Watch Trailer

Sacred Games S02E06 Sinhala Subtitles | සාහසික ලෝකය [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉන්දියාව ටීවී සීරීස් පැත්තෙන් ලෝක සිතියමට එකතු උනේ සේක්‍රඩ් ගේම්ස් හින්දා නෙමේ තමා. හැබැයි ලෝකයේ බහුතරයකගේ අවධානය දිනාගත්තු එකම ඉන්දියන් සීරීස් එක නම් මේක නෙමේ කියලා කාටවත් කියන්න බෑ. මනාප 58000 ඉක්මවපු වගේම, ලොව හොඳම ටීවී සීරීස් අතර මේ වනවිට 82වන් තැන, ඔව් මේ සේක්‍රඩ් ගේම්ස් තමා. ස්තූතිවන්ත වෙනවා…

ඉන්දියාව ටීවී සීරීස් පැත්තෙන් ලෝක සිතියමට එකතු උනේ සේක්‍රඩ් ගේම්ස් හින්දා නෙමේ තමා. හැබැයි ලෝකයේ බහුතරයකගේ අවධානය දිනාගත්තු එකම ඉන්දියන් සීරීස් එක නම් මේක නෙමේ කියලා කාටවත් කියන්න බෑ. මනාප 58000 ඉක්මවපු වගේම, ලොව හොඳම ටීවී සීරීස් අතර මේ වනවිට 82වන් තැන, ඔව් මේ සේක්‍රඩ් ගේම්ස් තමා. ස්තූතිවන්ත වෙනවා සිසිල සහෝට මාවත් එක්කහු කරගත්තට මේ කතාමාලාව වෙනුවෙන්. එහෙනම් ඔන්න ගෙනාවා 6 වෙනි කොටස. මේකෙන් පස්සෙ තව කොටස් 2යි තියෙන්නේ ඕන්.

පස්වෙනි කොටසෙදි, උප පොලිස් පරික්ෂක මජීඩ් හොයාගන්නවා ශහීඩ්ට උදව් කරන පොලිස් නිලධාරියෙක් ගැන. ඒ ඔස්සේ සිද්ධ වෙන දේවල් දකින්න ඇති. ඔය අතරේ ගයිතෝන්ඩේ ගුරුජීගේ සැලැස්මවල් ගැන ටික ටික අවබෝධ වෙනවා.

අද කොටසින් දැකගන්න පුලුවන්, සර්තාජ්ට බාට්‍යාගෙන් ලොකු හෙලිදරව්වක් සිද්ධ වෙනවා. ඔය අතර ගයිතෝන්ඩේ මුම්බායි එනවා ගුරුජීගේ වැඩේ ක්‍රියාත්මක කරන්න. බලමු මොනා වෙයිද කියලා. ටික ටික පැටලුම් ලිහාගෙන යන ගමන් තවත් පැටලෙන ගමන්දිගටම සේක්‍රඩ් ගේම්ස් එක්ක රැඳිලා ඉන්න අමතක කරන්න එපා. තව කොටස්2යි හොඳේ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

9,024 downloadsDownload Sacred.Games_.S02E06-update.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles

9,024 downloadsDownload Subtitles18 KB

28 comments

  1. praneeth01

    Thank You Very Much Ontime Subtitles. Perfect. Thanks Again

  2. Prabodha Madhusankha Hettiarachchi

    ගොඩක් ස්තුති සහො සබ් එකට...

  3. gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ....ජය වෙිවා.....kickass torrent site එකේ තියෙන complete season webDL තියනවා.ඒක උපසිරැසි යට ගැලපෙයි නේද මචෝ...

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  5. Ayesh Prashan

    Thank You

  6. kevinpetersen

    ගොඩක් ස්තුතියි සහෝ

  7. Amilperera

    සුපිරි බ්‍රෝ

  8. Thar96

    Thanks, bro.appreciate your service!!

  9. Lucifer94

    ela wadak bro...aadarei..:)

  10. Kapila4499

    thanks for sub

  11. Hemal

    Thanks Bro

  12. Suranjan

    Thanks machan......jayawewa.....!

  13. rehani

    thank you.......

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  15. TharakaWAS

    Thanks for sub bro...!!!

  16. Dewadithya

    Thanks for Sub!

  17. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  18. Lahiru W

    thanks

  19. D.Chamara

    bohoma sthuthi ..

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  22. mindika

    Thanks !!!!!!!!!!!!!!

  23. Pramukmili

    thanxx bro.....

  24. Tharindu07

    Thank you machoo....!!! Supiri wedak...!!! Jayaweva....!!!

  25. Dilruk lahiru

    thanks bro

  26. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  27. Anonymous

    Thnx for sub ...❤️

  28. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.