කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ඔයාලා ආසාවෙන් බලන රූපවාහිනි කතාමාලවක තවත් කොටසක උපසිරසි ගෙනාවා. ඔයාලා දැනටම දන්නවනේ ඒ මොකක්ද කියලා. මනාප 35,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරයේ 9.1ක් වැනි විශිෂ්ට අගයක් කරකවන්න සමත් උන, ලොව පුරා ගූගල් පරිශිලකයන් 97%ක් කැමත්ත දක්වපු ඒ වගේම සම්මාන 09 කට නිර්දේශ වෙලා 2019 EMM…

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ඔයාලා ආසාවෙන් බලන රූපවාහිනි කතාමාලවක තවත් කොටසක උපසිරසි ගෙනාවා. ඔයාලා දැනටම දන්නවනේ ඒ මොකක්ද කියලා. මනාප 35,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරයේ 9.1ක් වැනි විශිෂ්ට අගයක් කරකවන්න සමත් උන, ලොව පුරා ගූගල් පරිශිලකයන් 97%ක් කැමත්ත දක්වපු ඒ වගේම සම්මාන 09 කට නිර්දේශ වෙලා 2019 EMMY සම්මාන උළෙලේ හොඳම නළුවා ඇතුළු සම්මාන ද්විත්වයකටම හිමිකම් කියන්න සමත් උන සුපිරිම තුර්කි කතා මාලාවක් තමයි Sahsiyet කියන්නේ. ඔයාලා දන්නවනේ තුර්කි කතාමාලා මොනතරම් ගුණාත්මකද කියලා. The Protector වගේ කතාමාලා බලලා තියෙනවනම් මේවගේ රස හොඳට දැනගන්න පුළුවන්. එහෙනම් ඔයාලා අපේ මලිත් සහෝ ගෙනාපු 04 වෙනි කොටස බලලනේ ඇත්තේ. ඒ වගේම මේ කතාමාලාව උපසිරැසි ගන්වන්න මට ආරාධනා කරපු අපේ සොහාන් මල්ලිටත්, මයුර සුරාජ් සහෝටත්, බොහෝම ස්තූතිවන්ත වෙනවා.
ඉස්තාන්බුල් නගරයම භීතියට පත්කල දාම ඝාතකයව අල්ලන්න “නෙව්රා” ඇතුළු කණ්ඩායම නොගන්න උත්සහයක් නෑ. අටෙස් අර්බේ කියන මාධ්‍යවේදීයා එක්ක එකතු වෙලා ඝාතකයව හොයන්න උත්සහ කරන නෙව්රට ඇයගේ උපන්දිනය දවසේ අපූරූ උපන්දින තෑග්ගකුත් ලැබෙනවා. ඒ අතර තුර මේ හැමදෙයක්ම සූක්ෂමව සැලසුම් කරන “අගා” තමන්ගේ තවත් පරණ යාළුවෝ දෙන්නෙකුට වැඩේ දෙන්න සැලසුම් කරනවා. මේ ඝාතන වලට කඹුරාවල සම්බන්ධයක් තියෙනවා කියලා නෙව්රා හොයාගන්නවා. එහෙනම් තවත් විස්තර කියන්නේ නෑ. අද ලැබෙන හෝඩුවාවන් මොනවද? අගාගේ යාළුවෝ කවුද? නෙව්රට හම්බෙන තෑග්ග මොකක්ද? කියලා ඔයාලා බලන්නකෝ. ඒ වගේම අද කොටසට IMDb අගය – 8.7 ක් ලැබිලා තියෙනවා. 06 වෙනි කොටස රවිදු සහෝ ඔයාලට දෙයි. මම ඉක්මනින් ඔයාලව 07 වෙනි කොටසින් හම්බෙන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න. මම දනුවා.
#Stay Safe

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,388 downloadsDownload Sahsiyet-AKA-Persona-S01-E05.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
8 comments
Kushan
BeMax
Bro..Malignant 2021 ekata dennako bro plz
Anonymous
එලකිරි සීරීස් එක
Anonymous
අනිත් ටිකත් ඉක්මන්ට දියන්කෝ
MAALNATH
Thanks.........good luck.....
MAALNATH
Thanks
Supun Kaushalya
tanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Advertisement



Sub akta thanks