ඔන්න ඉතින් අදත් ලක ලෑස්තිවෙන්නෙ timeless කතා මාලාවෙ තුන්වෙනි කොටස දෙන්නයි. දැන් වෙලාව රැ 10.30 යි. ඉතින් මටත් හම්බානක නිදි මතයි. ලිපිය අවුල් ඇති. ඒකට සමාවෙන්න. හරි කලින් කොටස මතක් කරන්නම්, ඔයාලට මතකනෙ කාල රේකාව වෙනස් වුන හේතුවෙන් ලුසිගෙ මුළු ජීවිතේම කනපිට ගහලා. ඉතින් ලුසීට ආපහු අතීතයට යන්න ඇමතුමක්…
ඔන්න ඉතින් අදත් ලක ලෑස්තිවෙන්නෙ timeless කතා මාලාවෙ තුන්වෙනි කොටස දෙන්නයි. දැන් වෙලාව රැ 10.30 යි. ඉතින් මටත් හම්බානක නිදි මතයි. ලිපිය අවුල් ඇති. ඒකට සමාවෙන්න.
හරි කලින් කොටස මතක් කරන්නම්, ඔයාලට මතකනෙ කාල රේකාව වෙනස් වුන හේතුවෙන් ලුසිගෙ මුළු ජීවිතේම කනපිට ගහලා. ඉතින් ලුසීට ආපහු අතීතයට යන්න ඇමතුමක් ලැබෙනවා. එයා ඉක්මනින්ම මේසන් සමාගමට එනවා. එතනදි රූෆස්ගෙන් සහා වායට්ගෙන් අහනවා එයාලගෙ ජීවිත වල මොනාද වෙනස්වෙලා තියෙන්නෙ කියලා. ඒත් ඉතින් ඒ දෙන්නගෙ ජීවිත වලනම් කිසිම අවුලක් වෙලා නැ. ලුසි මේසන්ට බල කරලා කියනවා එයාගෙ ජීවිතේ තිබුණ තත්වයට ගෙනත් දෙන්න කියලා. ඒත් එතෙන්ට නියෝජිත ක්‍රිස්ටෝපර් හරස් වෙනවා. ඒ හින්දා ලුසිට ඒක අතෑරලා දාලා 1865 අප්‍රේල් 14 වෙනිදට යන්න ලෑස්ති වෙන්න වෙනවා. ඒ දවසෙදි තමයි ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාව ඝාතනය කරන්නෙ. ඒත් ලුසීව ලෑස්ති කරන අතරෙදි ජියා කියනවා ලුසීට වෙච්ච දේ හොයලා දෙන්නම් කියලා. ඒ වගේම එයා ඒක කරනවා. ඕවා ඔහොම එනකොට මේසන් රූෆස්ට රෙකෝඩරයක් දෙනවා ලුසි සහා වායට්ව පටිගත් කරන්න. ඒ ඇයි කියලා නම් දන්නෙ නැ. මෙයාලා අතීතයට ගිහින් ෆ්ලින් කරන්න යන දේ කොහොමහරි හොයගන්නවා. ෆ්ලින් කරන්න යන්නෙ ජනාධිපති තුමා එක්ක තවත් තුන්දෙනෙක් ඝාතනය කරන්න. කොහොමහරි මේ අයගෙ මැදිහත් වීම මත ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඇරෙන්න අනික් අය බේරෙනවා. ඒත් එක දෙයක් අතීතයෙ වෙනස් වෙනවා. ඒ තමා කලින් නම් ඒබ්‍රහම් ලින්කන්ව ඝාතනය කලේ ජෝන් විල්ස් බූත් කියන නළුවෙක් විසින්. ඒත් මෙතනදි වෙන දේවල් නිසා ලින්කන්ව ඝාතනය කරන්නෙ ෆ්ලින්. ඒ කියන්නෙ ඉතිහාසය තනිකරම කනපිට ගැසීමක්.
ඉතින් මේ අය ආපහු තමන් අයිති කාලයට ආපහු එනවා. ඒ අසාර්ථක මෙහෙයුමකින් පස්සෙ. ඒ කියන්නෙ ෆ්ලින් ආපහු පැන ගන්නවා. ඒකට ඉතින් ක්‍රිස්ටෝපර්ටනම් වැඩිය සතුටු නැ. ඔය අතරෙ ජියා කොහොමහරි හොයාගන්නවා ලුසිගෙ ජිවිතය වෙනස් වෙන්න මොකක්ද බලපෑවෙ කියලා. වෙන මොකුත් නෙවෙයි ඒ හයිඩ්‍රජන් බැලුන් අනතුර මුල් විදිහට නොවුන එක තමා. කොහොමහරි ලිසි ගෙදර යනකොට මෙයාගෙ විවාහ ගිවිස ගැනීමෙ පාටිය. මනමාලයා කවුද කියලවත් ලුසි දන්නෙ නැ. හරි ඔය තමා කලින් කොටසෙ වුන දේවල්. ඒත් ඔයාලට මතකනෙ ෆ්ලින් මව් යානය අරන් යනකොට මේසන් ආයතනයෙ උන්න ඇන්තනි කියන කෙනාවත් අරන් තමා යන්නෙ. අද කොටසින් ඇන්තනි ගැන දැන ගන්න පුළුවන්. ඒ වගේම ජෝන් කෙනඩි ජනාධිපතිතුමා ගැන පොඩි රහසකුත් දැනගන්න ලැබේවි. වැඩි විස්තර කියන්න ඕන නැ. එපිය බලලම ඉන්න. එහෙනම් මං ගියා. ඊලග කොටසින් ආයි හම්බවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
Timeless.S01E03.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,688 downloadsDownload Timeless.S01E03.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
19 comments
nipun
Adithya Gimhana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~Sangeeth S Vithanage
උපසිරැසියට ස්තූතී.ජය වේවා
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.
Eranga Sandaruwan
උප ස්ඉරැසියට බෝම ස්තූතියි ලහිරු ප්‍රසාද්.
ජය වේවා.ඊලඟ එපියෙන් හමුවෙමු...
kelum chathuganga abeysekara
thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kosala
ela machooooooo
තිසර
උපසිරැසියට ස්තූතී.ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kaazz_bat
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට,. එලම
Amil Gamage
සිංහල උපසිරසියට ස්තූතියි
Udara Damith B/K
elas
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
කවින්ද බුද්ධික
ස්තූතියි සහෝ ජය වේවා..
Udara Cooray
ස්තූතියි සහෝ
Gayan_madushanka_
Thanks bro
aks
Thanks...
chinthaka.max4
thankx machan
Advertisement
![Timeless [S01 : E03] with Sinhala Subtitles | තවත් අසාර්ථක මෙහෙයුමක්.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Timeless-TV-3.jpg)


Tnx