මේ නව රැජිණිය තෝරා පත්කර ගැනීමේ විශේෂ අවස්ථාව. බොහෝ දෙනා මේ තරඟයට ඉදිරිපත් වුණත් අවසානයේ ඉතිරි වූ කිහිප දෙනාගෙන් අයෙක් තමයි රැජිණිය බවට පත් වන්නේ. ඇය කවුරුන්ද යන්න දැනගැනීම ප්යෝන්සෝ කල්ලියට මෙන්ම මාළිගාවේ වත්මන් රැජිණියටද බෙහෙවින් වැදගත්. එමෙන්ම රජතුමාටත් ඉතා වැදගත්. ඔහුට අවශ්‍ය ගා යුන් තම රැජිණිය…

මේ නව රැජිණිය තෝරා පත්කර ගැනීමේ විශේෂ අවස්ථාව. බොහෝ දෙනා මේ තරඟයට ඉදිරිපත් වුණත් අවසානයේ ඉතිරි වූ කිහිප දෙනාගෙන් අයෙක් තමයි රැජිණිය බවට පත් වන්නේ. ඇය කවුරුන්ද යන්න දැනගැනීම ප්යෝන්සෝ කල්ලියට මෙන්ම මාළිගාවේ වත්මන් රැජිණියටද බෙහෙවින් වැදගත්. එමෙන්ම රජතුමාටත් ඉතා වැදගත්. ඔහුට අවශ්‍ය ගා යුන් තම රැජිණිය ලෙස පත් කර ගැනීමටයි. නමුත් තුන් වෙනි වටයක් ලෙස නැවත තුන් දෙනෙකු අවසානයේ තෝරාපත්කරගන්නවා. ඒ අතර ගායුන් ද සිටිනවා. මෙය රජුගේ හා රැජිණියගේ සැලසුමක ප්‍රතිඵලයක්.කෙසේ හෝ මේ පිළිබඳව වෙළඳ ප්‍රධානීතුමා (කිරුළ හිමි කුමරු ) දැනගෙන එතනට පැමිණෙන විටත් ප්‍රතිඵලය දන්වා අවසන්. පසුව ඔහු රජු සමඟ පුද්ගලිකව සාකච්ඡා කරනවා. නමුත් රජු පවසන්නේ ඔහුට කිරුළ ඕනෑම අවස්ථාවක ලබා දුන්නත් ගා යුන් කිසි දිනක ලබා දෙන්නේ නැති බවයි.
මේ කොටසේ මුල් භාගය හැඳින්වුවහොත්, ගා යුන් දැනගන්නවා ඇය අවසන් වටයටද තේරීපත්වී ඇති බව. ඇය පුදුමයට පත් වෙනවා වගේම සිතන්නේ රාජ්‍ය පාලිකාවක් වූ තමා අවසන් වටයට තේරී පත් වුණ ආකාරයයි. රැජිණිය ඇයට පැවසුවේ තරගකරුවෙකු ලෙස පමණක් සහභාගී වන ලෙසයි. මේ අතර ලැබී ඇති ප්‍රතිඵලය පිළිබඳව ප්යෝන්සෝ කල්ලියේ සාකච්ඡාවක් සිදු වෙනවා.ඔවුන් යැවූ දෙදෙනාම අවසන් වටයට තේරීපත්වී නොමැති නිසා ඔවුන් මෙය රජු සහ රැජිණ අතර ගණුදෙනුවක් බව වටහා ගන්නවා. ඒ අතරම රජුට අවශ්‍ය වී තිබූ මාරාන්තික මල් බෙහෙත්ගුලි දෙකක් ත්‍යාගයක් ලෙස ලැබෙනවා. එහි සඳහන් වෙන්නේ ඒවා කිරුළ හිමි කුමරු එවූ බවයි. නමුත් එයත් අසත්‍යක්. කෙසේ හෝ ඒවා කුමරු එවූ බවකුයි තහවුරු වෙන්නේ. එම බෙහෙත්පාලිකාවක් ලවා පරික්ෂා කරද්දී ඇය මිය යනවා.ඉන් පසු රජු වෙළඳ ප්‍රධානීතුමා ගැන කුමක් සිතාවිද? ඔහුට පිටුපාවිද? නැතිනම් සුපුරුදු පරිදි සත්‍ය වටහා ගෙන උපකාරී වේවිද? ……..
එසේනම් මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,467 downloadsDownload Ruler-Master-of-the-Mask-E27E28.zip123 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
13 comments
Shashika Erandi
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sisira Hegoda
13 කොටසින් පසුව බාගන්න තැනක් සෙව්වා. අසාර්ථකයි. බාගන්නට හැකි අන්දම පෙන්දිවන දිගු දක්වා දිගටම බයිස්කෝප් ඩවුන්ලෝඩ් හරහා දෙන්න.ස්තූතියි.
දිලිප්
korean ona kathawak thiyenawa patta speed eken down karana puluwan
Silent$
Thnxxxxxxxxxxxxx
Milka madhushan
ස්තූතියි ඔයාට
Udara Damith B/K
ස්තූතියි
...............................Madhu
බොහොම තුති මා සිස් ()
දිලිප්
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
Good Luck..Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks Sis.. Mn godak asawen balan hitiye me kotasa enakal