Watch Trailer

Supernatural [S12 : E05] with Sinhala Subtitles | හිට්ලර්…] [සිංහල උපසිරැසි සමඟ]

අමුතුම විදිහේ ඇදහීමක් යුක්ත පවුලක් ගිය සතියේ කතාවෙන් හමුවුනා. මැග්ඩා කියලා ගෑණු ළමයෙක් ගැනයි කතාව වුනේ. එයාට ඇත්තටම මානසික හැකියාවන් තියෙනවා. නමුත් එයාගේ අම්මා, තාත්තා වගේම සහෝදරයා හිතාගෙන ඉන්නේ ඇයට යක්ෂයෙක් වැහිලා ඉන්නේ කියලා. වෛද්‍ය වාර්තා වලට අනුව නම් ඇය අවුරුදු කිහිපයකට කලින් නියුමෝනියාව හැදිලා…

අමුතුම විදිහේ ඇදහීමක් යුක්ත පවුලක් ගිය සතියේ කතාවෙන් හමුවුනා. මැග්ඩා කියලා ගෑණු ළමයෙක් ගැනයි කතාව වුනේ. එයාට ඇත්තටම මානසික හැකියාවන් තියෙනවා. නමුත් එයාගේ අම්මා, තාත්තා වගේම සහෝදරයා හිතාගෙන ඉන්නේ ඇයට යක්ෂයෙක් වැහිලා ඉන්නේ කියලා. වෛද්‍ය වාර්තා වලට අනුව නම් ඇය අවුරුදු කිහිපයකට කලින් නියුමෝනියාව හැදිලා මැරිලා තියෙනවා කියලයි සටහන් වුනේ. නමුත් සෑම් හා ඩීන් මේ ගැන හොයන්න. ඩීන් හිතුවේ බේත් කියන කෙල්ල මායකාරියක් ඇය තමයි කලින් අර ඔලීවියා අමුතු භාෂාවකින් “මාව බේරගන්න, දෙවියනේ” කියලා මැරිලා ගියේ අදෘශ්‍යමාන කස පහර කිහිපයක්ම වැදිලා. ඊළගට ඇණවුම් පීටර්සන් පවුලට ගෙනත් දෙන කොල්ලත් මැරිලා ගියා විදිහටම. සෑම් හිතුවේ මේක හොල්මනක් නිසා වෙන දෙයක් කියලා. නමුත් ඇත්තටම එහෙම දෙයක් නෙවෙයි ඇත්තටම වුනේ. පීටර්සන් පවුලේ අය මැග්ඩාව පහල මහලේ රදවාගෙන ඉන්න නිසා ඇයට ඕනි වුනේ කවුරුහරි ගෙන්නගෙන ඇයට උදව් ලබාගන්නයි. එයා උත්සහ කලේ කවුරුහරි එක්ක සම්බන්ධ වෙලා මේ ගැන දන්වන්න. නමුත් මේක හරිගියේ නෑ ඒක වැරදි අතට හැරුනා මිසක්. ඒ නිසයි කට්ටිය මැරුණේ. අනික අර බොරු මතවාද වලින් පිරිලා හිටිය පීටර්සන් පවුලේ අම්මට ඕනේ වුනේ හැමෝටම වහ කවලා මැරිලා දිවයලෝකෙදි එකතු වෙන්න. ඒ හැම වැඩක්ම එහෙම් පිටින්ම කඩාකප්පල් වුණා අන්තිමේදී මැග්ඩා සටන් කරන්න ගත්ත තීරනය නිසාවෙන්. සෑම් වගේම ඩීන් හිතුවේ මැග්ඩාව බේරගත්තා කියලා. නමුත් ඔයාලා දකින්න ඇති කැලී වලට යන අතරමග බස් එක නවත්තල විවේක ගන්න හැමෝම බැහැලා ගියා. මැග්ඩත් විවේකාගාරයට ගිය වෙලාවේ කවුද මන්දා මිනිහෙක් ඇවිල්ලා එයාට වෙඩිතියලා ගියා. ඒ වෙන කවුරුවත් නෙවෙයි බ්‍රිතාන්‍ය ලේකඛයන්ගේ පුරුෂයන් හැංගි හොරා කරන වැඩ. මොකද එයාලා මේ දඩයමේ යන වෘතිය අවසන් කරන්න හොද විදිහට නෙවෙයි අවස්ථාවක් තිබුණත්.

අද කොටස පුරාවටම යන්නේ තූල්වරුන් හා නට්සි සම්බන්ධ දෙයක්. ගියවර කතාමාලාවෙත් නට්සිලා ගැන කොටසක් තිබුනා. හිට්ලර්ට නැවත පණදෙන්න දරන උත්සහයක් තමයි තියෙන්නේ. හිට්ලර්ට පණ ඒවිද? බලලම ඉන්නකෝ. ප්‍රමාද වුනාට සමාවෙන්න හිට්ලර්ට ඒ හැටි ඉංග්‍රීසි බැහැ වගේම මේකේ ගොඩක් තැන්වල තිබුණේ ජර්මන් භාෂාව. ඉංග්‍රීසි උපසිරැසියෙවත් ඒ වචනවල තේරුම තිබ්බේ නෑ. ඒ නිසා ඒවා හොයලා බලලා අලුතින් කාලරාමු හදලා තමයි උපසිරැසිය නිමාකරගන්න වුනේ.

ගිහින් එන්නම්.  The Exorcist කතාමාලාවෙන් හමුවෙමු. ජය!


Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Supernatural.S12E05.720p.HDTV.X264-DIMENSION

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

 

3,844 downloadsDownload Supernatural.S12E05Baiscopelk.com_.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Season                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,844 downloadsDownload Subtitles25 KB

21 comments

  1. D

    thnq bn

  2. dharshana...

    Thanks..

  3. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  4. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  5. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා චාමරයෝ

  6. ayesh

    thank you

  7. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  8. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  9. කවීන් ලහිරු

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    06 වෙනි කොටසෙන් හමු වෙමු

  10. උදාර දිල්ශාන්

    නියමයි චාමර සහෝ
    තෑන්ක්ස්.....

  11. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට තුති චාමර සහෝ

  12. පැතුම් අතුකෝරල

    මැක්සා බ්‍රෝ
    තෑන්ක්ස් සබට
    #එලම...

  13. yumal

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. tharindu

    kawruhari mata meke sub file aka awanawada mata download karaganna be plz [email protected]

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  18. Dilip Prasanna

    බොහෝම ස්තුතියි

  19. Thulneth

    thnq cas......................

  20. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  21. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා .. ජය වේවා...❤️