හැමෝම තම තමන්ගේ අනන්‍යතාව හෙළි කරගෙන ලෝකයා අතරට ගිහින් වෙච්ච දේ දකින්න ඇති කියලා හිතනවා. විල් රයිලි දෙන්නා අර DJ එකේදී වෙච්ච සිද්දියෙන් පස්සේ ආයේ එන ගමන් ඉන්නේ. ලිටෝට මේ වෙද්දී නැති වෙන්න දෙයක් නැහැ. මොකද එය සමලිංගික නළුවෙක් කියලා දැනටමත් සැහෙන්න දෙනෙක් දන්නවා. මේ නිසාම මෙයාව හුගක් අධ්‍යක්ෂකවරු ප්…

හැමෝම තම තමන්ගේ අනන්‍යතාව හෙළි කරගෙන ලෝකයා අතරට ගිහින් වෙච්ච දේ දකින්න ඇති කියලා හිතනවා. විල් රයිලි දෙන්නා අර DJ එකේදී වෙච්ච සිද්දියෙන් පස්සේ ආයේ එන ගමන් ඉන්නේ. ලිටෝට මේ වෙද්දී නැති වෙන්න දෙයක් නැහැ. මොකද එය සමලිංගික නළුවෙක් කියලා දැනටමත් සැහෙන්න දෙනෙක් දන්නවා. මේ නිසාම මෙයාව හුගක් අධ්‍යක්ෂකවරු ප්‍රතික්ෂේපත් කරනවා. එයාට කරන්න දෙයක් නැති කමටම ලැබුණු ආරධනාව පිට එයා යනවා අර සා පාලෝවල තියෙන සමලිංගික උත්සවය ඇත්තටම ලෝකේ තියෙන සැමරීමක්. ඉතින් මේකට ලීටො, හර්නෑන්ඩො, ඩැනි තුන්දෙනාම යනවා. මේ අතරේ නෝමි තමන්ගේ පෙම්වතිය මාගරීටා එක්ක කලින් හිටිය නවාතැනට ආයෙමත් එනවා.සා පාලෝ වලට ගියහම ලීටෝ හිතුවට වඩා ප්‍රතිචාර එයාට ලැබුනා. ඇත්තටම ඉතින් එයා සමලිංගික උනා කියලා එයාව පිළිකුල් කරලා කොන් කරන අය අතරේ මුළු ලෝකෙ පුරාවටම ඉන්නවා LGBT වගේ සැමරීමකට උනත් එන්න තරම් විරුද්ධ ලිංගික ආශාවන් තියෙන අය. ඉතින් ඒක ලීටෝට විතරක් නෙවෙයි ලෝකේ පුරාම වෙන සාමාන්‍ය දෙයක් නෙහ්.දැන් ලීටෝගේ ලෑස්තිය ලොකු සෙනගක් ඉදිරියේ එයාගේ කතාව පවත්වන්නයි.
දැනටමත් බලපු කතාවකට දීර්ඝ ලිපි ලියන එකේ තේරුමක් නෑනේ. එහෙනම් බලලම ඉන්නකෝ. ඊලග එපියෙන් හමුවෙමු. ජය!
Due to copyright issues we do not provide any torrent links
Sense8.S02E06.WebRip.x264-FS
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ
2,996 downloadsDownload Sense8-S02E06.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
26 comments
Krishan NiShalya
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
Thanks sahoo sub ekata....
රයන් ද සිල්වා
සබ් එකට තුති ප්‍රනීත් සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දෙමු කොල්ලෝ
#ජය වේවාමලිත් සංදීප
පට්ටම සහෝ මේක බලන එක නැවත්තුවා සබ් නැති නිසා ආයෙම බලන්න පටන් ගන්න ඕනා
තෑන්ක්ස් සබටකවීන් ලහිරු
සබ් එකට තුති බ්‍රෝ
07 වෙනි කොටසෙන් ඉක්මනටම හමු වෙමු
#ජයඋදාර දිල්ශාන්
ස්තූතියි ප්‍රනීත් සහෝ සිංහල උපසිරැසියට
මේක ආයෙම දෙන එකක් නෑ කියලා හිතුවේ
1ක් දීලා අයෙම නවත්තන්න එපා සහෝ
තව කොටස් 4 යිනේ ඒකත් කෝමහරි කරලා දාමු
෴෴එලම෴෴ඩිලාන් හසිත
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුසබ් එකට ගැලපෙන ටොරන්ට් එකක් මට හොයා ගන්න බෑනේ සහෝ
කටහරි පුලුවන්ද මට උදවු කරන්න hash එකක් උනත් කමක් නෑ පහලින්
කොටගෙන යන්න...මිතුල් ලක්ශිත
අම්මෝ ඇතියාන්තම ප්‍රනීත් ලොක්කා ආයෙම වැඩේට බැහල
සබ් එකට තෑන්ක්ස් සහෝ
ඊලග එපියේ ඉදන් srt සබ් එකකුත් දාන්න සහෝ
mx ප්ලෙයර් එකේ ass හරියට වැඩ කරන්නේ නෑ සහෝMalindu
Thanks Bro
Menuka Dilshan
#Tnxxx
#Brooo
#Elazzz**මලින්ද සදරුවන්**
මේක දෙනකල් මාස ගානක් බලන් හිටියා සහෝ
රොම්බ තෑන්ක්ස්
ඊලග කොටහ දෙන්න මාස ගානක් ගන්න නම් හිතන්නවත් එපා දෙයියෝ..
07 ත් හැකි ඉක්මනට දෙන්න සහෝ
සුභ දවසක්..RuchiMax
**_--=Tnx=--_**
**_--=For=--_**
**_--=Sub=--_**
Sudheera Kasun
Hammooo apiwa matak wela....!
Thanks Bro..!ලීටෝ රොද්‍රීගස්
මැක්සා බ්‍රෝ
එලමYASAS
ammmooo tnx for sub!! ithuru tikath denna ikmanata....
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Nadeera
Thanks
"කවිදු පබසර"
ස්තූතියි ප්‍රනීත් සහෝ සබට
Chamith Mihiranga
Oh.. my.. Thank you bro.....
mahesh
Thanks you meka denakammai balana hitiye
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu Rukshan
thx
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
MAALnath
Thanks ......................good luck ........................
chinthaka.max4
thankx machan
Advertisement




sub දෙනකන් බලන් ඉදල අයින් කරත් එක්ක
කමක් නැ අයේ බානවා
බොහොම ස්තුතියි .....
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න