Watch Trailer

Sacred Games S02E07 Sinhala Subtitles | කලියුගය අවසන් කිරීමට මොහොතකට පෙර… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම සාමාන්‍යයෙන් සිනමාව අතින් අරගත්තම වැඩි නැඹුරුවක් තියෙන්නේ බටහිර පැත්තට. හැබැයි මලයාලම් ෆිල්ම් නම් බොහොමයක්ම නරඹනව, සයිට් එකේ උපසිරසි ලබාදෙන 90%ක් විතරම වගේ මලයාලම් ෆිල්ම් නම් අනිවා බලනවා. ඒ හැර කවුරුහරි හිතවතෙක් කිව්වොත් මෙන්න මේ හින්දි හෝ දමිල හෝ තෙලිඟු සිනමාපටය පට්ටයි කියල ඉන්දියාව පැත්ත පළාතක…

මම සාමාන්‍යයෙන් සිනමාව අතින් අරගත්තම වැඩි නැඹුරුවක් තියෙන්නේ බටහිර පැත්තට. හැබැයි මලයාලම් ෆිල්ම් නම් බොහොමයක්ම නරඹනව, සයිට් එකේ උපසිරසි ලබාදෙන 90%ක් විතරම වගේ මලයාලම් ෆිල්ම් නම් අනිවා බලනවා. ඒ හැර කවුරුහරි හිතවතෙක් කිව්වොත් මෙන්න මේ හින්දි හෝ දමිල හෝ තෙලිඟු සිනමාපටය පට්ටයි කියල ඉන්දියාව පැත්ත පළාතක බලන්නේ නැහැ. එහෙම ඉන්නකොට තමයි යු ටියුබ් එකේ තිබිල Sacred Games සීසන් 1 එකේ ට්‍රේලර් එක දකින්නේ. හිටියෙත් සයිෆ් අලි ඛාන් නවසුදින්ස සිද්දික්, සහ රාධිකා ආප්තේ.. කියන මම ආස කරන දෙතුන් දෙනෙක්. නිකමට බලන්න ගත්ත පලවෙනි එපින් පස්සේ දවසින් සීසන් එකම බලල ඉවර කරලයි නැවතුනේ. ආයේ වෙන වැනුම් ඕන නැහැ මං හිතන්නේ. බලපු උදවිය රහ දන්නවා. 😀

හත්වෙනි කොටසින් අද ඔන්න කතාවෙ ප්‍රධානම චරිතයක් මැරෙනවා බලාගන්න පුළුවන්. මැරෙනවා කිව්වට මරනවා. කවුද මේ විදියට මැරෙන්නෙ? කවුරු අතින්ද මේ ප්‍රධාන චරිතය මැරෙන්නෙ? ඇයි එහෙම මැරෙන්නෙ? ඒ වගේම, සර්ටාජ් සිං විසින් යම් කිසි දෙයක් පැහැරගන්නවා. මොකක්ද මේ පැහැරගන්නෙ? ඒ වගෙම, සර්ටාජ්ට කතාවෙ තවත් ප්‍රධාන චරිතයක් ගැන ඉඟියක් ලැබෙනවා. කවුරු ගැනද මේ ඉඟියක් ලැබෙන්නෙ? අවසාන වශයෙන්, මුම්බායි නගරය හිස් කරන්න කියලා අණක් ලැබෙනවා. මොකක්ද මේ වෙන්න යන භීෂණය? පිලිතුරු හොයාගන්න එක ඔබට බාරයි. රැඳී සිටින්න අපත් සමගම. අවසානයට තව එකම එක කොටසයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

8,646 downloadsDownload Sacred-Games-S02E07.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles

8,646 downloadsDownload Subtitles21 KB

29 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    ගොඩක් ස්තුති ඔබට සහො ....

  2. AGCHarshana

    පරක්කුයි ඈ.. ඒ නිසා ඊලග කොටස ඉක්මනට දෙන්න

  3. dsdkavishka

    Thenks for sub

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  5. rehani

    thank you..

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Suranjan

    Thanks machan......jayawewa......!

  8. Namal123

    Ammapa maru...

  9. senuth

    mula tike subeka yanne ne

  10. Lahiru5046

    thnkss bro

  11. supun priyanath

    Ela Bro
    Thank you

  12. Achi

    Thank bro

    1. cha12345

      Direct dwnload krnna widiyak nedda bn?

  13. Pasindu ukwatta

    thks for the whole season sub

  14. Ayesh Prashan

    Thank You

  15. TharakaWAS

    Subata thanks saho...!!!

  16. Dewadithya

    Thanks for Sub!

  17. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  18. D.Chamara

    bohoma sthuthi sahooo

  19. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  20. mindika

    Thanks !!!!!!!!!!!

  21. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  22. Pramukmili

    thanxx bro........

  23. melinda

    thank you

  24. Tharindu07

    Thank you machoo....!!! Supiri wedak...!!! Jayaweva....!!!

  25. Dilruk lahiru

    thanks mcn

  26. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  27. Anonymous

    Thnx for sub ...❤️

  28. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.