Watch Trailer

Roswell (2000) [S02 : E06] |with Sinhala Subtitles | ජගත් මිත්‍රත්ව මණ්ඩලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් roswell කතා මාලාවේ 6 වෙනි episode එකත් අරගෙන ආවා.ඔයාල ආසාවෙන් බලනවා ඇති කියල මම හිතනවා.season 2 එකේ මෙතෙක් මම ඉදිරිපත් කරපු episode වල පිටසක්වළ ජිවින්ගේ ක්‍රියාකාරකම් එච්චරම ඉස්මතු වුනේ නැහැනේ.ඒත් මේ episode එකේනම් තරමක් දුරට ඔවුන්ගේ වැඩ අපිට දැකගන්න පුළුවන්. 3 වෙනි episode එකේදී ඔයාලට ම…

Roswell S2-2

ඔන්න ඉතින් roswell කතා මාලාවේ 6 වෙනි episode එකත් අරගෙන ආවා.ඔයාල ආසාවෙන් බලනවා ඇති කියල මම හිතනවා.season 2 එකේ මෙතෙක් මම ඉදිරිපත් කරපු episode වල පිටසක්වළ ජිවින්ගේ ක්‍රියාකාරකම් එච්චරම ඉස්මතු වුනේ නැහැනේ.ඒත් මේ episode එකේනම් තරමක් දුරට ඔවුන්ගේ වැඩ අපිට දැකගන්න පුළුවන්.   3 වෙනි episode එකේදී ඔයාලට මතක ඇති කමිටු සාමාජිකාව වැනිසා විටේකර් මරණයට පත්වුණා.මේ episode එක නිර්මාණය කරලා තියෙන්නේ මැක්ස්,ඉසබෙලා,ලිස් සහ ටෙස් කමිටු සාමජිකාවගේ උපන් ගම වන කොපර් සමිට් වලට ගිහින් එහෙදි අත් විදින්නට සිදුවන එක්තරා සිදුවීමක් වටා.මේක බැලුවම  ඔයාලට දැනගන්න පුළුවන් ඇත්තටම ස්කින්ස්ලා කියන්නේ මොන වගේ අයද කියල.බලල ඔයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා.  

අදට මම ගිහින් එන්නම්.ඉක්මනටම ඊළග Episode එකත් අරගෙන එනවා.එතකන් ඔයාල හැමෝටම සුබ දවසක් !

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

311 downloadsDownload Roswell-2x06-Harvest.en_.zip20 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<  Previous  Episode                 All Episodes                      Next  Episode >>        

Subtitles by

රුෂානි දිසානායක

Subtitles

311 downloadsDownload Subtitles20 KB

7 comments

  1. Práðèép Üðäýàñgå

    එල...
    තැන්ක්ස් මචෝ සබට...

  2. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  3. රයන් ද සිල්වා

    සබ් එකට තුති සිසි
    #ජය

  4. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. Emil Shamen

    THANQ AKKI SUB EKATA

  6. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P