ඔන්න මම සීරීස් එකේ 13යි 14යි අරන් ආවා.අද එපිසෝඩ් එකේදි රෝග් හොයාගන්නවා. පියෙට්‍රොත් මැග්නිටෝගෙ ලමයෙක් කියලා.කොහොමහරි රෝග් බ්‍රදර්හුඩ්ලගෙන් පැනගෙන මේක වුල්වරින්ට කියනවා.ඒත් මුලින්ම ලෝගන් රෝග්ව විශ්වාස කරන්නෑ. ඒත් අන්තිමට කොහොමහරි වැඩේ ඇත්ත බව දැනගන්නව.මේ අතරෙ බ්‍රදර්හුඩ්ලා එම් ආර් ඩී එකේ ඉන්න ලමයෙක්…

ඔන්න මම සීරීස් එකේ 13යි 14යි අරන් ආවා.අද එපිසෝඩ් එකේදි රෝග් හොයාගන්නවා. පියෙට්‍රොත් මැග්නිටෝගෙ ලමයෙක් කියලා.කොහොමහරි රෝග් බ්‍රදර්හුඩ්ලගෙන් පැනගෙන මේක වුල්වරින්ට කියනවා.ඒත් මුලින්ම ලෝගන් රෝග්ව විශ්වාස කරන්නෑ. ඒත් අන්තිමට කොහොමහරි වැඩේ ඇත්ත බව දැනගන්නව.මේ අතරෙ බ්‍රදර්හුඩ්ලා එම් ආර් ඩී එකේ ඉන්න ලමයෙක්ව නිදහස් කරනවා ඒ ලමයට පට්ට බලයක් තියෙන්නෙ ඒත් කොහොමහරි අන්තිමට එයා නගරෙ විනාශ කරන එක එක්ස් මෙන්ලා නවත්තනවා.
ඊලඟ එපියෙදි අර කලින් එපිසෝඩ් එකේ හිටිය ක්‍රිස්ටිව අල්ලගන්න වෙපන් එක්ස් එකේ අය එනවා කියල කවුරුහරි ෆෝන් එකකින් ලෝගන්ට කියනවා.ඒත් ලෝගන් යද්දි එයාව අරන් ගිහිල්ලා ඉවරයි ඒත් මිස්ටික් එක්ක එකතුවෙලා වෙපන් එක්ස් එකට රිංගලා ක්‍රිස්ටිවයි එයාගෙ මතකෙ නැති වෙච්ච තාත්තවයි බේරගන්නවා. එහෙනම් ඊලඟ කොටස්වලින් ඉක්මනට හමුවෙමු.
ජය වේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
Wolverine And The X Men 13 – Battle Lines
Wolverine And The X Men 14 – Stolen Lives
මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.
1,116 downloadsDownload Wolverine-And-The-X-Men-13-14.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවිඳු නුවන්
Subtitles
7 comments
Udara Damith B/K
Udara Damith B/K
මන් එක අද
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Supun Dilshan
ගොඩාක් ස්තූතියි සහෝ...
දිගටම කරන් යන්න....
එලමKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තැන්ක්ස්