Watch Trailer

Roswell (2000) [S02 : E07] |with Sinhala Subtitles | හිතවතියකගේ සමුගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට? මෙන්න මම Roswell දෙවෙනි කතා මාලාවේ 7 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයිනේ 6 වෙනි කොටසේදී මැක්ස් ඇතුළු කණ්ඩායම ස්කින්ස්ලාගේ හස්ක් ෆැක්ටරි එක විනාශ කලා.ඉතින් මේ කොටසේදී ඒකේ පලිය ගන්න නිකලස් ඇතුළු ස්කින්සලා කණ්ඩායමක්ම එනවා Roswell නගරයට.ඒ වගේම ඔයාලට මතක ඇති මයිකල් කොර්ට්නිගේ හස්ක්…

Roswell S2-2

ඉතින් කොහොමද ඔයාලට? මෙන්න මම Roswell දෙවෙනි කතා මාලාවේ 7 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයිනේ 6 වෙනි කොටසේදී මැක්ස් ඇතුළු කණ්ඩායම ස්කින්ස්ලාගේ හස්ක් ෆැක්ටරි එක විනාශ කලා.ඉතින් මේ කොටසේදී ඒකේ පලිය ගන්න නිකලස් ඇතුළු ස්කින්සලා කණ්ඩායමක්ම එනවා Roswell නගරයට.ඒ වගේම ඔයාලට මතක ඇති මයිකල් කොර්ට්නිගේ හස්ක් එක හොරකම් කරගෙන ආවා.ඉතින් ඒ නිසා කොර්ට්නි ඒක දාගෙන ඉන්න උත්සහ කරනවා.ඒත් ඒක හරියට පරිණත වෙලා නැහැ.ඒ අතරේ ස්කින්ස්ලා රොස්වෙල් නගරයේ ඉන්න ඔක්කොම මිනිස්සු ටික අතුරුදන් කරලා.   ඉතින් බලන්නකෝ මැක්ස් ඇතුළු පිටසක්වළ කණ්ඩායම මේකට විසදුම් හොයන්නේ කොහොමද කියලා.ඉතින් එහෙනම් ඊළඟ කොටසත් අරන් මම ඉක්මනටම එන්නම් !

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

266 downloadsDownload Roswell-2x07-Wipeout.en_.zip18 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<  Previous  Episode                 All Episodes                      Next  Episode >>        

Subtitles by

රුෂානි දිසානායක

Subtitles

266 downloadsDownload Subtitles18 KB

7 comments

  1. geeth

    ekmanatama sub tika dana ekata tnx
    ela ela

  2. akalanka

    thx brooo bokkenma

  3. EMIL SHAMEN

    ThanQ akka

  4. Kasun Avunugalla

    niyamai

  5. Haritha Dayanga

    thank

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට