මෙන්න 9යි 10යි අරන් ආපහු ආවෝ.ඇත්තටම දැන්නම් කතාව පන්කාදු පහයි ආ.9වෙනි එපියෙදි අනාගතේදි වෙන කේස් එකක් තමයි තියෙන්නෙ.මේකෙදි සෙන්ටිනල්ස්ලා(මුර භටයො) ඇවිත් සෙරිබ්‍රෝ එක අරන් යනවා චාල්ස් එක්කම ඒක ආපහු ගන්න එක තමයි වෙන්නෙ මේකෙදි අනාගතේ ඉන්න එක්ස් මෙන් ටීම් එකත් එක්ක චාල්ස් සෙට් වෙනවා.ඒ සෙට් එක X Men Apoc…

මෙන්න 9යි 10යි අරන් ආපහු ආවෝ.ඇත්තටම දැන්නම් කතාව පන්කාදු පහයි ආ.9වෙනි එපියෙදි අනාගතේදි වෙන කේස් එකක් තමයි තියෙන්නෙ.මේකෙදි සෙන්ටිනල්ස්ලා(මුර භටයො) ඇවිත් සෙරිබ්‍රෝ එක අරන් යනවා චාල්ස් එක්කම ඒක ආපහු ගන්න එක තමයි වෙන්නෙ මේකෙදි අනාගතේ ඉන්න එක්ස් මෙන් ටීම් එකත් එක්ක චාල්ස් සෙට් වෙනවා.ඒ සෙට් එක X Men Apocalypse ෆිල්ම් ඒකේ ඉන්න අයට ගොඩක් සමානයි.ඒකයි මේක සුපිරියි කියලා මම කිව්වෙ.
ඔන්න් 10දි ජෙනෝශාවලට ගිය නයිට් ක්‍රෝලර්ට වෙන සීන් එකක් තමයි තියෙන්නෙ.කලින්ම මැග්නිටෝ උපාසකයා වගේ ඉඳගෙන නයිට් ක්‍රෝලර්ව අන්දනවා,ඒත් පස්සෙ නයිට් ක්‍රෝලර් දැනගන්නවා මැග්නිටෝ අහින්සක විපරීතයන්ව හිර කරන් ඉන්නවා කියලා.ඊට පස්සෙ නයිට් ඒක එක්ස් මෙන්ලට කියන්න යන එක නවත්තන්න එයාව අල්ලගන්නවා.ඔය අතරෙ එක්සැවියර්ගෙ ඉස්කෝලෙ ඇතුලෙ අවුලකුත් යනවා ඉතින් එපි 2ම බාගෙන බලලා කොමෙන්ටුවකුත් දාන්නකො.ඊලඟ එපි දෙක අරන් සනිකව එන්නම්.
ජය වේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
Wolverine And The X Men 09 – Future X
Wolverine And The X Men 10 – Greetings from Genosha
මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.
1,067 downloadsDownload Wolverine-And-The-X-Men-09-10.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවිඳු නුවන්
Subtitles
7 comments
ishan
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
..........උපසිරැසියට බොහොම ස්තුතියි...............
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraSanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thank you bro sub ekata