දැන් සිදුවන්නේ මේ කතාවේ උද්යෝගිමත් කොටස් කිහිපය. ඔබ පසුගිය කොටසින් දැනගත්තා, සේනාධිපති නැතිනම් ජෙනරාල් ජේ හියොන් ජෝසන් වෙත පැමිණෙන බව. ඒ වගේම ඔහු රජුට ඉතාමත් පක්ෂපාතී සේවකයෙකු බව. පසුගිය කොටස අවසානයේදී ඔහු දැනගත්තා සැබෑ කිරුළ හිමි කුමරු සහ ව්‍යාජ රජු යනු කවුරුන්ද යන වග. ඒ නිසා ඔහුට අවශ්‍ය කුමරුට උ…

ඉතින් අවසානයේ කිසිත් නොසිතු ලෙස කුමරු කැමැත්ත පල කරන්නේ ජෙනරාල් වරයාටයි. තමන්ගේ පියා,මව, හන් ප්‍රධානීතුමා, ලී සුන්ගේ පියා මැරූ පළිය තමන් ඔවුන් වෙනුවෙන් ගත යුතු බව කුමරු පවසනවා. නමුත් ඔහු නැවත ඒ මොහොතේදීම පවසන්නේ තමාට එසේ අවශ්‍ය වුවත් එය ජෝසන්හි මිනිසුන්ට මෙන්ම රාජ්‍යටද මහත් පීඩාවක් වන බව. ඒ නිසා අවසානයේ ඔහු නිවැරදි පිළිතුර තෝරාගන්නවා. මේ අතරේදී මහ රැජිණිය දැනගන්නවා කිරුළ හිමි කුමරු තවමත් ජීවතුන් අතර බව. ඇයත් ඔහු මැරීමට සහය ලබාදුන් නිසා මේ ආරංචියෙන් ඇය බොහෝ කලබලයට පත් වෙනවා. මෙම ආරංචිය ඇයට පවසන්නේ ඇගේ ස්වභාවය හරි හැටි නොදන්නා ජෙනරාල් වරයා විසින්. ඒ ආරංචියෙන් කලබලයට පත් වූ මහ රැජිණිය කුමන භයානක දෙයක් කරාවිද?
යළිත් මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,473 downloadsDownload Ruler-Master-of-the-Mask-E21E22.zip124 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
14 comments
Anupa
දිලිප්
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!Madhu
බොහොම තුති සිස් .අද කොටස් 4ක් දීල නෙහ්.ලස්සනයි කතාව.නැවත වතාවක් බොහොම තුති අපි වෙනුවෙන් ඔබගේ වටිනා කාලය වෙහෙස මහන්සිය කැප කරලා බයිස්කෝප් රසික අපි වෙනුවෙන් කරනා සේවයට.ikmanatama me katha මාලාව ඉවර කරන්නට ශක්තිය දය්ර්ය ලැබේවා
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~KAVINDA GAMAGE
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණReshan
thanks
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
......................උපසිරැසියට බොහොම ස්තුතියි................
Chamith Mihiranga
Wow... Thanks sis...
Silent$
Thnxxxxxxxxxxxxxx
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydraරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
Good Luck..Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Tnx u akke..
Sub ekata......