ඔන්න එහෙනම් මේ අරගෙන ”Sahsiyet Aka Persona” කියන තුර්කි කතාමාලාවෙ සයවෙනි කොටසයි. මේ කතාමාලාව හට IMDb අගය 9.1 වැනි ඉහල අගයක් අරගන්න පවා සමත් වී තිබෙනවා. ඒවගේම තමයි මෙය ”IMDb Top TV” හට යන්න පවා සමත් වෙලා තියෙනවා. ඒවගේම කියන්න ඕන තුර්කි සිරිස් එකක් කරන පළවෙනි වතාව වෙනවා සහ මම සබ් එක කරද්දීත් කලින් කො…

ඔන්න එහෙනම් මේ අරගෙන ”Sahsiyet Aka Persona” කියන තුර්කි කතාමාලාවෙ සයවෙනි කොටසයි. මේ කතාමාලාව හට IMDb අගය 9.1 වැනි ඉහල අගයක් අරගන්න පවා සමත් වී තිබෙනවා. ඒවගේම තමයි මෙය ”IMDb Top TV” හට යන්න පවා සමත් වෙලා තියෙනවා. ඒවගේම කියන්න ඕන තුර්කි සිරිස් එකක් කරන පළවෙනි වතාව වෙනවා සහ මම සබ් එක කරද්දීත් කලින් කොටස් නරඹල තිබුණේ නැහැ. ඒ නිසා ලිපිය ටිකක් පැහැදිලි වෙන්න පුළුවන්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
අද කොටස ආරම්භ වෙන්නෙ මිනීමැරුමක් සමග. අගා දැන් උත්සහ කරන්නෙ උෆුක්ව හොයාගන්න. ඉතින් මෙයා ඔහුව අඳුරන හැම කෙනෙක්ගෙන්ම පස්සෙ යනවා. ඔය අතරේ නෙව්රා අවුරුදු ගානකට කලින් වෙච්ච අපරාදයක් බලන්න යනවා. ඔයාල කලින් දකින්න ඇතිනෙ ගිනි ගත්තු ගෙය. ඉතින් මෙයාලා ඒ ගැන පොඩ්ඩක් විපරම් කරල බලද්දී උෆුක් එතනට කඩාගෙන පාත්වෙනවා. ඉතින් ඔයාල දන්නවනෙ උෆුක් කියන්නෙ මානසික ලෙඩක් තියෙන කෙනෙක් කියලා. ඔන්න ඉතින් මෙයා පිළිගන්නවා එයා ගිනි තිබ්බා කියලා. හැබැයි මෙයා මේක කලින් හිටපු හැම කෙනෙක්ටම කියනවා. ඉතින් නෙව්රා කරන්නෙ මෙයාව පොලිසීයට අරගෙන යන එක. හැබැයි මිනිස්සු මේකට විරුද්ධයි. ඉතින් මෙයාව එතනින් ගෙනියන්න සැළසුම් කරනවා. මං කිව්වෙ පොලිස් ස්ථානයෙන්. එතැනදී මෙයා පැනගන්න බලන්නෙ. කොහොමහරි හොරාට මෙයා එතනින් පැනගෙන යනවා. හැබැයි මෙයාට ඒ පැනගෙන යද්දී කෙනෙක් උදව් කරනවා. ඒ වෙන කවුරුත් නෙමේ අගා. ඉතින් මොහුව මරයිද? ඊට කලින් නෙව්රාට පුළුවන් වෙයිද දෙන්නවම අල්ලගන්න? බලලම දැනගන්නකො.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,124 downloadsDownload Sahsiyet-AKA-Persona-S01-E06.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
6 comments
බිනරි
යුරාන් ධනුක (දනුවා)
බොහොම ස්තූතියි රවිදු සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
MAALNATH
Thanks.........good luck........
Kushan
Sub akta thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ඔයා boru කියලා එකක් කරා නේද? එතකොට මේක පලවෙනි තුර්කි එක වෙන්නේ කොහොමද?
කලින් කොටස් බලලා නැති නිසා ලිපිය අපැහැදිලි වෙන්න පුලුවන් කියලයි එන්න ඕනේ.