සුබ දවසක් හැමෝටම. අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 19 වෙනි කොටස.මේ කොටසේ ගොඩක් වැදගත් සිදුවීම් කිහිපයක්ම සිද්ධ වෙනවා. අපි හැමෝම දන්නවා පිටසක්වළ ජිවින්ගේ එකම අරමුණ මොකද්ද කියල. ඒ තමයි එයාලගේ සැබෑ නිවහනට යන එක. ඒකට මේ කොටසේදී මග සැලසෙනවා. ඒ වගේම පිටසක්වල ලෝකයට අලුත් සාමාජිකයෙක් එකතු වීමට සුද…

සුබ දවසක් හැමෝටම. අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 19 වෙනි කොටස.මේ කොටසේ ගොඩක් වැදගත් සිදුවීම් කිහිපයක්ම සිද්ධ වෙනවා. අපි හැමෝම දන්නවා පිටසක්වළ ජිවින්ගේ එකම අරමුණ මොකද්ද කියල. ඒ තමයි එයාලගේ සැබෑ නිවහනට යන එක. ඒකට මේ කොටසේදී මග සැලසෙනවා. ඒ වගේම පිටසක්වල ලෝකයට අලුත් සාමාජිකයෙක් එකතු වීමට සුදානම් වෙන බවත් අපිට දැනගන්න පුළුවන්. ඒ කවුද කියන එක මේ කොටස නරඹලා ඔයාලම දැනගන්න.
අදට මම ගිහින් එන්නම්.ආපහු ඊළඟ කොටසත් සමග හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
330 downloadsDownload Roswell-2x19-Baby-Its-You.en_.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රුෂානි දිසානායක
Subtitles
13 comments
Chami.S
indika
Thanks
dharshana...
Thanks..
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
ඩිලාන් හසිත
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
සබ් එකට තුති රුශානි
20 වෙනි කොටසෙන් හමු වෙමුකවීන් ලහිරු
තෑන්ක්ස් සබට සිසි
20 ත් ඉක්මනට ඕනාමිතුල් ලක්ශිත
නියමයි සහෝදරී
ඊලග කොටහත් ඉක්ම්නට දෙමු ඈ...උදාර දිල්ශාන්
ස්තූතියි රුශානි සහෝදරී
තව කොටස් 2 යි තියෙන්නේ...
#ජයමලිත් සංදීප
තෑන්ක්ස් සහෝදරී
20 ත් හැකි ඉක්මනින් දාමු
එලම...රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sarath
thanks.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks..