Watch Trailer

Creature Commandos [S01 : E02] Sinhala Subtitles | ආත්මයක් නැති ජීවියෙක්…. [සිංහල උපසිරසි] [18+]

Creature Commandos [S01 : E01] Sinhala Subtitles සුබ දවසක් වේවා ප්‍රියාදර කොමික් රසවිඳින හිතවතුනි, ජේම්ස් ගන් මහත්තයා මාවල් එකෙන් වෙන්වී ගිහින් DC එක්ක එකතුවෙලා, මෙදාපාර සුපිරියක් ගෙනත් තියනවා.මම කැමතියි මේක GOTG එකේ DC වර්ශන් එක හැටියට හඳුන්වන්න. මොකද GOTG 3 එකෙන් අපිට දීපු ඉමෝෂනල් ගතිය මේ සීරීස්…

Creature Commandos Sinhala Subtitles

සුබ දවසක් වේවා ප්‍රියාදර කොමික් රසවිඳින හිතවතුනි, ජේම්ස් ගන් මහත්තයා මාවල් එකෙන් වෙන්වී ගිහින් DC එක්ක එකතුවෙලා, මෙදාපාර සුපිරියක් ගෙනත් තියනවා.මම කැමතියි මේක GOTG එකේ DC වර්ශන් එක හැටියට හඳුන්වන්න. මොකද GOTG 3 එකෙන් අපිට දීපු ඉමෝෂනල් ගතිය මේ සීරීස් එක පුරාවටත් අඩුනොවී බලාගන්න පුළුවන්. ඉතින් සනූප මල්ලි බොහොම ස්තූතියි මාවත් මේ වැඩේට එකතු කරගත්තාට. සීරීස් එකේ 2,4,6 කියන ඉමෝෂනල් එපි ටික මටම වෙන් කරලා වගේ.තව එක දෙයක් කියන්න ඕනේ, ගොඩක් අය කියලා තිබුනා මේක දැන් දීලා වැඩක් නෑනේ. ඒක රිලීස්වුන දවස් වල දෙන්න තිබුනේ කියලා. ඒ කතාව ඇත්ත ඒ දවස් වල දුන්නා නම් වටිනවා තමා. ඒත් අපි මේක කොච්චර එපි ගානක් එයිද හරිවෙලාවට දීගන්න පුළුවන් වෙයිද කියන සැකය නිසායි එහෙම නොකළේ. සීරීස් එක කම්ප්ලීට් වුනාට පස්සේ වැඩේ පටන් ගත්තේ ඒකයි.

දැන් කතාව පැත්තට යමු, කලින් එපියෙදි ඔයාලා දැක්කනේ සූසයිඩ් ස්කොඩ් එක වෙනුවට වොලර් හොයන් තියන කට්ටිය,

මෙයාලා පොකොලිස්තානයට ගියේ රොස්ටොවික් කුමරියට ආරක්ෂාව දෙන්න. ආරක්ෂාව කෙසේ වෙතත් ෆ්ලැග්ට කුමරියට
@#$ දෙන්න නම් වුනා.ඉතින් අද එපියේ ඉඳන් ඔයාලට කණ්ඩායමේ කෙනාගෙන් කෙනාට ජීවිත කතා බලාගන්න පුළුවන්.
අද ඔයාලට බ්‍රයිඩ්ගේ පහුගිය වගතුග වගේම ෆ්රැන්කන්ස්ටයින්වත් බලාගන්න පුළුවන්.ඉතින් බ්‍රයිඩ් ඒ වලව්වට ගියේ මොකටද?
ෆ්රැන්කන්ස්ටයින් මේ කතාව එන්නේ කොහොමද? ඔයාලම බලලා රසවිඳින්නකෝ…

එහෙනම් හෙට 3 වෙනි එපියෙන් සනූප මල්ලි ඒවි. අදට සමුගන්නවා, ඔබ සැමට ජයවේවා.

Creature Commandos, Creature Commandos , Creature Commandos [S01: E01] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

939 downloadsDownload Creature-Commandos-S01-E02-Sinhala-Subtitles.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Nxt Season BT12All BT1Nxt Season BT12

Subtitles

939 downloadsDownload Subtitles13 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.