ඉතිං ඔන්න මේ අරගෙන එන්නේ Chicago PD දෙවන කතා මාලාවේ හය වැනි කොටසයි. ගිය සතියේ NBC නාලිකාව හදිසියේම Fox airing Game 7 of the World Series between the Chicago Cubs and the Cleveland Indians බේස්බෝල් තරගය විකාශය කිරීම නිසා කලින් නොදන්වාම කතාව විකාශය කළේ නැහැ. ඒ නිසා එය දැනුම් දීමට කිසිම විදිහක් තිබ්බෙ…

ඉතිං ඔන්න මේ අරගෙන එන්නේ Chicago PD දෙවන කතා මාලාවේ හය වැනි කොටසයි. ගිය සතියේ NBC නාලිකාව හදිසියේම Fox airing Game 7 of the World Series between the Chicago Cubs and the Cleveland Indians බේස්බෝල් තරගය විකාශය කිරීම නිසා කලින් නොදන්වාම කතාව විකාශය කළේ නැහැ. ඒ නිසා එය දැනුම් දීමට කිසිම විදිහක් තිබ්බෙ නැති නිසා Biscope site එකේ Chicago PD පස්වැනි කොටසෙහි කොමෙන්ටුවක් ලෙස සදහන් කළා. කට්ටිය ඒක දකින්න ඇති කියල හිතනවා.
වෙනද වගේම ඉතිං අදත් පරක්කුයි. ඉතිං කියන්න ඕනෙ වෙනද වගේ දැන් ඉංග්‍රිසි උපසිරැසියක් බ්‍රහස්පතින්දා උදේ වෙනකොට එන්නෙ නැහැ. මේ කොටසටත් උපසිරැසියක් එනකොට බ්‍රහස්පතින්දා රාත්‍රිය වෙලා තිබුන. ඒ වගේම ගෙදර පොඩි පිංකමකුත් තිබුන. පරක්කු වුණ එකට හේතු කීව නෙමේ ඉතිං, මේ දේවල් නිසයි පරක්කු වුණේ කීවෙ හොදේ.
ඉතිං අද කතාව ගැන පොඩ්ඩක් සදහන් කලොත්, බ`ජස් ඔහුගේ නව හවුල්කරුවත් සමග පැමිණිල්ලක් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ප්‍රසිද්ධ බේස්බෝල් ක්‍රීඩකයෙකුගේ නිවසට යනව. (බ`ජස් පැරණි හවුල්කරුවා වු “ටේයි” ට ගිය සතියේ නැවත මාරුවක් ලැබුණ බව මතක ඇති කියල හිතනවා.) ඒ නිවස තුලින් ඔවුන්ට ඝාතනය කර දමා සිටින ගැහැණු ළමයෙකුගේ සිරුරක් හම්බෙනව. ඉතිං මේ ගැන තමයි අද කට්ටියට පරීක්ෂණය කරන්න තියෙන්නෙ. ඒ වගේම මේ බේස්බෝල් ක්‍රීඩකයා අපේ කණ්ඩායමේ “ඇල්” ගේ හොද යහලුවෙක්. ඉතිං මේ නිසා කමාන්ඩර් ඔහුව මෙම පරීෂණයෙන් ඔහුව ඉවත්කරනවා. නමුත් කට්ටිය දන්නවනෙ Intelligence කණ්ඩායමේ ඉන්නේ නාහෙට අහන්නෙ නැති කට්ටියක් කියල. ඒ නිසා ඉතිං “ඇල්” දවස් දහයකට වැඩ තහනමකටත් ලක්වෙනවා. එහෙනම් අද කතාවත් නරඹන්න කියල ආරාධනා කරනවා. ඊළග කොටසින් හමුවෙමු එහෙනම්.
සුබ දවසක්……..!
Due to copyright issues, we do not provide any torrent links.
Chicago.PD.S04E06.REAL.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
424 downloadsDownload Chicago.PD_.S04E06.Baiscopelk.com_.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Season All Episodes Next Episode >>
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
9 comments
Bobby
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
shamentha
thanks bro sub 1ta
Rajitha
Thanks machan.......jayawewa....!
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Práðèép Üðäýàñgå
මේකෙ real epiකියලා මේ එපියයි, තව 6 epi එකයි දෙකක් තියෙනවනේ මචෝ.. ?
Rasitha Pradeep Somasiri
අනිත් එක ගන්න එපා සහෝ...
ඒක ගිය සතියෙ add කරපු එකක්.
ඒක 2 වැනි කොටසමයි 6 වැනි කොට්ස
විදිහට rename කරල add කරපු එකක්.
(319Mb එකක් ගන්න එපා)Práðèép Üðäýàñgå
තැන්ක්ස් මචො..!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you very much Rasitha