Watch Trailer

Sacred Games S02E05 Sinhala Subtitles | බල අරගලය [සිංහල උපසිරැසි සමඟ] (18+)

වෙනස්ම විදිහෙ අලුත්ම අත්දැකීමක් සහිත ඉන්දියානු ටීවි සීරියස් එකක් ලෝක අවධානය දිනාගන්න සමත් වෙනව. සේක්‍රඩ් ගේම්ස්, පලවෙනි සීසන් එක එක හුස්මට නැරඹුව අපි අවුරුද්දක් පුරාවට ඉවසිල්ලක් නැතිව බලාගෙන හීටිය දෙවෙනි සීසන් එක නරඹන්න. ඉතින් දැන් ඒ අවස්ථාව උදාවෙල තියෙන්නෙ. මේ ඔයාලාට අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ පස්වෙ…

වෙනස්ම විදිහෙ අලුත්ම අත්දැකීමක් සහිත ඉන්දියානු ටීවි සීරියස් එකක් ලෝක අවධානය දිනාගන්න සමත් වෙනව. සේක්‍රඩ් ගේම්ස්, පලවෙනි සීසන් එක එක හුස්මට නැරඹුව අපි අවුරුද්දක් පුරාවට ඉවසිල්ලක් නැතිව බලාගෙන හීටිය දෙවෙනි සීසන් එක නරඹන්න. ඉතින් දැන් ඒ අවස්ථාව උදාවෙල තියෙන්නෙ. මේ ඔයාලාට අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ පස්වෙනි කතාංගය. ඒ වගේම කියන්න ඕන වැඩ වැඩි කාලයක් වුනත් මටත් මේකට සම්බන්ධ වෙන්න වුනා. මොකද මේ වගේ සීරියස් එකක සබ් කරන්න ලැබෙනව කියන්නෙ වාසනාවක්නෙ. මේකට මාව සම්බන්ධ කරගත්තු සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිය. වැඩි කතා නැතිව පොඩ්ඩක් කතාව මතක් කරගෙන අද කතාවෙන් පොඩි ඉඟියක් දීගෙනම ලිපිය අවසන් කරන්නම්.

හතරවන කතාංගයෙන් බිඳක්, ඔයාල දකින්න ඇති හත්වෙනි දවසෙ සර්තාජ් යනව යාදව් මැඩම් හොයාගෙන. ගිහින් කොහොමෙන්හරි හෝඩුවාවක් හොයාගන්න උත්සහ කරනව. යාදව් මැඩම් ඉතින් මොනවද විකාර වගයක් කියනව. ඒ ටික ගලපල අවසානෙ සර්තාජ් ඇතුලු කණ්ඩායම ලැප්ටොප් එකේ පාස්වර්ඩ් එක හොයාගන්නව ඔයාල දකින්න ඇති. කොහොමවුනත් මේ කතාව මුල ඉදල බලපු අපිම දන්නවනෙ, ප්‍රශ්නෙකින් තවත් ප්‍රශ්නෙකට කඩා පාත්වෙනව කියල. ඉතින් ලැප්ටොප් එකේ එක නම්බරයක් දිස් වෙනව. ඒක මොකක්ද? කවුරුත් දන්නෙ නැහැ. පසුගිය කතාංගය එතනින් අවසන් වෙනව.

පස්වන කතාංගයෙන් බිඳක්,  ජමීලා එයා වැටිල ඉන්න කරදරෙන් බේරෙන්න ජොජෝව මුනගැහෙන්න යනව. ඔය අතරෙ ගයිතොන්ඩේ ගුරුජීට තවත් ලං වෙනව. ආශ්‍රමයෙ කෙනෙක් සත්‍ය යුගයට යනවනම් එයා පවිත්‍ර වෙන්න ඕන කියල සංකල්පයක් තියනව. ඉතින් මේ පවිත්‍රතාවය තියනවද නැද්ද කියල බලාගන්නෙ දාදු කැට සෙල්ලමකින්. ගයිතොන්ඩේට මෙතනදි මොකක් වෙයිද? ඒ වගේම ඔයාල පසුගිය සතියෙ දකින්න ඇති යාදව් මැඩම්ට අත්වෙලා තිබුනු ඉරණම. ඉතින් ඒක වුනේ කියන එකත් ඔයාලට මේ කොටසෙදි අවබෝධ කරගන්න පුලුවන් වෙයි. එහෙනම් පස්වෙනි කතාංගයත් මේ විදිහට දිගහැරෙනවා. උපසිරැසි බාගන්න ගමන් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

ජය ශ්‍රී!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

9,397 downloadsDownload Sacred.Games_.S02E05.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

9,397 downloadsDownload Subtitles22 KB

30 comments

  1. kosalaya

    ටැන්Q මචන්

  2. Jehank

    thank u

  3. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo sub ekata ....

  4. dananja

    ada nam parakkuda manda thx bro

  5. Ayesh Prashan

    Thank You

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Thar96

    Thanks bro.

  8. Iresh Umayanga

    thnks bro.. need a site for download

  9. Suranjan

    Thanks machan......jayawewa.....!

  10. raveenfdo94

    thanks bro

  11. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  13. Amilperera

    ජය වේවා

  14. Kapila4499

    thanks for sub

  15. rehani

    thank you....

  16. TharakaWAS

    Subata Thanks saho...!!!

  17. Dewadithya

    Thanks for Sub!

  18. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  19. D.Chamara

    bohoma sthuthi sahooo

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. mindika

    Thanks !!!!!!!!!!!!!!

  22. kawinda gayashan

    Thanks for Sub..

  23. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  24. Pramukmili

    thanxxxxxxxxx bro.................

  25. melinda

    thank you

  26. Tharindu07

    Thank you machoo....!!! Supiri wedak...!!! Jayaweva....!!!

  27. Dilruk lahiru

    thanks mcn

  28. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  29. Anonymous

    Thnx for sub ...❤️

  30. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥