මෙන්න ගෙනාව 8 වෙනි කොටසත්. මේකෙදි නම් ගොඩක් දේවල් වෙනවා. අනික තමයි කියන්න පුළුවන් ඊලග අලුත් කතා සමය සුපිරියටම තියෙයි කියල. සමහර තැන් තියනවා තේරුම් ගන්න අමාරු උන. මම ඒවාට ගැලපෙන විදිහට දැම්ම වචන .අදහස් දක්වපු හැමෝටම ස්තුතියි කලින් කොටස් වලට. මේකත් බලලම ඉන්නකෝ. එහෙනම් ජය. Due to copyright issues, we…

මෙන්න ගෙනාව 8 වෙනි කොටසත්. මේකෙදි නම් ගොඩක් දේවල් වෙනවා. අනික තමයි කියන්න පුළුවන් ඊලග අලුත් කතා සමය සුපිරියටම තියෙයි කියල. සමහර තැන් තියනවා තේරුම් ගන්න අමාරු උන. මම ඒවාට ගැලපෙන විදිහට දැම්ම වචන .අදහස් දක්වපු හැමෝටම ස්තුතියි කලින් කොටස් වලට. මේකත් බලලම ඉන්නකෝ. එහෙනම් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
The.Strain.S03E08.720p.WEB-DL.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,090 downloadsDownload The.Strain.S03E08.Baiscopelk.com_.rar41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් දර්ශන (විරා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විරාජ් දර්ශන (විරා)
Subtitles
14 comments
Práðèép Üðäýàñgå
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
#ජයඋදාර දිල්ශාන්
තෑන්ක්ස් බ්‍රෝ එලම....
ඩිලාන් හසිත
මැක්සා මචෝ
ස්තූතියිyohan
thanks machan
emn
තැන්ක්ස් මචෝ සබට…
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thusitha
ස්තූතියි සබ් එකට!!!!!!!!!
Sajeevi
Thanks
D.Chamara
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. :D
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Pushpa Tharanga
ඉක්මනට SUB දෙන්ඩ ඊලග එපිසෝඩ් වලත්
silent$
Thnxxxxxxxxxxxx
Advertisement

සුපිරි ...
තැන්ක්ස් මචං සබට....