අද අරගෙන ආවේ Roswell කතා මාලාවේ 18 වෙනි කොටස. ඔයාලගේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි. මේ කොටස ගැන කියනවනම්, මේ කොටසත් පසුගිය කොටසට සම්බන්ධයි. ලිස් මාරියාත් එක්ක යනවා ඇලෙක්ස්ගේ ගෙදර. එහෙදි ලිස් ඇලෙක්ස්ගේ කම්පුයුටර් එකේ තිබිලා ලොක් කරපු ෆයිල් එකක් හොයාගන්නවා. ලිස් ඒක උදව්වක් කරගෙන ඇලෙක්ස්ගේ මරණය සිදුවුන…

අද අරගෙන ආවේ Roswell කතා මාලාවේ 18 වෙනි කොටස. ඔයාලගේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි. මේ කොටස ගැන කියනවනම්, මේ කොටසත් පසුගිය කොටසට සම්බන්ධයි.
ලිස් මාරියාත් එක්ක යනවා ඇලෙක්ස්ගේ ගෙදර. එහෙදි ලිස් ඇලෙක්ස්ගේ කම්පුයුටර් එකේ තිබිලා ලොක් කරපු ෆයිල් එකක් හොයාගන්නවා. ලිස් ඒක උදව්වක් කරගෙන ඇලෙක්ස්ගේ මරණය සිදුවුනේ කොහොමද කියල හොයාගන්න උත්සහ කරනවා. මේ අතරේ ඉසබෙලා ඇලෙක්ස්ගේ මතකය අමතක කරලා දාන්න සැන් ෆ්රැන්සිස්කෝ වලට ගිහින් ඉගෙන ගන්න තීරණය කරනවා. ආ තීරණයට මැක්ස් වගේම මයිකලුත් කැමති වෙන්නේ නෑ. ඔයාල බලන්න ඊළඟට මොකද වෙන්නේ කියලා.
ඉතින් එහෙනම් ඊළඟ කොටසත් අරගෙන ඉක්මනටම එන්නම් !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
264 downloadsDownload Roswell-2x18-Its-Too-Late-and-Its-Too-Bad.en_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රුෂානි දිසානායක
Subtitles
9 comments
kavinda
පැතුම් අතුකෝරල
මැක්සා සිස්
තෑන්ක්ස් සබට
#එලම…රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
සබ් එකට තෑන්ක්ස් සිස්
19 වෙනි කොටසෙන් හමු වෙමුඋදාර දිල්ශාන්
නියමයි රුශානි සහෝදරී
තෑන්ක්ස්…..ඩිලාන් හසිත
සිංහල උපසිරැසියට තුති රුශානි සිස්
#ජයAmalka Himeshan
Sub ekata thanks ithuru kotas tikath denna
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.