Watch Trailer

Roswell (2000) [S02 : E04] |with Sinhala Subtitles | 1947 ගිම්හාන කාලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් episode 4 ත් අරගෙන ආවා. ඔයාලගේ ප්‍රතිචාර වලටනම් ගොඩක් ස්තුතියි ! ඒවා ගොඩක් වටිනවා. දිගටම බයිස්කෝප් එක්ක රැදී ඉන්න කියල ඔයාල හැමෝගෙන්ම ඉල්ලනවා. මම අද අරගෙන ආවේ roswell කතා මාලාවේ ගොඩක් වැදගත් episode එකක්.ඔයාලට දැන් මතකයිනේ මේකේ පිටසක්වළ ජීවින් විදියට රඟපාන ප්‍රධාන චරිත ටික? මැක්ස්,මයිකල්…

Roswell S2-2

ඔන්න ඉතින් episode 4 ත් අරගෙන ආවා. ඔයාලගේ ප්‍රතිචාර වලටනම් ගොඩක් ස්තුතියි ! ඒවා ගොඩක් වටිනවා. දිගටම බයිස්කෝප් එක්ක රැදී ඉන්න කියල ඔයාල හැමෝගෙන්ම ඉල්ලනවා. මම අද අරගෙන ආවේ roswell කතා මාලාවේ ගොඩක් වැදගත් episode එකක්.ඔයාලට දැන් මතකයිනේ මේකේ පිටසක්වළ ජීවින් විදියට රඟපාන ප්‍රධාන චරිත ටික? මැක්ස්,මයිකල්,ඉසබෙලා,ටෙස්. ඇත්තටම මෙයාල කොහොමද පෘතුවියට ආවේ ? මොකද්ද ඇත්තටම වුනේ? මේ හැම දෙයක්ම මේ episode එකේ පෙන්වනවා. ඔයාලත් ආස වෙයි දැනගන්න. එහෙනම් බලන්නකෝ.

අදට මම ගිහින් එන්නම්.ඉක්මනටම ඊළග Episode එකත් අරගෙන එනවා.එතකන් ඔයාල හැමෝටම සුබ දවසක් !

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

325 downloadsDownload Roswell-2x04-Summer-of-47.en_.zip36 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<  Previous  Episode                 All Episodes                      Next  Episode >>        

Subtitles by

රුෂානි දිසානායක

Subtitles

325 downloadsDownload Subtitles36 KB

7 comments

  1. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. ROSWELL LOVER

    AKKE HEMADAMA KIYANAWA WAGE...
    THANZ SUB EKATA...
    OYA DAWASATA EKA GANA DENA EKA ETHTHATAMA APITA HODAYI..
    AYETH KIYANNE GODAAAAAAAK THANZ AKKEE...
    DIGAAAAAATAMA SUB ONE ....
    JAYA...........
    :-)

  3. sanka

    thank for the sub.....
    rushani----

  4. Anjana

    digamatama Sub one ah...
    thanQ

  5. Emil Shamen

    ThanQ
    digatama sub eka one akke

  6. yeshu

    tnx

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P