Watch Trailer

Wu Assassins [S01 : E07] Sinhala Subtitles | අලුත්අභියෝගයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ Wu Assassin කතාමලාවේ හත්වන කොටසත් රැගෙනයි. එහෙනම් අපි බලමුකො මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් දකින්න ඇතිනෙ කායි මරාන්තික එකම විකල්පය පාවිච්චි කරල කොහොමහරි ඔහුගෙ තාත්තගෙ බලය නැති කරනවා. ඒවගේම තමයි අපිට අන්තිමෙදී දකින්න ලැබෙනවා අංකල් සික්ස් ළඟින්ම හිටපු කෙනෙක්ගෙ ද්‍රෝ…

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ Wu Assassin කතාමලාවේ හත්වන කොටසත් රැගෙනයි. එහෙනම් අපි බලමුකො මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.

කලින් දකින්න ඇතිනෙ කායි මරාන්තික එකම විකල්පය පාවිච්චි කරල කොහොමහරි ඔහුගෙ තාත්තගෙ බලය නැති කරනවා. ඒවගේම තමයි අපිට අන්තිමෙදී දකින්න ලැබෙනවා අංකල් සික්ස් ළඟින්ම හිටපු කෙනෙක්ගෙ ද්‍රෝහී වීමක්. එයා ඇත්තටම බලයන් බලාගැනීමට ඇති කෑදරකම නිසාම තමයි ඒ වගේ දෙයක් කරන්නෙ. කොහොමහරි එයත් ඇලෙක් එක්ක එකතු වෙනවා. අද කොටසෙදී වෙන්නෙ කායි වගේම ඔහුගෙ තාත්තා ආර්ත් වූව හොයාගෙන යන එකයි. කලින් කොටස් වලදී දකින්න ඇතිනෙ ඇලෙක් අංකල් සික්ස් එක්ක කරපු කතාබහෙදී යමක් කියනවා මේ ආර්ත් වූ ගැන. හැබැයි ඔහු නමක් විතරයි දෙන්නෙ. කිසිම පින්තූරයක් එහෙම පෙන්වන්නෙ නැහැ. ඉතිං කායි කරන්නෙ මේ අර්ත් වූ ගැන විස්තර හොයනවා. ඔහු මොන වගේ පුද්ගලයෙක්ද වැනි විස්තර එහෙම. කොහොමහරි අන්තිමේදී හොයාගන්නවා. ඒවගේම තමයි මොහු දශක ගාණකට කලින් අතුරුදහන් වෙච්ච පුද්ගලයෙක්. අනික මොහු කැළෑවක් ඇතුළෙ හංගිල ඉන්න කෙනෙක්. ඒ නිසා මේ දෙන්නට ඔහුව හොයාගෙනම යන්න සිද්ධ වෙනවා. ඉතිං මේ අර්ත් වූව එක්තරා අමුතු විදියෙ පුද්ගලයෙක්. මොහුට හොයාගෙන යන ගමනෙදී කායිට වගේම ඔහුගෙ තාත්තට මොන මොන දේවල් වලට මුහුන දෙන්න සිද්ධ වෙයිද? අවසානය තෙක් නරඹන්නකො එහෙනම්

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  WEB පිටපත්  සඳහා අදාළ වේ.

7,970 downloadsDownload Wu.Assassins.S01E07.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

7,970 downloadsDownload Subtitles16 KB

34 comments

  1. Sahan Sulakkhana

    sub ekat thanks saho

  2. shey

    thank youuu

  3. Asitha.pramoth

    Thanks bro

  4. mathange

    Sub ekata thank you machan.jayawewa.

  5. wajira s herath

    thanks sahoo.....

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. achala hettiarachchi

    Thank you

  8. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Ayesh Prashan

    Thank You

  11. devinday

    Ty sahodaraya.....Jaya....

  12. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  13. shiran1994

    thanks bro sub ekata

  14. indika75

    THANKS..

  15. nihalpujitha

    Thanks

  16. MadRad0912

    Thank you bro....

  17. Naveen Rangana

    Thanks for Subtitle...................
    Jayawewa................!!!!!!!!!!!!!!!!!

  18. Kalani123

    Thank for sub.

  19. Dhanushka_sanju

    කොහොමද මොබයිල් එකෙන් video එක download කරන්නේ..

  20. suranuwan

    thanks bro..

  21. 1997avishka

    Thanks saho

  22. Dhanushkadill

    Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!1

  23. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  24. Udara Damith Dissanayaka

    maruuuuuuuuuuuuuuu

  25. Lahiru W

    thanks team

  26. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  27. සසිඳු කවීශ ගමපතිරණ

    බොහොම ස්තූතියි සහෝ!

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. EM Nishshanka

    Thanks mcn

  30. Kanchaka

    Thanks bro

  31. Sajithlakshan

    thanks ..................

  32. Tharindu07

    thanks machoo....!!! Good Job. Patta....!!!

  33. kent parker

    thanks

  34. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!