ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Wu Assassin කතාමලාවේ අටවන කොටසයි. මේ කතා සමයෙ තව කොටස් දෙකයි ඉතුරු තියෙන්නෙ. එහෙනම් අපි බලමුකො අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ කායිට ආයෙ කරන්නෙ නැහැයි කියලා හිතාගෙන හිටපු දෙය කරන්න වුණා. ඒ වෙන මොකවත් නෙමේ කෙනෙක්ව මරණ එක. අවුරුදු ගාණකට කලින් සිද්ධ වෙච්ච දෙ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Wu Assassin කතාමලාවේ අටවන කොටසයි. මේ කතා සමයෙ තව කොටස් දෙකයි ඉතුරු තියෙන්නෙ. එහෙනම් අපි බලමුකො අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් දකින්න ඇතිනෙ කායිට ආයෙ කරන්නෙ නැහැයි කියලා හිතාගෙන හිටපු දෙය කරන්න වුණා. ඒ වෙන මොකවත් නෙමේ කෙනෙක්ව මරණ එක. අවුරුදු ගාණකට කලින් සිද්ධ වෙච්ච දෙයින් පස්සෙ ඔහු ඒ මිනීමැරුමක් කරන්නෙ. හැබැයි ඔහුට ඒක කරන්නම සිද්ධ වෙන දෙයක්. මොකද ඔහු වූ ඝාතකයෙක්. කොහොමහරි අපිට දකින්න ලැබෙනවා කායිගෙ තාත්තට බලයන් හම්බවෙන්න හැටි පවා. කායි CG ගෙ අතට ඒ ලබාදෙන්නෙ පාෂාණ කෑල්ල. කොහොමහරි CG ගේ වැඩක් නිසා මෙයාව පොලීසියට මාට්ටු වෙනවා. ඒවගෙම තමයි ඒ පාෂාණ කෑල්ල දැන් තියෙන්නෙ පොලීසිය ඇතුළෙ. ඉතිං ඇලෙක්ට ඕන මේක අරගන්න. ඉතිං ඔහු තමන්ගෙ කපටිකම උපයෝගි කරගෙන කොහොමහරි පොලීසිය ඇතුළට පැනගෙන ඒක අරගන්න උත්සහ කරනවා. හැබැයි එතන ඇති වන සටනින් අන්තිමේදී ඒ පාෂාණ කෑල්ල යන්නෙ ජෙනීගෙ අතට. කොහොමහරි ඇයට ඒ බලයන් හම්බවෙනවා. ඉතිං මේ බලයන් ලැබුණාට පස්සෙ ජෙනී වෙනස් වෙයිද? නැත්තම් ඒ බලයන් පාවිච්චි කරල මේ කට්ටියව බේරගනියිද? අවසානය තෙක් නරඹන්නකො එහෙනම්.
මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
7,031 downloadsDownload Wu.Assassins.S01E08.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
32 comments
Kantha_DLA
Kantha_DLA
Request :
Ma (2019)
Parasite (2019)
The Perfect Date (2019)
Booksmart (2019)
Murder Mystery (2019)
See You Yesterday (2019)
Sahan Sulakkhana
sub ekata thanks
Hashan M. Priyadarshana
Thank you bro sub ekata :)
Jaya wewa.!devinday
Ikmanata Deela.Ty Sahodaraya.....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
kethsirigama rathana
9.10 thama sinhala sub karala nadda
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Ayesh Prashan
Thank You
nihalpujitha
THANKS super bro
indika75
thanks..
suranuwan
thank you...
mathange
Thank you sub ekata
mathange
Ithuru episode dekath denawada machan.thank you.
Naveen Rangana
Thanks for Subtitle...................
Jayaweawa...............!!!!!!!!!!!!!!!!!1997avishka
Thanks saho
Dhanushkadill
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Dhanushka_sanju
Wu assassins 9 kawadda enne
Asitha.pramoth
THANX MACHAN SUB EKATA
Udara Damith Dissanayaka
ela
kalana nayanajith
thankz
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
සසිඳු කවීශ ගමපතිරණ
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
EM Nishshanka
Thanks mcn
Kanchaka
Thanks bro
Sajithlakshan
thanks .................
melinda
thankooo
prasanga sanjeewa
thanks....
Tharindu07
thanks machoo....!!! Good Job. Patta....!!!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Wu Assassins [S01 : E08] Sinhala Subtitles | බල අරගලය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/Wu-Assassins-S01-1.jpg)


… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!