතර පරක්කුවකුත් එක්ක ස්කොපියන් කතා මාලාවේ තුන්වෙනි අදියරේ 4 වෙනි කොටසත් අරගෙන ආවා. රාජකාරි මැද කරන නිසාත් උපසිරසි කරන්න වෙන්නේ රාත්‍රී කාලේ විතරක් නිසාත් දවසක විතර පරක්කුවක් වෙන එක නතර කර ගන්න නම් අමාරු වෙන එකට සමාවෙන්න. පරක්කු වෙලත් තියන නිසා ගොඩක් දේවල් කියන්න යන්නේ නම් නැ. අද කතාවෙ…

එහෙමනම් දවසක විතර පරක්කුවකුත් එක්ක ස්කොපියන් කතා මාලාවේ තුන්වෙනි අදියරේ 4 වෙනි කොටසත් අරගෙන ආවා. රාජකාරි මැද කරන නිසාත් උපසිරසි කරන්න වෙන්නේ රාත්‍රී කාලේ විතරක් නිසාත් දවසක විතර පරක්කුවක් වෙන එක නතර කර ගන්න නම් අමාරු වෙන එකට සමාවෙන්න.

පරක්කු වෙලත් තියන නිසා ගොඩක් දේවල් කියන්න යන්නේ නම් නැ. අද කතාවෙන් ස්කොපියන් ටීම් එක වැඩ දෙකක් කරනවා. රැල්ප් ගේ යාලුවෙක් අතුරුදහන් වෙලා එක හොයන කොට තවත් ප්‍රශ්න කීපයක්ම විසදගන්න ලැබෙනවා. මේ කතාමාලාවේ මුල ඉදන් ටෝබි ට ප්‍රශ්නයක් වෙලා තිබුන හැපී කාව ද කසාද බැන්දේ කියන එක අද විසදා ගන්න ලැබෙනවා වගේම ඇයි එහෙම බැන්දේ කියන එකටත් උත්තර අද බලා ගන්න පුළුවන්. එහෙමනම් අද කතාවත් එක්ක එකතු වෙන්න කියන ගමන් ගිහින් එන්නම් හැමෝටම ජයම වේවා!!

Scorpion (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV සහ HEVC පිටපත් වලට අදාළ වේ.

Scorpion.S03E04.720p.HDTV.x265.ShAaNiG

9,531 downloadsDownload Scorpion-S03E04.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

දේවක සදරුවන්

Subtitles

9,531 downloadsDownload Subtitles36 KB

46 comments

  1. Rasindu Perera

    නියමයි...නියමයි...එනකන් හිටියේ...ටිකක් පරක්කු වුනාට ඊයේ ආපු TV Series වලින් ඉස්සෙල්ලම සබ් දීලා තියෙන්නේ ඔයා...එල...තැන්ක්ස්...

  2. Prabod wijesingha

    Thnks for sub machan

  3. Anu

    Niyamai machn, sub eka denakal inne?

  4. Priyantha Buddhika

    එනකම් බලාගෙන හිටියේ සබ.. තෑන්ක්ස් බ්‍රෝ...!

  5. destiny

    hambeeee tnx bro

  6. Chamila N Dissanayake

    thanks devaka bro
    digatama karanna
    scorpiom is best

  7. Brother007

    ele mcn...mka enkn bln hitiy.... tq wewa...

  8. Dilanda Rukshan

    Thanx Bro......

  9. harith fernando

    Thanks bro.. එල කොල්ලෙක් ආ..ආ..

  10. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි දේවක සදරුවන් සහෝ..
    ජය වේවා....

  11. chathuranga madushan

    සබ් එක නියමයි සහෝ......
    බොහොම ස්තූතියි.....

  12. රවිඳු දිල්ෂාන්

    සබ් එක ඉක්මනින්ම ගෙනාවට බොහොම ස්තුතියි සහෝ.......

  13. Udara Damith B/K

    බොහොම ස්තූතියි

  14. thisal

    බොහොම ස්තූතියි

  15. හිරුණ ප්‍රබෝධ

    එලම සහො....!!

  16. Gathsara Umesh Kumara

    අයියෝ සහෝ දවසක් පරක්කු උණාට මොකෝ වෙන්නේ...ඔයා මේ වගේ කතාවකට සබ් එක කරන එකම ලොකූ.......දෙයක් /මෙහෙවරක්..මේක නවත්තන්නෙ නැතුව එකදිගට කරගෙන යමූ...ඒ හොදටෝම ඇති....එහෙනක් ඊලග එපියෙන් හමුවෙමු...

  17. ayesh

    thank you

  18. කවීන් ලහිරු

    නියමයි සහෝ සබ් එකට තෑන්ක්ස්
    05 වෙනි කොටසත් ආපු ගමන් දාමු
    #ජය

  19. රයන් ද සිල්වා

    මැකසා කොල්ලෝ එලම
    තෑන්ක්ස්....

  20. උදාර දිල්ශාන්

    සබ් එකට තුති බ්‍රෝ
    05 හැකි ඉක්මනට දෙමු

  21. Sangeeth S Vithanage

    තැන්කූ වෙවා sub එකට

  22. Mahesh

    Sub ekata thanx aaaaaa

  23. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

  24. Kaazz_bat

    එල එලම සහෝ,. තැන්කු සබ ට,.

  25. kosala

    මේකට සබ කරන එක නවත්තන්න එපා මචන් පරක්කු උනාට කමක් නෑ

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. dulaa

    meke link thiyenvnm coment krnna plzz loku help ekak

  28. kys

    dawasak parakku una kiyala monawa wenawada. thanks bro

  29. Devaka Sadaruwan

    Mail ekak hari Fb ekata mag ekak hari danna link eka ewannamm
    [email protected]

    1. shehan

      link scorpion link tika daanda berida

    2. Devaka Sadaruwan

      e-mail ekak dannna

  30. Harshana

    thnx bro

  31. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.
    දිගටම මේ විදිහට දෙමු.

  32. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  33. සුරේෂ් ජයතිලක

    Thanks for the subtitle!

  34. Dilruk lahiru

    thanx mcn

  35. Charitha

    Thanks for the sub bro.... :*

  36. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Janitha kumara

    Thanks # bro

  38. CKiller

    තරහ වෙන්න එපා මචන් මෙහෙම කිව්වට. මෙලෝ රහක් නෑ සබ් එක. කරන්න බැරිනම් වෙන එකෙක්ට දෙන්න :) අඩුපඩු ගොඩයි. නොසැලිකිල්ලෙන් කරලා තියෙන්නේ. හුගාක් ලයින්ස් මග ඇරලා. බයිස්කෝප් එක මේ තත්වෙට වැටුන එක ගැන දුකයි

  39. damith

    උප සිරැසියට බොෙහාම ස්තූතියි!!!

  40. Bhagya Madushan

    thanks

  41. Sajithlakshan

    උප සිරැසියට බොෙහාම ස්තූතියි

  42. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  43. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට....................ජය වේවා...............!!!!!!!!!!!!!!!!!!!!!!!

  44. nethmal

    nokiya bari nisa kiyanne bn me su eka hadapu ekata hadanta barinam nikan inta kyapan amaru wachana tika magaarala lesi ewwa witharak translate karala. kalin episode wala samahara lines google translate karala wadak karanna barinam nokara idapan harakek wenne nathuwa. ubala wage un hinda thama awrudu gank thisse subtitle downlode karana website apita maru karanta wela thiyenne. barinam nokara idapan.