Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 37] with Sinhala Subtitles | දෙමඟක යන්නෝ! [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇතිනෙ බැන්ග් වොන් පෝයූන් ගුරුතුමාව මරපු බව. මේ වැඩේ නිසා රටේ මිනිස්සු විතරක් නෙමෙයි බැන්ග් වොන් එක්ක ඔහුගෙ පියා වගේම සැම්බොන්ග් ගුරුතුමත් බොහොම අමනාප වෙනවා. බැන්ග් වොන්ගෙ වැඩිමහල් සහෝදරයා මේ වැඩේට කොහෙත්ම එකඟ නැහැ. නමුත් ඒ නිසා පෝයූන් ගෙනගිය සැළසුම ව්‍යාවර්ත වෙනවා. බලයේ සිටින රජුව ඉවත් කරලා සෙන…

මතක ඇතිනෙ බැන්ග් වොන් පෝයූන් ගුරුතුමාව මරපු බව. මේ වැඩේ නිසා රටේ මිනිස්සු විතරක් නෙමෙයි බැන්ග් වොන් එක්ක ඔහුගෙ පියා වගේම සැම්බොන්ග් ගුරුතුමත් බොහොම අමනාප වෙනවා. බැන්ග් වොන්ගෙ වැඩිමහල් සහෝදරයා මේ වැඩේට කොහෙත්ම එකඟ නැහැ. නමුත් ඒ නිසා පෝයූන් ගෙනගිය සැළසුම ව්‍යාවර්ත වෙනවා. බලයේ සිටින රජුව ඉවත් කරලා සෙනෙවි සොන්ග්යේව රජ කරවන්ඩ සැම්බොන්ග්ට පුලුවන් වෙනවා. නමුත් මේ නව රාජ්‍යයට උගතුන් බොහෝ දෙනෙක් බොහොම විරුද්ධ වෙනවා. ඔවුන් ගේග්යොන් වලින් ඉවත් වෙලා ගේග්යොන් වලට දකුණින් දුමුන්දොග් කියලා ගමක් නිර්මාණය කරගෙන ජීවත් වෙනවා. එතන පිරිස 300ක් 400ක් විතර ඉන්නවා. ඒ හැම කෙනෙක්ම බැන්ග් වොන්ව මරා දමන්ඩ කියලයි ඉල්ලා සිටින්නෙ.ඉතින් මේ උගතුන් රටේ පවත්වන්ඩ සූදානම් වෙන රාජ්‍ය පරීක්ශණයත් වර්ජනය කරනවා. ඔන්න ඔය අතරෙයි බැන්ග් වොන් සැම්බොන්ග් ගුරුතුමාගෙන් අහන්නෙ තමන් ඒ අයව ඉන්න දිහාවෙන් ආයෙ අරගෙන එන්ඩද කියලා.

ඉතින් සැම්බොන්ග් ගුරුතුමා ඒකට අවසර දෙයිද?බැන්ග් වොන් හෙවත් ජොන්ගැන් කුමාරයාට මේක කරගන්ඩ පුලුවන් වැඩක්ද?

 

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E37.160201.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,422 downloadsDownload Six.Flying.Dragons.E37.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,422 downloadsDownload Subtitles30 KB

12 comments

  1. Susan Kuma

    Ela ela .

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  3. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  4. KAVINDA GAMAGE

    මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

  5. vindya

    sub. walata godak thx. e wagema W korean drama ekata sub denna barida?

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. චාරුක ලක්ෂිත

    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  9. Janasanka

    Thanks sis sub aketa...
    digatama sub damu......
    Obeta jaya...!!!

  10. Stranger

    thanks

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  12. Krishani

    Thank you