වෙස් මුහුණේ පාලකයා නමින් ගෙන එන මේ කතාව තවත් සංකීර්ණ බවට පත් වෙමින් තමයි තිබෙන්නේ. ව්‍යාජ රජු ගා යුන්ට ආදරය කරන නිසා ඔහු ඇය ලබා ගැනීමේ අරමුණින් රාජ්‍යය සහකිරුළ කුමරුට ලබා නොදීමට තීරණය කරනවා. ඒ වගේම ඔහු පවසනවා ගා යුන් හට ඇගේ පියා මරා දැමුවේ කිරුළ හිමි කුමරු බවත්. ඒ ඇය දන්නා වෙළඳ ප්‍රධානීතුමා […]

වෙස් මුහුණේ පාලකයා නමින් ගෙන එන මේ කතාව තවත් සංකීර්ණ බවට පත් වෙමින් තමයි තිබෙන්නේ. ව්‍යාජ රජු ගා යුන්ට ආදරය කරන නිසා ඔහු ඇය ලබා ගැනීමේ අරමුණින් රාජ්‍යය සහකිරුළ කුමරුට ලබා නොදීමට තීරණය කරනවා. ඒ වගේම ඔහු පවසනවා ගා යුන් හට ඇගේ පියා මරා දැමුවේ කිරුළ හිමි කුමරු බවත්. ඒ ඇය දන්නා වෙළඳ ප්‍රධානීතුමා බවත්. ඒ නිසා ගා යුන් වෙළඳ ප්‍රධානීතුමාට බැණ වැදී නැවත තමන් ඉදිරියට නොපැමිණෙන ලෙස පවසනවා. ව්‍යාජ රජුත් ඔහුට ද්‍රෝහී වෙනවා. මේ බව දැනගන්නා කුමරු මාළිගාවෙන් තම ජීවිතය බේරාගැනීමටපැන යන විට ඔහු අල්ලා ගැනීමට සෙබළුන් පැමිණෙනවා. ඩේ මොක් සිතන්නේ තමා ඇටවූ උගුලට හසුවන බවයි. නමුත් මාළිගාවේ අභ්‍යන්තර සහයක් කුමරුට ලැබෙන නිසා ඔහුගේ දිවි බේරෙනවා. මේ බව දැනගන්නා ඩේ මොක් අවසානයේ ගා යුන් භාවිතා කර කුමරුට පැමිණෙන්නැයි පවසනවා. ගා යුන් කෙසේ හෝ බේරාගැනීමේ අදහසින් කුමරු ඩේ මොක් වෙත යනවා.
ඩේ මොක් කුමරු සමඟ සාකච්ඡා කරනවා. ඔහු තීරණය කරනවා කුමරුට තම කල්ලියට බැඳෙන්නට තවත් එක් අවස්ථාවක් ලබා දෙන්න. නමුත් කුමරු එයත් ප්‍රතික්ෂේප කරනවා. මේ බව දැනගන්නා හ්වා ගුන් කුමරු සමඟ සාකච්ඡා කර උත්සහ ගන්නවා ඔහුට තේරුම් කර දීමට. ඩේ මොක් කුමරුට පවසන්නේ ප්යෝන්සෝ කල්ලියට සහය වීමට තම දියණිය විවාහ කරගන්නා ලෙසයි. නමුත් ඇය හා විවාහ වීමවත් ප්යෝන්සෝ කල්ලියට එක් වීමටවත් ඔහු තුළ කිසිම කැමැත්තක් නැහැ. හ්වා ගුන් කෙසේ උත්සහ කළත් ඔහුගේ අදහස වෙනස් වන්නේ නැහැ. ඩේ මොක්ගේ තීරණය කිරුළ හිමි කුමරු භාර නොගතහොත් ඔහුට පණ පිටින් ඩේ මොක්ගේ නිවසින් පිටවියා නොහැකියි.
ඉතින් අවසානයේ කුමක් සිදු වේවිද? කුමරු ඩේ මොක්ගේ ආරම්භක උත්සවයට සහභාගී වේවිද?…………………
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,575 downloadsDownload Ruler-Master-of-the-Mask-E29E30.zip125 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
11 comments
Shashika Erandi
Silent$
Thnxxxxxxxxxxx
madusara manawasinghe
ela.
දිලිප්
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!Udara Damith B/K
................උපසිරැසියට ස්තුතියි ..............
~~~~ගලකට වැස්සෙන් ආවරණය වීමට අවශ්යනත ~~~~~~~~
මැලේ කියමනකිKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~Madhu
බොහොම තුති
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
Good Luck..Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks Sis..