Watch Trailer

Roswell (2000) [S03 : E14] Sinhala Subtitles | මැක්ස් ඇත්තටම මැරුණද? [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් වෙනද වගේම මම රොස්වෙල් 3 වන කතා සමයේ 14 වන කොටසත් අරගෙන ආවා. ඉතින් පහුගිය කොටසෙදි මතක ඇතිනේ මයිකල් වැඩ කරන මේටා කෙම් ඖෂධහලට හොරු පැනලා ඔහුගේ යාළුවව මරපු නිසා වැලන්ටිට කතා කරලා ඒ ගැන පරීක්ෂණ කරන්න එන්න කියනවා. ඒත් ඔහුට නිකම්ම එන්න බැරි නිසා ඔහුටත් එහි ආරක්ෂකයෙක් විදිහට වැඩ කරන්න වෙනවා. ඔවු…

Roswell S2-1

හරි එහෙනම් වෙනද වගේම මම රොස්වෙල් 3 වන කතා සමයේ 14 වන කොටසත් අරගෙන ආවා. ඉතින් පහුගිය කොටසෙදි මතක ඇතිනේ මයිකල් වැඩ කරන මේටා කෙම් ඖෂධහලට හොරු පැනලා ඔහුගේ යාළුවව මරපු නිසා වැලන්ටිට කතා කරලා ඒ ගැන පරීක්ෂණ කරන්න එන්න කියනවා. ඒත් ඔහුට නිකම්ම එන්න බැරි නිසා ඔහුටත් එහි ආරක්ෂකයෙක් විදිහට වැඩ කරන්න වෙනවා. ඔවුන් පරීක්ෂණ කරන අතරතුරේ ඔවුන්ට දැනගන්න ලැබෙනවා මැක්ස්, මයිකල්, ලිස් ගැන එයාලා පරීක්ෂණ කරනවා කියලා. ඊට පස්සේ වැලන්ටිව ඔවුන්ට කොහොම හරි අහු වෙලා හිරකරලා තබාගන්නවා. ඒ මැක්ස්ව අල්ලගන්න ඕන නිසා ඇමක් විදිහට. මේ ගැන මයිකල් කිව්වට පස්සේ වැලන්ටිව බේරගන්න මැක්ස්, මයිකල්, ඉසබෙල් මේටා කෙම්වලට හොරෙන් යනවා. ඒත් මැක්ස් ඔහුව හොයාගත්තත් ඔවුන් හසුවෙනවා.

ඊට පස්සේ ඔවුන් මහළු වියේ පසුවන කෙනෙක්ව තරුණභාවයට පත් කරන්න කියලා මැක්ස්ට අණ කරනවා. කොහොමින් කොහොම හරි ඔහුව තරුණ කළත් මැක්ස් අවසානයේදි අළු බවට පත්වෙනවා. මේ අතර මේ සිද්ධිය ලිස්ට හීනෙන් පේනවා. ඒත් ඇත්තම තත්වේ හොයාගන්න ලිස් සහ මරීයා නේවාසික පාසලේ ඉඳන් උත්සාහ කරනවා. ඉතින් මොකකින් මොකක් උනාද කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා…!!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,612 downloadsDownload Roswell-S03E14.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු චානක

Subtitles

1,612 downloadsDownload Subtitles22 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Kulanjana Maduranga

    subata thanks

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P