මේ කොටසට IMDB අගය 7.7ක් ලබා ගන්න සමත් වෙලා තියනවා. කතාව ගැන ටිකක් කිව්වොත්, මිනීමරුවෙක් ඉන්නවා. ඔහු ශ්‍රේණිගත මිනීමරුවෙක්. ඒ කියන්නෙ මරන්න යොදාගන්නෙ එකම ක්‍රියා පිළිවෙලක්. මරණ හැම කෙනාගේම පපුවෙ SISTER කියල නම කොටනවා දැලි පිහියකින්. ඒ වගේම මැරිච්ච කෙනාගෙ ලේ වලින් බිත්තියේත් ඒ විදිහටම නම ලියනවා. මේ 1…

මේ කොටසට IMDB අගය 7.7ක් ලබා ගන්න සමත් වෙලා තියනවා. කතාව ගැන ටිකක් කිව්වොත්, මිනීමරුවෙක් ඉන්නවා. ඔහු ශ්‍රේණිගත මිනීමරුවෙක්. ඒ කියන්නෙ මරන්න යොදාගන්නෙ එකම ක්‍රියා පිළිවෙලක්. මරණ හැම කෙනාගේම පපුවෙ SISTER කියල නම කොටනවා දැලි පිහියකින්. ඒ වගේම මැරිච්ච කෙනාගෙ ලේ වලින් බිත්තියේත් ඒ විදිහටම නම ලියනවා. මේ 1990 ගණන් වල වුණාට මේ වගේම මිනිමරුවෙක් 1940 ගණන් වලත් ඉඳල තියනවා. ඒවගේම පරීක්ෂක මෝරෝ කියන්නෙ ගෑනු කෙනෙක්. එයාට විවිධ හීන පේනවා. මේ හීන වලින් පේන අයව ඝාතනය වෙච්ච අය. ඒවගේම එයාට මේ පේන හීන වලින් ඒ මරිච්ච් අයගෙ මිනී වළදාපු තැන් හොයාගන්න පුළුවන්. ඉතින් ඔච්චරයි මම කියන්නෙ. වර්තමානයේ මිනීමරුවා කවුද? මේ විදිහට කාලයක් සැඟවිලා හිටපු ශ්‍රේණිගත මිනීමරුවා නැවත මතු වුණේ කොහොමද? මේ වගේ ගොඩක් ප්‍රශ්න ඇතිනේ. ඊළඟ උපසිරසියෙන් හම්බෙමු. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E12.Aubrey.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
675 downloadsDownload The-X-Files-S02E12.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
7 comments
නවින් නිසල්
chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
podda
සමවෙන්නේ ඕනි comment දන්නා පරක්කු උන එකට exame නිසා තාම එහෙම උනේ .මේකට sub denna දෙන්න කියාලා ගොඩක් fb 1 message දාපු කෙනෙක් මම. sub 1 දීල තියෙනවා දෙකකම ලොකු සතුටක් දැනුනා .මෙතනින් නතර නොකර දිගටම කරගෙන යමු, නියම වැඩක්...උපසිරසියට ස්තුතියි සහෝ ….ඔබට ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sadeapa
thnks for subsssssssssss...................
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Advertisement

තැන්ක්ස් සබ් එකට , නියම වැඩක් !! දිගටම කරගෙන යමු .