හරි එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් කතා මාලාවේ සිංහල උපසිරැසි අරන් ආවා. ඔයගොල්ලෝ දන්නවනේ අද රොස්වෙල් කතා මාලාවේ අවසාන කොටස තමයි අරන් ආවේ. කලින් කොටසෙදි මතකනේ ලිස්ට තවත් කිසියම් හෝ ක්‍රමයකට පිටසක්වල බලයක් ලැබෙනවා. ඒ අනාගතය කියන්න පුළුවන් වෙන එක ගැන. ඉතින් ඒ වගේම FBI එකේ අයව නැවතත් මැක්ස් ඇතුළු පිර…

හරි එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් කතා මාලාවේ සිංහල උපසිරැසි අරන් ආවා. ඔයගොල්ලෝ දන්නවනේ අද රොස්වෙල් කතා මාලාවේ අවසාන කොටස තමයි අරන් ආවේ. කලින් කොටසෙදි මතකනේ ලිස්ට තවත් කිසියම් හෝ ක්‍රමයකට පිටසක්වල බලයක් ලැබෙනවා. ඒ අනාගතය කියන්න පුළුවන් වෙන එක ගැන. ඉතින් ඒ වගේම FBI එකේ අයව නැවතත් මැක්ස් ඇතුළු පිරිස පස්සෙන් එළවනවා. කොහොම හරි මෙයාලගේ පාසැලේ උපාධි උත්සවයත් පැවැත්වෙනවා. ඉතින් මේ උත්සවේ අතර තමයි මෙයාලව ඉවරයක් කරන්න කියලා ඒ අය හිතන් ඉන්නේ. ඔවුන්ට ඒක කරන්න පුළුවන් වෙයිද? ඒක මේ කොටසින් දැනගන්න පුළුවන්.
ඒ වගේම තමයි මේ කොටසෙදි වගේම පසුගිය කොටස් වල සිදුවන සමහර සිද්ධි නිසා රොස්වෙල් කතා මාලාව ඉවරයි කියලා හිතන්නත් බෑ. සමහර විට රොස්වෙල් කතාමාලාව නැවතත් පටන් ගන්න පුළුවන්. මොකද ගොඩක් කාලයකට කලින් ඉවර උනා කතාමාලා මෑතකදි නැවතත් පටන් ගත්ත නිසා. හරි හොඳයි එහෙනම් රොස්වෙල් කතා මාලාව මම පළමු කතා සමයට වගේම තුන්වන කතා සමයටත් සම්පූර්ණයෙන්ම ගෙනාවා. දෙවන කතාසමය රුෂානි දිසානායක සොහොයුුරියත් ගෙනාවා. එහෙනම් අදට මම සමුගන්නම්. අදහස් දක්වපු සියළුම දෙනාටත් ස්තූතියි. නැවත හමුවෙමු. ජය වේවා…!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,423 downloadsDownload Roswell-S03E18.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු චානක
Subtitles
8 comments
sachintha
geeganagamage
බොහොම ස්තුතියි සුපිරි කථා මාලාවක් අවසන් වෙනතුරු අරගෙන ආවාට . පුළුවන්නම් මේකේ මුල් කොටස් ඩවූන්ලෝඩ් කර ගන්න ගැලපෙන ලින්ක් එකක් දෙන්නකෝ .
Kulanjana Maduranga
subata thanks saho....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tbsdarshana
thank you very much
Kasthuka
Roswell s3 e7 subtitles Fille eka nadda
Dan
Roswell, New Mexico subtitles denawada
Anonymous
Thank you very much
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
Roswell, New Mexico 2019
අලුතින් ආරම්භ වෙන කතාමාලාවටත් සබ් දෙමු සහෝ