Watch Trailer

Sacred Games S02E04 Sinhala Subtitles | හැංගිමුත්තම්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉන්දියාව ටීවී සීරීස් පැත්තෙන් ලෝක සිතියමට එකතු උනේ සේක්‍රඩ් ගේම්ස් හින්දා නෙමේ තමා. හැබැයි ලෝකයේ බහුතරයකගේ අවධානය දිනාගත්තු එකම ඉන්දියන් සීරීස් එක නම් මේක නෙමේ කියලා කාටවත් කියන්න බෑ. මනාප 58000 ඉක්මවපු වගේම, ලොව හොඳම ටීවී සීරීස් අතර මේ වනවිට 82වන තැන, ඔව් මේ සේක්‍රඩ් ගේම්ස් තමා. හින්දි සිනමාවේ ප්‍…

ඉන්දියාව ටීවී සීරීස් පැත්තෙන් ලෝක සිතියමට එකතු උනේ සේක්‍රඩ් ගේම්ස් හින්දා නෙමේ තමා. හැබැයි ලෝකයේ බහුතරයකගේ අවධානය දිනාගත්තු එකම ඉන්දියන් සීරීස් එක නම් මේක නෙමේ කියලා කාටවත් කියන්න බෑ. මනාප 58000 ඉක්මවපු වගේම, ලොව හොඳම ටීවී සීරීස් අතර මේ වනවිට 82වන තැන, ඔව් මේ සේක්‍රඩ් ගේම්ස් තමා. හින්දි සිනමාවේ ප්‍රබලතම අධ්‍යක්ෂක දෙපලක් වන අනුරාග් කාශ්‍යප් සහ වික්‍රමාදිත්‍ය මොට්වානේ අතිනුයි මේ අගනා නිර්මාණය කල එලි බැස්සේ. ඉතින් ස්තූතිවන්ත වෙනවා සිසිල සහෝට මාවත් එක්කහු කරගත්තට මේ කතාමාලාව වෙනුවෙන්. එහෙනම් ඔන්න ගෙනාවා 4 වෙනි කොටස.

තුන්වෙනි කොටසෙදි ඔයාලා දැක්කා, නිවුන් සොහොයුරන් දෙන්නා සහ තරුණියගේ සංතෑසිය. මුකුත් කියන්න යන්නෑ තාමත් නොබලපු අය ඉන්න නිසා. මොලේට නිකම් මොනාහරි තේරීගෙන වගේ ආවා නේද? ඔව්, සැකෙන් හැමදේම දිහාම බලන් ඉන්න එක හොඳයි. අනුමාන කරන්න පටන් ගන්න එහෙනම්, පස්සට පසුතැවිලි වෙන්නෙ නැතුව.

අද කොටසින් දැකගන්න පුලුවන් සර්තාජ් ඇතුලු පිරිස මේ මෙහෙයුමේ තව කොච්චර දුරක් කිඳා බහිනවද කියලා. මාලම්ගෙන් ගත්තු ලැප්ටොප් එක අන්ලොක් කරගත්තු පිරිස ඒකේ තිබිලා චැට් රූම් එකක් හොයාගන්නවා. කොහොම හරි චැට් එකේ මාර්ගයෙන් ශාහිඩ්ව කොටු කරගන්න තමයි සර්තාජ් ඇතුලු පිරිසගේ ප්ලෑන් එක. ඔය අතරෙදි සර්තාජ්ගේ පෞද්ගලික ජීවිතේ හුටපටයකුත් දැකගන්න පුලුවන්. යාදව් නෝනා සහ ගයිතොන්ඩේ අතර වෙන සීතල යුද්ධය ගැනත් අමතක කරන්න එපා. ටික ටික පැටලුම් ලිහාගෙන යන ගමන් දිගටම සේක්‍රඩ් ගේම්ස් එක්ක රැඳිලා ඉන්න අමතක කරන්න එපා. තව කොටස් 4යි හොඳේ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

8,903 downloadsDownload Sacred.Games_.S02E04.Bardo_-1.zip25 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

PHOENIX

Subtitles

8,903 downloadsDownload Subtitles25 KB

29 comments

  1. dananja

    welavatath kalin dala thx hode

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata ..

  3. jagathchandra

    Ela

  4. Thar96

    Thanks bro.

  5. Ayesh Prashan

    Thank You

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  7. dx12

    Thanks bro
    Godk pin bro
    Good luck

  8. Lucifer94

    thanks bro...bohoma agei..

  9. TMKavindulakmal

    Elama..thanks

  10. Suranjan

    Thanks machan.......jayawewa.......!

  11. isuru sandaruwan

    Pls bro download link ekak dennako

    1. goldchief1

      Thada bro

  12. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. Amilperera

    මහන්සියට ස්තූතියි

  14. Kapila4499

    thanks for sub

  15. rehani

    thank you soo much..

  16. TharakaWAS

    Thanks for sub...!!!

  17. Dewadithya

    Thanks for Sub!

  18. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  19. D.Chamara

    bohoma sthuthi sahooo

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. mindika

    Thanks !!!!!!!!!!!!!!

  22. Pramukmili

    thanxx bro............

  23. Tharindu07

    Thank you machoo....!!! Supiri wedak...!!! Jayaweva....!!!

  24. Dilruk lahiru

    thanks bro

  25. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  26. Anonymous

    Thnx for sub ...❤️

  27. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  28. Anonymous

    Thanks