ඔහු කලින් සහ පසුවට වෙන සියලු දේවල් දැනගෙන හිටිය. මනුස්සයෙක් තණ්හාව සහ රාගය නිසා තමන්ටම කෙලවගන්නව කියල ඔහු කිව්ව, ඔහු සත්‍ය යුගයෙන් කලි යුගයට එක් වුනා. එතකොට දැන් මේ කලියුගයෙන් පිටවෙන්න තියෙන්නෙ එකම ක්‍රමයයි. එහෙම තමයි එයා මගේ තුන්වෙනි අප්පච්චි වුනේ. එයා කිව්ව අපි හැමෝම අපේම විශ්වයක, අපේම පු^& ජීවත්…

ඔහු කලින් සහ පසුවට වෙන සියලු දේවල් දැනගෙන හිටිය.
මනුස්සයෙක් තණ්හාව සහ රාගය නිසා
තමන්ටම කෙලවගන්නව කියල ඔහු කිව්ව,
ඔහු සත්‍ය යුගයෙන් කලි යුගයට එක් වුනා.
එතකොට දැන් මේ කලියුගයෙන්
පිටවෙන්න තියෙන්නෙ එකම ක්‍රමයයි.
එහෙම තමයි එයා මගේ තුන්වෙනි අප්පච්චි වුනේ.
එයා කිව්ව අපි හැමෝම අපේම විශ්වයක,
අපේම පු^& ජීවත් වෙනව කියල, මොකද…
අහම් බ්‍රහ්මාස්මි!
ඔන්න කවුරුත් බලාගෙන හිටපු Sacred Games කතා මාලවෙ දෙවෙනි කතා සමයෙ දෙවෙනි කතාංගය සමගයි ඔබ මේ එක්වෙලා ඉන්නෙ. ඉතින් මේක එනකම් අවුරුද්දක් පුරාවට අපි බලාගෙන හිටියනෙ. දැන් ඔන්න අවස්තාව ඇවිල්ල තියනව නැවත වතාවක් කුතුහලයෙන් මුසපත් වෙන්න. ඉන්දියානු සීරියස් ඒකත් හින්දි සීරියස් කිව්වම කවුරුත් කැමති නැහැනෙ මොකද අපිට රූපවාහිනී වල යන සීරියස් බලල එපා වෙලානෙ ඉන්නෙ. ඉතින් කවදත් අලුත් දෙයක් දෙන Netflix ආයතය විසින් අලුත්ම සංකල්පයකින් යුත් කතාමාලාවක් ගිය අවුරුද්දෙ නිකුත් වීමත් සමග හැමෝම ඒ ගැන කතා වෙන්න ගන්නව. ඉතින් එහෙම තියෙද්දිත් සමහරු මේක බලන්න අදිමදි කරනවනම් අපරාදයක් හොදේ. වෙනස්ම විදිහෙ අත්දැකීමක් ගන්න අවස්තාවක් තමයි ඔයාල මේ මගහැරගන්නෙ. සාම්ප්‍රදායික ඉන්දියන් කතාමාලා සංස්කෘතියෙන් මිදිල, විනාඩි පහක් පමන පුරාවට එකම දෙබස් කණ්ඩයක් ලොකු කර කර පෙන්නන ටෙලිනාට්‍ය සංස්කෘතියෙන් මිදිල භීතිය ත්‍රාසය මුසු කරමින් මේ කතා මාලව නරඹන්න කවුරුත් දෙපාරක් හිතන්නෙ නැතිවෙයි කියල මම විස්වාස කරනව.
පලමු කතාංගයෙන් බිඳක්… දවස් හතලිහක් පුරාවට බෝට්ටු කාමරය තුල හිරවෙලා හිටිය ගයිතොන්ඩේ අවසානෙ එලියට එනව. මිනිහව ඒක ඇතුලෙ කොට කරන්නෙ කවුද කියලත් ඔයාල දකින්න ඇතිනෙ. ඉතින් ගයිතොන්ඩේ මාස එකහමාරකට ආසන්න කාලයක් නිසොල්මන්ව ඉන්න නිසා සම්බන්ධතා සියල්ලම බිඳිල ගයිතොන්ඩේගෙ කල්ලියේ සාමාජිකයින් සමහරුන් පොලිස් වෙඩි පහරින් මැරුම් කනවාත්, සමහරුන් පොලිසියට කොටු වෙනවාත් දකින්න ඇති. ගයිතොන්ඩේ දැන් ඉන්නෙ කෙන්යාවේ මොම්බාසා වල, කුසුම් දේවි යාදව් අලුත් චරිතයක් එකතු වෙනව. ඉතින් මෙයත් එක්ක එකතුවෙලා කෙන්යාවෙ මාෆියා රජු මොහොමඩ් බොබෝජෝව අයින් කරන්නයි ලෑස්තිය. අවසානෙ ඔයාල දකින්න ඇති ගයිතොන්ඩේ බොබෝජෝව මරල ඒ තැන පුරුෂෝත්තම්ට අරගෙන දෙනව. ඔය අතරෙ වර්ථමාන සර්තාජ් පෝස්ටරයක් සම්බන්ධයෙන් මුද්‍රණාලයක කිහිප දෙනෙක් කුදලගෙන ඇවිල්ල ප්‍රශ්න කරන්න ගන්නව දකින්න ඇති. අද එතැන් සිට.
දෙවෙනි කතාංගයෙන් බිඳක්… ඔන්න අද ගයිතොන්ඩේ යාදව් මැඩම්ගෙ පිහිටෙන් ඊසාට වැඩක් දෙන්නයි ලෑස්තිය. ඊසාගෙ විස්කි ව්‍යාපාරය බිඳින්න ගයිතොන්ඩේ හොර අරක්කු වෙලඳාම පටන් ගන්නව. මොකද එතකොට ඊසාව කෙන්යාවට ගෙන්නගන්න පුලුවන් නිසා. වර්ථමාන කතාවෙ සර්තාජ් අර කුදලගෙන එන තුන්දෙනාගෙන් ඇත්ත වමාරන්න උත්සහ කරනව. ඉතින් මොනවයින් මොනව වෙයිද? ගයිතොන්ඩේ ඊසාව කොටු කරගන්න මොනව කරයිද? දෙවෙනි කතාංගය බලන්න සබ් එක බාගෙන යන ගමන් නිකන් තියන කට්මෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකකුත් කොටාගෙනම යමු, දිගටම කතා මාලාව එක්ක රැඳෙන්න කියන ඉල්ලීමත් කරනව.
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
9,887 downloadsDownload Sacred-Games-S02E02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
45 comments
thisalfernando
jagathchandra
baiscopdownload ekata daanne Nedda.
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahooo sub ekata ...
darkneon
supiri wadak bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....Praveen
thnkzzzzzzzzzzzzzzzzzzzz
dananja
thx bro
sanka1234567890
niyamai ithuru tikath demu ohoma
Ayesh Prashan
Thank You
Lucifer94
bohoma sthuthyi..karana sewayata..
supun priyanath
ela Niyamai
Thank youKanchana
Thanx saho
dsdkavishka
Thenks for sub
Buddi
Thanks...........
Aac3
එලම එලම සහෝ... ගොඩාරියක් ස්තූති සබ් එකට.. ජය වේවා... !!!! ඉතිරි ටිකත් පුලුවන් විදිහට ඉක්මනින් දෙන්න සහෝ...
Suranjan
Thanks machan......jayawewa......!
dilanga sampath
ඩවුන්ලොඩ් කරන්න තියෙන්නෙ කොහෙන්ද ?
kasun82
link Plz
kevinpetersen
Thanks brother
Lahiru5046
thankss broo
BlackRed
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුdx12
Thanks saho
Godk pin saho
Good luck
Jaya wewa........!poornarm
ත්‍රීවේදී මැරිල නැද්ද බන්? මැල්කම් හිර කරන් ඉන්නෙ ත්‍රීවේදී නේද?
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Amilperera
ජයෙන් ජයම වේවා
Kapila4499
thanks for sub
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
rehani
thank you soo much...
namasri
video clip 1ka danne nadda
Dewadithya
Thanks for Sub!
D.Chamara
bohoma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!
Pramukmili
thanxx bro.........
Lahiru Lakshan
thanks machn...
ramesh shalitha
සුපිරි කතාවකට sub 1denawata thanks bro..
Tharindu07
Thank you machoo....!!! Supiri wedak...!!! Jayaweva....!!!
Dilruk lahiru
thanks bro
kdm12345
Thanks broo !!! keep it up!!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Anonymous
Thnx for sub ...❤️
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Thanks
Thimira Sahan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Sacred Games S02E02 Sinhala Subtitles | තුන්වෙනි අප්පච්චී [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/Sacred-Games-S02-2.jpg)




thankz bro